සජිත් ආවොත් දයාසිරි එහෙම පනින්න බැරි නෑ![]()
ehema unoth UNP eka 2 ta bedenawa.Gota 60% kata kittu karanwa me para.



හ්ම්.... තව සැට් එකක්ම ඉන්නවා...
►. අප්පච්චි මළෝ
►. දුමින්ද
කොහොමවුනත් සජිත් ජනාධිපති අපේක්ෂක වුනාම කවුද අගමැති අපේක්ෂක වෙන්නෙ... ඒත් දැන් ඉන්න කෙනානම්... කිලිටි ඇඳුම සෝදල ඇන්ද වගේ තමයි....
නිදහස් පක්ෂේ කැමතිවෙන්නේ රූකඩ වගේ ඩයල් එකකට තමයි. චමල් වගේ.
බැසිල් ව දැම්මනම් හරි. ඌ එල වැඩක් කරන්න මොලේ තියෙන එකෙක් මහින්ද වගේ.අන්තෙට යන්නෙත් නෑ කිසිම දේක


උබයි මමයි දන්න මහින්දගේ මොලේ.. 


ehema unoth UNP eka 2 ta bedenawa.Gota 60% kata kittu karanwa me para.
anthimata rajawenne geri thambi![]()



Duminda ya sure ne paninawa. Anika Gota Janadipathi unoth 2-3 years athule uta kohomath shot eka hambenawa (Kohomath shot eka hambenna ona ekek)