ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ‘ජිනීවා කැන&#3530

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    hebei machan annduwa mula edalama chaater widiyata me case eka handle kale...

    ඔයිට වැඩිය හොද විදිහකුත් කියන්ඩ බැ,මොකද හරියට බැලුවොත් ලංකාව කියන්කෙ පොඩි රටක්. ජාත්‍යන්තරව කරන්ඩ පුලුවන් බලපෑම අඩුයි,මේපාර උනත් දිනන්නෙ චිනේ,රැසියාවෙ වගේ රටවල සහයෙන්.නැතුව ඇත්තටම අපේ රටට කරන්ඩ පුලුවන් සීමාව පටුයි,කියන දේ තේරෙනව ඇති.
     
    • Like
    Reactions: elaballa

    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    424871_339404676101161_110921785616119_948245_459800479_n.jpg
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිස්සු පුසා;12177905 said:
    මුළු එලකිරියම දන්නවනම් ඇයි උඹ විතරක් මට fake කියන්නේ:no::no:
    වටේ යන්නේ නැතුව ඇත්තම කියපන්:baffled::P
    මම අහපුවට දෙන්න උත්තර උඹ ළඟ නැහැ නේද:lol::lol::lol:
    අයියෝ අනාතයා
    :lol::lol::lol::P

    උබ ඩිල්ෂානි තමයි අහන්ඩ‍ දෙයක් නැ,ෆේක් අටවන් ඒද්දි ෆේක් කියන්නෙ නැතුව වෙන මොනව කියන්නනද??? ලැජ්ජයිනේ.:lol::lol: දැන් කවුරැ හරි අහුවොත් මුලු එළකිරියෙම ඉන්න කොන්ද පන නැතිම එකා කවුද කියල උත්තරය Mrඩිල්ෂානි.:lol::lol: දැන්වත් මාරෑ වෙයන් තවන් නෝන්ඩි නොවි. :P:P
    :lol::lol: මම කියුවනේ මට ඔනේ වෙලාවට මම උත්තර දෙන්නෙ කියල තව මොනවද කතා කරන්නෙ.:lol::lol::P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    :yes::yes::yes::yes: මේක තමයි වෙන්ඩ ඔනේ,කාට මොන පක්ෂයට දේශපාලනය කරන්ඩත් පළමුව රටක් තියෙන්ඩ ඔනේ.තමන්ගෙ පුද්ගලික දේශපාලන තරහට රටපාවල දිම හෝ රටේ පොදු හතුරාට උදවු කිරිම නෙමෙයි වෙන්ඩ ඔනේ.පළමුව රට-දෙවනුව දේශපාලනය,මේකයි තේරැමි ගන්ඩ ඔනේ.
     
    උබ ඩිල්ෂානි තමයි අහන්ඩ‍ දෙයක් නැ,ෆේක් අටවන් ඒද්දි ෆේක් කියන්නෙ නැතුව වෙන මොනව කියන්නනද??? ලැජ්ජයිනේ.:lol::lol: දැන් කවුරැ හරි අහුවොත් මුලු එළකිරියෙම ඉන්න කොන්ද පන නැතිම එකා කවුද කියල උත්තරය Mrඩිල්ෂානි.:lol::lol: දැන්වත් මාරෑ වෙයන් තවන් නෝන්ඩි නොවි. :P:P
    :lol::lol: මම කියුවනේ මට ඔනේ වෙලාවට මම උත්තර දෙන්නෙ කියල තව මොනවද කතා කරන්නෙ.:lol::lol::P:P
    ඉතින් අයෙත් මුළු එලකිරියම ගැන කියනවා:lol:
    මේ මොහොත වෙනකල් උඹ විතරනේ ඕක කියන්නේ :P
    එතකොට උඹ කියන්නේ මුළු එලකිරියමද:rolleyes::baffled:
    උත්තර දීගන්න බැරි අනාතය මහා ලොකුවට එනවා දේශපාලනේ ගැන කතාකරන්න:shocked:
    තෝ මගෙන් චාටර් උන තුන්වෙනි පාර
    :lol::lol::lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිස්සු පුසා;12178033 said:
    ඉතින් අයෙත් මුළු එලකිරියම ගැන කියනවා:lol:
    මේ මොහොත වෙනකල් උඹ විතරනේ ඕක කියන්නේ :P
    එතකොට උඹ කියන්නේ මුළු එලකිරියමද:rolleyes::baffled:
    උත්තර දීගන්න බැරි අනාතය මහා ලොකුවට එනවා දේශපාලනේ ගැන කතාකරන්න:shocked:
    තෝ මගෙන් චාටර් උන තුන්වෙනි පාර
    :lol::lol::lol::lol::P

    මම කියනව,අනිත් එවුන් දන්නව,එචිචරයි. :P:P:P කවුද චාටර් උනේ කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ.:lol::lol::lol: දැන්වත් මැරෑ වෙයන් වස ලැජ්ජාවක් වෙලා තියෙන්නෙ. :P:P:P
    මම දැන් කියුවනේ උබවගේ කොන්ද පන නැති එකෙකකුට උත්තර දෙන්නෙ මට ඔනේ වෙලාවට කියල ,අනික මහා ලොකු ඒවා අහල තියෙන්නෙ :lol::lol::lol::lol::lol:

    මොන ගැණියෙන්ද මන්ද උබ නමි,හිරිගිතේ බැ.:baffled:
    වෙන එකක්වත් ඔනේ නැ,අනිත් එවුන් ඔක්කොම හොදට තමන්ගෙ ඔර්ජිනල් එකවුන්ට් එකෙන් කොන්ද පන ඇතුව කියන දේ කියනව,උබ විතරක් තියෙන අවජාතක කමට ‍ෆේක් එකක් බස්සගෙන මගෙන් බයිටි වෙනව.:lol::lol::lol::lol:

    පිස්සු පුසා=Mr ඩිල්ෂානි
    ,ඔන්න සම-හරක්ගෙ නිරැවත හරි එකෙන් එන්ඩ කොන්ද පන නැ :P:P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA

    මේ අතර රුසියාව, චීනය, පාකිස්තානය, ඉන්දුනීසියාව, උගන්ඩාව, මැලේසියාව, බංග්ලාදේශය, සෞදි අරාබිය, කුවේට්, කටාර්
    රටවල් දැනටමත් ශ‍්‍රී ලංකාවට සහාය දක්වන බව පවසා තිබේ.

    muslim thambiyo

    :baffled::dull:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එතකොට කොටින්ට කඩේ යන එවුන් කොටි නෙමේද???:rolleyes: පහල කියුවෙ පොටෝ ඒකේ වෙන්ඩ ඇති හැමෝම දන්නවනේ ඉන්නෙ කවුද කියල, සිගිති ආතල් වැඩක් නැ.මම කොහොමද රෙප් 7ක කපන්නෙ??? මගෙ රෙප් පවර් එක එකයි ඒක හින්ද ඒකත් අදාලම නැ.මගෙත් රෙප් කපනව හිටු කියල ඔව මම හොයන්නෙ නැ රෙප් දිහා බලාගෙන මේවා ලියන්ඩ බැ. මම කාගෙවත් රෙප් කපල නැ ඔනේ නමි GT අයියගෙන් අහන්න.
    ---------------------------------

    උඹ වැරදි බව උඹට දවසකට තේරෙයි :yes::yes:
     
    මම කියනව,අනිත් එවුන් දන්නව,එචිචරයි. :P:P:P කවුද චාටර් උනේ කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ.:lol::lol::lol: දැන්වත් මැරෑ වෙයන් වස ලැජ්ජාවක් වෙලා තියෙන්නෙ. :P:P:P
    මම දැන් කියුවනේ උබවගේ කොන්ද පන නැති එකෙකකුට උත්තර දෙන්නෙ මට ඔනේ වෙලාවට කියල ,අනික මහා ලොකු ඒවා අහල තියෙන්නෙ :lol::lol::lol::lol::lol:

    මොන ගැණියෙන්ද මන්ද උබ නමි,හිරිගිතේ බැ.:baffled:
    වෙන එකක්වත් ඔනේ නැ,අනිත් එවුන් ඔක්කොම හොදට තමන්ගෙ ඔර්ජිනල් එකවුන්ට් එකෙන් කොන්ද පන ඇතුව කියන දේ කියනව,උබ විතරක් තියෙන අවජාතක කමට ‍ෆේක් එකක් බස්සගෙන මගෙන් බයිටි වෙනව.:lol::lol::lol::lol:

    පිස්සු පුසා=Mr ඩිල්ෂානි
    ,ඔන්න සම-හරක්ගෙ නිරැවත හරි එකෙන් එන්ඩ කොන්ද පන නැ :P:P

    ඔන්න මහලොකු කෙරුමගේ වැඩ:lol::lol:
    මම ලොකු දේවල් අහලත් නැහැලු එත් උත්තර දෙන්න වෙලාවත් ඕනලු:baffled::P
    ඔප්පු කරපන් පුලුවන්නම් මම කාගේ හරි fake එකක් කියලා:)
    මම එදාට උඹෙන් ප්‍රසිද්දියේ සමාවගනවා:):)
    එත් ඔප්පු කරගන්න බැරුව නිකන් බොරුවට කෑ ගහන උඹ තමයි ලොකුම අනාතයා:P
    :lol::lol::lol::lol::P
     
    chanuprasa

    Member
    Feb 20, 2012
    116
    12
    0
    Brescia , Italy
    ඉතාලියේ තියෙන ලoකාවේ තානාතිපති කාර්යාලයට ඉබේ සල්ලි පහල වේලා

    27 වෙනිදා ජිනිවා නුවරට උද්ගෝශනය කරන්න යනවානම් බස් පහසු කම් නොමිලේ... නිකන් බස් නෙමෙයි බන්... අති සුබොගි ඒවා :D

    මෙහේ ගොඩක් City වලින් සෙට් වෙන්වා එදාට... හැබැයි උද්ගොශනය කරන්න නෙමෙයි , Swiss බලන්න යන්න.... :D :D :D ||
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    heta parata bahala ka gahan na kiyala thamai anduwa kiyan ne :rolleyes:

    wenasak wen ne naha tv eke dan nan hodai

    janathawa kulappu karanawa loka winase kiyala :rolleyes:

    අපි පාරට බැහැල කෑ ගහමු ඉතින්.... ඔබාමා බයවෙලා හුජ්ජ යයි කලිසමේ...:rofl:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඉතාලියේ තියෙන ලoකාවේ තානාතිපති කාර්යාලයට ඉබේ සල්ලි පහල වේලා

    27 වෙනිදා ජිනිවා නුවරට උද්ගෝශනය කරන්න යනවානම් බස් පහසු කම් නොමිලේ... නිකන් බස් නෙමෙයි බන්... අති සුබොගි ඒවා :D

    මෙහේ ගොඩක් City වලින් සෙට් වෙන්වා එදාට... හැබැයි උද්ගොශනය කරන්න නෙමෙයි , Swiss බලන්න යන්න.... :D :D :D ||
    ela ela

    hotel, food free da :D