hebei machan annduwa mula edalama chaater widiyata me case eka handle kale...
ඔයිට වැඩිය හොද විදිහකුත් කියන්ඩ බැ,මොකද හරියට බැලුවොත් ලංකාව කියන්කෙ පොඩි රටක්. ජාත්‍යන්තරව කරන්ඩ පුලුවන් බලපෑම අඩුයි,මේපාර උනත් දිනන්නෙ චිනේ,රැසියාවෙ වගේ රටවල සහයෙන්.නැතුව ඇත්තටම අපේ රටට කරන්ඩ පුලුවන් සීමාව පටුයි,කියන දේ තේරෙනව ඇති.











