namal sir, basil sir. me dennagen kauru awath kamak na. ape rata godagannawa sureපක්ෂ පාට බේද බලන්නෙ නැති රට වෙනුවෙන් ඉන්න හැමෝම නාමල් සර්ට තමයි මචන්.![]()
![]()
ඔව් මේ ඉන්න එවුන්ගෙන් වැඩක් නෑ, දැන් අපි විහින් උගුලකට අහු වෙලා ඉන්නේ, ඉන්න එවුන් එක්ක ප්‍රතිසංස්කරණ කරන්න බෑ, ප්‍රතිසංස්කරණ නැතිව හොඳක් වෙන්නෙත් නෑ. ගිය ආණ්ඩු කාලේ මිනිස්සු තේරුම් ගත්තේ නෑ අපට තිබුණු ඇත්තම ප්‍රශ්නය මොකක්ද කියල, දැන් වත් මේ අනතුර තේරුම් අරගෙන ප්‍රතිසංස්කරන කරන්න ඕන කියන අදහස මිනිස්සුන්ට දෙන්න ඕන, එක දේශපාලන පක්‍ෂ වල වගකීමක්, නමුත් එකිනෙකා මඩ ගසාගැනීම ඇරෙන්න වෙන දෙයක් කිසිම දේශපාලන පක්ෂයකින් කෙරෙන්නේ නැහැ.පාර්ලිමේන්තුවට පත්කරලා එවන නුගතුන් එක්ක ඔයා හිතන වැඩේ වෙයිද?
ජව්පෙට. උනුත් ඉතුරු ටික කෑවම මිනස්සුන්ට තේරුම් යයි මේ රට පක්ශ වලට බෙදිලා මරාගෙන ගිඩදාන්න බෑ කියල.![]()
JVP එකට ඉන්නෙ රසිකයො විතරයි. චන්ද දායකයො නෑ.Meda paara JVP ekata godak chanda set wenawa. Gota ta vote karala my3 ta vote karala epa una set eken bahutharayak JVP ekata vote karanawa. 30% walata wada chanda watenawa.
Yap its better to be a multi national company or business entityTo a non SriLankan company...![]()
I always say just get rid of the bloody parilament. That's the first entity that should be privatised. We can run SL with only five top foreign administrators. Pay them the top Dollar who cares. Way cheaper than maintaining 225 morons. You will be surprised to see how streamlined the system will run.Yap its better to be a multi national company or business entity
ithurutika? koi?ජව්පෙට. උනුත් ඉතුරු ටික කෑවම මිනස්සුන්ට තේරුම් යයි මේ රට පක්ශ වලට බෙදිලා මරාගෙන ගිඩදාන්න බෑ කියල.![]()
never.දැන් වත් මේ අනතුර තේරුම් අරගෙන ප්‍රතිසංස්කරන කරන්න ඕන කියන අදහස මිනිස්සුන්ට දෙන්න ඕන
ඔක්කොම හොඳටම කිව්වට අන්තිම වචන දෙක තමයි අවුල.ජේආර් ගැන අහල තියෙනවා, කියවල තියෙනවා ඌ උගත් පිස්සෙක් , ප්‍රේමේ ගේ කාලේ ලාවට මතකයි, ගම්උදා උත්සව සහ දේශපාලන මිනී මැරුම් තමයි ඒ කාලේ අහන්න තිබුනේ. චන්ද්‍රිකා පිස්සු කෙළපු හැටි දැක්ක අවුරුදු 11ක් නාස්ති වෙලා ගියා, මරා යුද්ධය ඉවර කල එක විතරයි එකම හොඳ, අනෙත් සියලුම අංශ වලින් රට ආගාධයට තල්ලු කළා, සිරා රට, රාජ්‍ය පාලනය විහිළුවක් විදියට ගත්තා, දැන් නන්දයා සිරාටත් අන්ත පිස්සු ජෝකරයෙක්, ඊළඟට එන එකා මොනවා කරයිද කියල භයක් තමයි තියෙන්නේ. තනි පුද්ගලයෙක්ට මිලියන 22ක් මිනිසුන්ගේ අනාගතය තීරණය කිරීමේ බලය දෙන විධායක ජනාධිපතිකම අහෝසි කරලා දැම්මට පස්සේ මොකා දිනුවත් කමක් නෑ, රටට හොඳක් වේවි කියල හිතෙනවා. සියලුම පක්‍ෂ මේ අනතුර තේරුම් අරගෙන විධායක ජනාධිපතිකම අහෝසි කරාවි කියන එක තමයි දැන් තියෙන එකම බලාපොරොත්තුව. // පෝල් එකට මම දැම්මේ යූඇන්පී එක.
Just a question out of curiosity, why is it 225? Why wasn't it 100, or 150?Way cheaper than maintaining 225 morons.
Because they all are morons... Get rid of all of them. Enough is enough. I have lost the count including the top moron.Just a question out of curiosity, why is it 225? Why wasn't it 100, or 150?![]()
