ශ‍්‍රී ලංකාවේ මීලග පාලනය බලය හිමිවිය යුත්තේ කාටද?

ශ‍්‍රී ලංකාවේ මීලග පාලනය බලය හිමිවිය යුත්තේ කාටද?

  • පොහොට්ටුව

  • සමගි ජ බ

  • එජාප

  • ශි‍්‍රලනිප

  • ජවිපෙ

  • එජාප ශ‍්‍රිලනිප

  • ජවිපෙ ශි‍්‍රලනිප

  • වෙනත්


Results are only viewable after voting.

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පක්ෂ පාට බේද බලන්නෙ නැති රට වෙනුවෙන් ඉන්න හැමෝම නාමල් සර්ට තමයි මචන්. :love: 💪💪💪
    namal sir, basil sir. me dennagen kauru awath kamak na. ape rata godagannawa sure :love2:
     
    • Love
    Reactions: shenat

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    පාර්ලිමේන්තුවට පත්කරලා එවන නුගතුන් එක්ක ඔයා හිතන වැඩේ වෙයිද?
    ඔව් මේ ඉන්න එවුන්ගෙන් වැඩක් නෑ, දැන් අපි විහින් උගුලකට අහු වෙලා ඉන්නේ, ඉන්න එවුන් එක්ක ප්‍රතිසංස්කරණ කරන්න බෑ, ප්‍රතිසංස්කරණ නැතිව හොඳක් වෙන්නෙත් නෑ. ගිය ආණ්ඩු කාලේ මිනිස්සු තේරුම් ගත්තේ නෑ අපට තිබුණු ඇත්තම ප්‍රශ්නය මොකක්ද කියල, දැන් වත් මේ අනතුර තේරුම් අරගෙන ප්‍රතිසංස්කරන කරන්න ඕන කියන අදහස මිනිස්සුන්ට දෙන්න ඕන, එක දේශපාලන පක්‍ෂ වල වගකීමක්, නමුත් එකිනෙකා මඩ ගසාගැනීම ඇරෙන්න වෙන දෙයක් කිසිම දේශපාලන පක්ෂයකින් කෙරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Solo Rider and SK29

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    උබල JVP දෙන්න හිටියට කමක් නෑ/නොදුන්නත් කමක් නෑ(තව පුකේ ඇරගන්න ආසයි නං) මේවගේ poll වල පොහොට්ටුවට vote කරපන්. නැත්තං චන්දයක් එනකන්ම 88/89 කාලේ කතන්දරයි ඉඩි අමීන් ගේ කතායි. පොන්න ඉරාජ් ගේ ඇඩියාවයි අහන්න වෙයි. :LOL:

    ජව්පෙට. උනුත් ඉතුරු ටික කෑවම මිනස්සුන්ට තේරුම් යයි මේ රට පක්ශ වලට බෙදිලා මරාගෙන ගිඩදාන්න බෑ කියල. 🙄🙄🙄🙄

    එක දිගට මයිනට චන්දෙ දීලා හිතේ අමාරුවට බයියෝ කියන කතාවක් තමයි ඔක්කොම එකයි කියල. JVP එකෙන් හොරා කෑව නං නඩු දාන්න කියපන්කො නන්දසේන පොන්නයට උබල පනදාගෙන චන්දෙ දීලා ගෙනාපු ආන්ඩුනේ 2/3 බලෙකුත් තියෙන.
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,588
    8,948
    113
    Meda paara JVP ekata godak chanda set wenawa. Gota ta vote karala my3 ta vote karala epa una set eken bahutharayak JVP ekata vote karanawa. 30% walata wada chanda watenawa.
    JVP එකට ඉන්නෙ රසිකයො විතරයි. චන්ද දායකයො නෑ.

    ඊලඟ චන්දෙදි වෙන්නෙත් 2015 උන එකමයි. මොකද දැන් මිනිස්සු බලන් ඉන්නෙ රාජපක්ශල එලවන්න. ඒ නිසා එහාපැත්තෙන් දාන ඔනෙ පඹයෙකුට, තක්කඩියෙකුට අපෙ රටේ උන් චන්දෙ දෙයි.

    ඒ කාලෙට කතාවක් යවයි, JVP එකට දුන්නොත් චන්දෙ බෙදිලා යනවා. එතකොට රාජපක්ෂලට ආයෙ බලය එන්න පුලුවන් කියලා. එතකොට JVP එකට ඔය හිතන තරම් චන්ද හම්බෙන්නෙ නෑ
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Yap its better to be a multi national company or business entity
    I always say just get rid of the bloody parilament. That's the first entity that should be privatised. We can run SL with only five top foreign administrators. Pay them the top Dollar who cares. Way cheaper than maintaining 225 morons. You will be surprised to see how streamlined the system will run. (y)
     
    • Love
    Reactions: beam_tech

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,731
    113
    ජව්පෙට. උනුත් ඉතුරු ටික කෑවම මිනස්සුන්ට තේරුම් යයි මේ රට පක්ශ වලට බෙදිලා මරාගෙන ගිඩදාන්න බෑ කියල. 🙄🙄🙄🙄
    ithurutika? koi?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,588
    8,948
    113
    දැන් වත් මේ අනතුර තේරුම් අරගෙන ප්‍රතිසංස්කරන කරන්න ඕන කියන අදහස මිනිස්සුන්ට දෙන්න ඕන
    never.
    ලන්කාවෙ මිනිස්සු ඕක කවදාවත් තෙරුම් ගන්නෙම නෑ. දැන් මිනිස්සු හිතන්නෙ රටේ තියෙන්නෙ ඩොලර් හිඟය නිසා ඇතිවුන අර්බුදයක් කියලා.

    නෑ ඒක නෙමෙයි අවුල. රටේ සම්පත්, රටට එන විදේශ විනිමය හරියට කලමණාකරණය නොකිරීමේ අවුලක් තියෙන්නේ. ඒක මේ එන එකම පක්ෂයක්වත් හරියට කරන්නෙ නෑ. ඒක මේ අවුරුදු 5කින් කරලා ඉවර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    ඇනිත් අවුල තමයි. මේ system එකෙන් හොරෙක්ට,තක්ක්ඩියෙක්ට ඇරෙන්න මන් උඩ කියන කලමණාකරණය හරියට කරන්න හැකියාව තියෙන වෙන එකෙකුට (අලුත් එකෙකුට ) චන්දෙ කරලා දිනන්න බැරි එක.

    මේ රටේ මිනිස්සු හාමතේ මියැදුනත්, මේ කාරණා තේරුන් ගන්නෙම නෑ.

    ජේආර් ගැන අහල තියෙනවා, කියවල තියෙනවා ඌ උගත් පිස්සෙක් , ප්‍රේමේ ගේ කාලේ ලාවට මතකයි, ගම්උදා උත්සව සහ දේශපාලන මිනී මැරුම් තමයි ඒ කාලේ අහන්න තිබුනේ. චන්ද්‍රිකා පිස්සු කෙළපු හැටි දැක්ක අවුරුදු 11ක් නාස්ති වෙලා ගියා, මරා යුද්ධය ඉවර කල එක විතරයි එකම හොඳ, අනෙත් සියලුම අංශ වලින් රට ආගාධයට තල්ලු කළා, සිරා රට, රාජ්‍ය පාලනය විහිළුවක් විදියට ගත්තා, දැන් නන්දයා සිරාටත් අන්ත පිස්සු ජෝකරයෙක්, ඊළඟට එන එකා මොනවා කරයිද කියල භයක් තමයි තියෙන්නේ. තනි පුද්ගලයෙක්ට මිලියන 22ක් මිනිසුන්ගේ අනාගතය තීරණය කිරීමේ බලය දෙන විධායක ජනාධිපතිකම අහෝසි කරලා දැම්මට පස්සේ මොකා දිනුවත් කමක් නෑ, රටට හොඳක් වේවි කියල හිතෙනවා. සියලුම පක්‍ෂ මේ අනතුර තේරුම් අරගෙන විධායක ජනාධිපතිකම අහෝසි කරාවි කියන එක තමයි දැන් තියෙන එකම බලාපොරොත්තුව. // පෝල් එකට මම දැම්මේ යූඇන්පී එක.
    ඔක්කොම හොඳටම කිව්වට අන්තිම වචන දෙක තමයි අවුල.
    ------ Post added on Mar 1, 2022 at 6:16 PM
     
    Last edited: