ශ‍්‍රී ලංකාවේ වාහන ආනයන සීමා හෙට සිට අවසන්..- IMF

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒ අනුව වාණිජ වාහන වලින් සාමාන්‍ය පරිදා ආනයනය ආරම්භ කර සියලු වාහන ආනයන සීමාවන් 2025 වසරේදී අවසන් වන පරිදි එම ආනයන සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

    :rofl:


     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මං දැක්කා ටොයෝට ලංකා එකෙන් ඇඩ් එකක් දාල තියනවා KDH 2024 එක 150ක් කියලා ටැක්ස් එක්කම. ඒ වගේ ගණන්වලට ආවොත් නං පරණ වාහන ගනන් නිකංම බහිනවා. 2018 KDH එකකුත් දැං 2ක් විතර කියනවනෙ
    ඒවා ටුවරිසම් සීන් එකනේ. කොහොමත් 2025 වගේ වෙනකම් බර වාහන තමාලු ගේන්න දුන්නත් දෙන්නේ
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ගණන් අඩුවෙන්නේ නැහැ අලුතෙන් ගෙන්නුවොත් තියෙන ඒවත් ගණන් යන සින් එකක් වෙන්නේ බං
    Komada ema wene kyapan. Dan wagon r 2018 ad dane 65 68. Dan uba kyane wahan genawama oka tawat yanw kyalad
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    Komada ema wene kyapan. Dan wagon r 2018 ad dane 65 68. Dan uba kyane wahan genawama oka tawat yanw kyalad
    Lankawata wahana samaniyen 4 lakhs awuruddata genawa. Awurudu 4 k wahana genawe na. wahana kalin wage genna dunnoth dollar eka wedi wei.
     

    Similar threads