ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
විරැකියාවෙන් 1
අධ්‍යාපනයෙන් 1
සෙඛ්‍යය 1
මාධ්‍යනිදහසෙන් 1
සුදු වෑන් වලින් 1
පොලීසියෙන් 1
කැලෑ නීතියෙන් 1
පවුල් වාදයෙන් 1
​වෛරයෙන් 1
පළිගැනීමෙන් 1
ගස්බැදීමෙන් 1
කළගුණ දැක්වීමෙන් 1
දූෂණ වලින්1
වංචා 1
නාස්තියෙන් 1
වැරදි තීරන 1
ජාත්‍යන්කර සබදතා තහවුරැකරගැනීමෙන් 1
රටේ කර්මාන්තවලට තිබූ බදු සහන නැති කරගැනීමෙන් 1
ලෝකයේ විදුලි බිලෙන් 1
අපේ රටේ සංවර්ධනය ඟැන මෙහෙම කියන්න ගියොත් මට අද දවසම යයි :lol::lol::lol:
cheeeeeeeee :no:
ay appa taman inna ratatama baninne :(
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    cheeeeeeeee :no:
    ay appa taman inna ratatama baninne :(

    :frown::frown:

    මෙහෙම උන්....කොහෙත් ඉන්නවා. කන්න දෙන දේ කාලා.... පිඟාන හෝදලා ඉඳුල් වතුර ටික.... මුණට දමලා ගහලා යන උන්..... ඕවා වෙනස් කරන්න බැ. :yes: :frown::frown:
     
    Feb 16, 2010
    265
    34
    0
    But still we are in the low income side..i hope u didnt chek thth..hehehehe....

    දුක්වෙන කෙනෙක්....:P
    සීයක් හරියට තිබිලා එකක් වැරදියට තිබුනොත් පේන්නේ වැරදි එක විතරක් නම් ඒකට කියන්නේ කුහකකම .....:yes::yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :frown::frown:

    මෙහෙම උන්....කොහෙත් ඉන්නවා. කන්න දෙන දේ කාලා.... පිඟාන හෝදලා ඉඳුල් වතුර ටික.... මුණට දමලා ගහලා යන උන්..... ඕවා වෙනස් කරන්න බැ. :yes: :frown::frown:
    කතා කරලා වැඩක් නෑ බං.වෙන හොඳක් හොඳයි කියන්න බැරි කුහකයෝ මුන්:frown::growl:
     
    Feb 16, 2010
    265
    34
    0
    great. happy to hear. :)
    but some are really jalous i dont know :(
    egolonge hithe tiyana kuhaka kama tibbe netnam met wada issarahata gihin.
    samahra ayage post walin eka saksudak se penawa :D

    ඇත්ත... අපි එකාවගේ පාට කණ්නාඩි අතඇරලා එකට හිටියා නම් අද ඔය ලිස්ට් එකේ 10න් උඩ ඉන්නවා ෂුවර්....
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කතා කරලා වැඩක් නෑ බං.වෙන හොඳක් හොඳයි කියන්න බැරි කුහකයෝ මුන්:frown::growl:

    මෙහෙම උන් හිටියට රටට නම් ඇති පාඩුවක් නැ. ඒත් මුන් තව අවුරුදු 6 ක් යනකම්ම....මෙහෙම හැම දේම රුවිතෙට දැකලා දැකලා.... අන්තිමට... මානසික ලෙඩ්ඩු වෙනවා. :frown:
     
    Feb 16, 2010
    265
    34
    0
    :frown::frown:

    මෙහෙම උන්....කොහෙත් ඉන්නවා. කන්න දෙන දේ කාලා.... පිඟාන හෝදලා ඉඳුල් වතුර ටික.... මුණට දමලා ගහලා යන උන්..... ඕවා වෙනස් කරන්න බැ. :yes: :frown::frown:

    මසුරන් කථාව
     
    Feb 16, 2010
    265
    34
    0
    මෙහෙම උන් හිටියට රටට නම් ඇති පාඩුවක් නැ. ඒත් මුන් තව අවුරුදු 6 ක් යනකම්ම....මෙහෙම හැම දේම රුවිතෙට දැකලා දැකලා.... අන්තිමට... මානසික ලෙඩ්ඩු වෙනවා. :frown:

    අපි ඔකුන්ට අනුකම්පා කරමු මචන්....
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    රටේ දේශපාලන වැරදි නැතුව නෙවෙයි..
    වතුර වීදුරුවක බාගයක් පිරිල තියෙනකොට සමහරු කියන්නෙ ඒකට බාගයක් පිරුනු වීදුරුවක් කියල, සමහරු කියන්නෙ ඒකට බාගයක් හිස් වීදුරුවක් කියල.. පිරිච්ච බාගෙ පේන්නෙ නෑනෙ පාට කණ්ණාඩි දාපු අයට :cool: ( දකින්න කැමතිත් නෑ :rolleyes: )
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :frown::frown:

    මෙහෙම උන්....කොහෙත් ඉන්නවා. කන්න දෙන දේ කාලා.... පිඟාන හෝදලා ඉඳුල් වතුර ටික.... මුණට දමලා ගහලා යන උන්..... ඕවා වෙනස් කරන්න බැ. :yes: :frown::frown:

    මම නම් රාජපක්ස දන්සලෙන් කෑවෙ නෑ හැබැයි අපිගෙවන බදු සල්ලිවලින රාජපක්ෂ දීපු දන්සල් වල ඉදුල් කාපු අයට ඈත්ත දිරවන්නෙ නෑ මොකද දන්සලෙන් කාපුව තවම දිරව ගන්න බැරැව කඩේ යන නිසා:lol::lol::lol::lol::lol:

    බොරැවට රැවටෙන්න එපා අපේ රටේ දැනට මොනවයින්ද ස්වයි පෝෂිත :confused:හැමදේම නැවෙන් එනකම් බලන් ඉන්න අපේ රට සංවර්ධිතද :eek:??හීන දකින්න ඕනෙ :yes:එෟ වගේම ඒව සැබෑකරගන්න කැපවීමක් තියෙන්න ඕනෙ:yes: රටේ තියෙන සම්පත් වලින් නියම පුයෝජන අරගෙන දියුණුවෙන්න පුලුවන් එතකොට මේවගේ මොඩ ජෝක් වලි චූන් වෙලා හොරැන්ගෙ පින්තූර වලට වැදල අපිට රටක් හැටියට දියුණුවෙන්න බෑ:no: