ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
රාවණා;8119973 said:
උබ හිතන්නේ ඇමරිකාව අංක 01 වෙන්න ඕනේ කියලා නේද???:P:P
ඔයවගේ අයට තමයි ලංකාව උඩට එන එක පේන්න බැරි.....:rofl::rofl:


suddonta p*ka dena ponsla
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    රාවණා;8120051 said:
    ප'කැපිටා ඉන්කම් කියන්නේ එක් මිනුම් දණ්ඩක් පමණයි....
    අධ්‍යාපනය, ජීවන ත්ත්වය, සෞඛ්‍ය,වගේ තව ගොඩක් ජාති තියනවා මේක ඇතුලේ....
    ඇයි උබලා එකක් ගැන විතරක් කතා කරන්නේ.... මේ වෙබ් ස්යිට් එක ලංකාවේ ආණ්ඩුව පවත්වාගෙන යන එකක් කියලද ඔයාලා කියන්නේ...

    මම කියන්නෙ ඔය රැන්කිග්ස් වල වැරැක්දක් තියෙනවා කියලා විතරයි , පිලිපිනය දෙශපාලන තත්වයත් හොද නැ , එහෙව් පිලිපිනය අපිට වඩා උඩින් ඉන්නෙ කොහොමද:eek:
     
    • Like
    Reactions: windows8

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    රාවණා;8120082 said:
    ඔව් ඔව් මහින්ද කරන්න ඇති..... :shocked:

    :no::no:
    images


    මැන් දන්නේ නැ කොම්පියුටර්
    මේක වෙන කාගෙ හරි වැඩක් :eek:
     
    Feb 16, 2010
    265
    34
    0
    ෆොන්සේකාගේ ඡන්දටික මහින්දට දාගත්තු එකේ ඔව්වා මොනාද?

    ඔයයි මායි දන්න ජිල්මා(ර්)ට්

    තාමත් ජීවත්වෙන්නේ හීන ලෝකවල...:yes::yes::lol:
    නැගිටින්න ... ඇස් අරින්න .... බලන්න ලෝකය දිහා.......
    :):)
     
    Feb 16, 2010
    265
    34
    0
    :(
    මම කියන්නෙ ඔය රැන්කිග්ස් වල වැරැක්දක් තියෙනවා කියලා විතරයි , පිලිපිනය දෙශපාලන තත්වයත් හොද නැ , එහෙව් පිලිපිනය අපිට වඩා උඩින් ඉන්නෙ කොහොමද:eek:

    මචන් උබ වගේ කුහක් මිනිස්සුත් එක්ක වාද කරලා වැඩක් නැහැ.... :(:(:(:(:(:(
    අපි එහෙනම් කියමු මේ රැන්ක්ස් වැරදී.. ලංකාව කියන්නේ මහ ජරා එපා කරපු කාළකණ්ණී රටක් කියලා... දැන් උබට සතුටුද?????:sorry::sorry::sorry::(:(:dull::dull::dull:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    රාවණා;8120132 said:
    :(

    මචන් උබ වගේ කුහක් මිනිස්සුත් එක්ක වාද කරලා වැඩක් නැහැ.... :(:(:(:(:(:(
    අපි එහෙනම් කියමු මේ රැන්ක්ස් වැරදී.. ලංකාව කියන්නේ මහ ජරා එපා කරපු කාළකණ්ණී රටක් කියලා... දැන් උබට සතුටුද?????:sorry::sorry::sorry::(:(:dull::dull::dull:

    st_patricks_day_animated_gif_1.gif



    Happy​
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    hari oya sankaya lekana mokak hari api kiyamu lanakwa 100% n issarahata awa kiyala
    etkoatth kohen hari assaka tiyana kunu godak adan menana balannnnnnnaa kiya kiya olupp uluppa pennay. :lol:
    oka itng tamage deshapalana pakashe sudda karana ayage hatiya rata gena hitala neme oya kata karanne paksha gena hitala:dull:


    CreationismKansas.jpg
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මම නම් රාජපක්ස දන්සලෙන් කෑවෙ නෑ හැබැයි අපිගෙවන බදු සල්ලිවලින රාජපක්ෂ දීපු දන්සල් වල ඉදුල් කාපු අයට ඈත්ත දිරවන්නෙ නෑ මොකද දන්සලෙන් කාපුව තවම දිරව ගන්න බැරැව කඩේ යන නිසා:lol::lol::lol::lol::lol:

    බොරැවට රැවටෙන්න එපා අපේ රටේ දැනට මොනවයින්ද ස්වයි පෝෂිත :confused:හැමදේම නැවෙන් එනකම් බලන් ඉන්න අපේ රට සංවර්ධිතද :eek:??හීන දකින්න ඕනෙ :yes:එෟ වගේම ඒව සැබෑකරගන්න කැපවීමක් තියෙන්න ඕනෙ:yes: රටේ තියෙන සම්පත් වලින් නියම පුයෝජන අරගෙන දියුණුවෙන්න පුලුවන් එතකොට මේවගේ මොඩ ජෝක් වලි චූන් වෙලා හොරැන්ගෙ පින්තූර වලට වැදල අපිට රටක් හැටියට දියුණුවෙන්න බෑ:no:

    න්සැල් වලින් කැවද...... හිඟමනේ ගිහින් ඉල්ලන් කනවද මම දන්නේ නැ. ඒත් එකක් මතක තියා ගනින්..... ඔය සේරම අන්තිම දුක තියෙන්නේ..... Tax ..... අපරාධේ අපේ Tax .... ඔක නේ හේතුව....
    1. මහින්ද....හදපු ජාතයන්තර වරායක් හදලා උත්සවයක් තිබ්බත් අපේ Tax .
    2. ඡන්දේ ටිකේ අපේ රටේ බැසිල් කාමරයක් අරන් බෝඩිං වෙලා බෝඩිමට ගෙව්වත්.......අපේ Tax .
    3. රට ලෝක වර්ගීකරණයක් ඉස්සරහට ආවත් .......අපේ Tax .

    "හොරැන්ගෙ පින්තූර වලට වැදල අපිට රටක් හැටියට දියුණුවෙන්න බෑ" :lol: අපි කාගේ වත් පින්තුර වලට වඳින්නෙත් නැ. රටට නොගැලපෙන දෙයක් තියෙනවා නම්....ඒක වැරදියි කියනවා.

    නැත්නම් ඒක අනුමත කරනවා.

    උඹට වෙලා තියෙන්නේ.....මොනවා දැම්මත්..... රට ටික ටික දියුණු වෙනවා කියලා විශ්වාස කරන්න බැරි ගැටලුව. ඒ සමික්ශනේ අපි ඉන්දියාවට වඩා ඉදිරියෙන් ඉන්නේ රට පොඩියි...... ඒ වගේම ඒ නිර්නායක ගොඩක් අනිත් රටවලට සාපේක්ශව අපිට Achieve කරන්න පුලුවන් විච්ච ඒක හින්දයි...හොඳට බලපන්...නැතුව කම්පියුටර් ජිල්මාට් එකක් නෙමෙයි.