cheeeeeeeee
ay appa taman inna ratatama baninne![]()
බනිනව නෙමෙයි අපිදැනගන්න ඕනෙ අපි ඉන්නෙ කොතනද කියල එතකොට තමයි තත්වය තක්සේරැ කරල වැරදි හදාගෙන ඉස්සරහට එන්න පුලුවන්
නැතුව අපි මේ වගේ ගල් පැලෙන බොරැවලින් අපිවම රවට්ටගෙන වැඩක් නෑ
cheeeeeeeee
ay appa taman inna ratatama baninne![]()
නැතුව අපි මේ වගේ ගල් පැලෙන බොරැවලින් අපිවම රවට්ටගෙන වැඩක් නෑ

මම නම් රාජපක්ස දන්සලෙන් කෑවෙ නෑ හැබැයි අපිගෙවන බදු සල්ලිවලින රාජපක්ෂ දීපු දන්සල් වල ඉදුල් කාපු අයට ඈත්ත දිරවන්නෙ නෑ මොකද දන්සලෙන් කාපුව තවම දිරව ගන්න බැරැව කඩේ යන නිසා
බොරැවට රැවටෙන්න එපා අපේ රටේ දැනට මොනවයින්ද ස්වයි පෝෂිතහැමදේම නැවෙන් එනකම් බලන් ඉන්න අපේ රට සංවර්ධිතද
??හීන දකින්න ඕනෙ
එෟ වගේම ඒව සැබෑකරගන්න කැපවීමක් තියෙන්න ඕනෙ
රටේ තියෙන සම්පත් වලින් නියම පුයෝජන අරගෙන දියුණුවෙන්න පුලුවන් එතකොට මේවගේ මොඩ ජෝක් වලි චූන් වෙලා හොරැන්ගෙ පින්තූර වලට වැදල අපිට රටක් හැටියට දියුණුවෙන්න බෑ
![]()
නිව්ස් වීක් සගරාවේ දත්ත වලට අනුව ලංකා ලබාගෙන ඈත් ලකුණු මෙසේයි
ආර්ථික තත්වය 38%
දේහපාලන තත්වය 52% (ස්තාවර 2/3 බහුතරයක් ඈත් ආන්ඩුවක් තිබියදී)
ජීවන තත්වය 58%
සෙඛ්‍යය 68%
අධ්‍යපනය 75%
ඉන්දියාව
ආර්ථික තත්වය 50%
දේහපාලන තත්වය 60%
ජීවන තත්වය 47%
සෙඛ්‍යය 51%
අධ්‍යපනය 66%
මේ සංඛ්‍ය ලේඛන අනුව අප රට ඉදිරියෙන් සිටිනුයේ නිදහස් අධ්‍යපනය හා නිදහස් සෙඛ්‍ය සේවයේ පිහිටෙනි
ඒ දෙකෙන් ලබාදුන් තල්ලුව මහරජතුමා ඈතුලු ගොල පිරිස විසින් ආපස්සට කරකවා ඈත මේ පිලිබදව සංඛ්‍ය ලේඛන ඉදිරි පත් කිරීම මග හැරියේ ඈයි ද යන්න පැහැදිලිය හේතුව නම් මෝඩ චූන්ය ගැනීමට හැකි වන්නේ එවිට නිසාය![]()
නිව්ස් වීක් සගරාවේ දත්ත වලට අනුව ලංකා ලබාගෙන ඈත් ලකුණු මෙසේයි
ආර්ථික තත්වය 38%
දේහපාලන තත්වය 52% (ස්තාවර 2/3 බහුතරයක් ඈත් ආන්ඩුවක් තිබියදී)
ජීවන තත්වය 58%
සෙඛ්‍යය 68%
අධ්‍යපනය 75%ආර්ථික තත්වය 50%
ඉන්දියාව
දේහපාලන තත්වය 60%
ජීවන තත්වය 47%
සෙඛ්‍යය 51%
අධ්‍යපනය 66%
මේ සංඛ්‍ය ලේඛන අනුව අප රට ඉදිරියෙන් සිටිනුයේ නිදහස් අධ්‍යපනය හා නිදහස් සෙඛ්‍ය සේවයේ පිහිටෙනි
ඒ දෙකෙන් ලබාදුන් තල්ලුව මහරජතුමා ඈතුලු ගොල පිරිස විසින් ආපස්සට කරකවා ඈත මේ පිලිබදව සංඛ්‍ය ලේඛන ඉදිරි පත් කිරීම මග හැරියේ ඈයි ද යන්න පැහැදිලිය හේතුව නම් මෝඩ චූන්ය ගැනීමට හැකි වන්නේ එවිට නිසාය![]()

රාවණා;8119729 said:මෙන්න රාජපක්ෂ මේනියාවෙන් පෙළෙන මානසික රොගියන්ගේ වැඩ
![]()

so then what?නිව්ස් වීක් සගරාවේ දත්ත වලට අනුව ලංකා ලබාගෙන ඈත් ලකුණු මෙසේයි
ආර්ථික තත්වය 38%
දේහපාලන තත්වය 52% (ස්තාවර 2/3 බහුතරයක් ඈත් ආන්ඩුවක් තිබියදී)
ජීවන තත්වය 58%
සෙඛ්‍යය 68%
අධ්‍යපනය 75%
ඉන්දියාව
ආර්ථික තත්වය 50%
දේහපාලන තත්වය 60%
ජීවන තත්වය 47%
සෙඛ්‍යය 51%
අධ්‍යපනය 66%
මේ සංඛ්‍ය ලේඛන අනුව අප රට ඉදිරියෙන් සිටිනුයේ නිදහස් අධ්‍යපනය හා නිදහස් සෙඛ්‍ය සේවයේ පිහිටෙනි
ඒ දෙකෙන් ලබාදුන් තල්ලුව මහරජතුමා ඈතුලු ගොල පිරිස විසින් ආපස්සට කරකවා ඈත මේ පිලිබදව සංඛ්‍ය ලේඛන ඉදිරි පත් කිරීම මග හැරියේ ඈයි ද යන්න පැහැදිලිය හේතුව නම් මෝඩ චූන්ය ගැනීමට හැකි වන්නේ එවිට නිසාය![]()

hari oya sankaya lekana mokak hari api kiyamu lanakwa 100% n issarahata awa kiyalaබනිනව නෙමෙයි අපිදැනගන්න ඕනෙ අපි ඉන්නෙ කොතනද කියල එතකොට තමයි තත්වය තක්සේරැ කරල වැරදි හදාගෙන ඉස්සරහට එන්න පුලුවන්නැතුව අපි මේ වගේ ගල් පැලෙන බොරැවලින් අපිවම රවට්ටගෙන වැඩක් නෑ

රාවණා;8119594 said:කුහකකම උතුරනවා...... උබලා මේ පාට පාට කණ්ණාඩි දාගෙන පැත්ත පලාතම ගඳ ගස්සවනවා.....
අපි කතා කරන්නේ ශ්‍රී ලංකාව කියන අපේ මවුබිම අපේ රට ගැන විතරයි... නැතුව මගේ දේශපාලනය මගේ පාට....වගේ කුහක දේවල් ගැන නෙමෙයි......
මචන් රට ගැන කතා කරනකොට පාට කණ්ණාඩි ගලවලා එකමුතු වෙමු...
අලුතින් දෙයක් හැදුනොත් ඒකෙත් ඇදේ හොයන්න විතරයි සමහරු දන්නෙso then what?
heta anidada meloke winasaa wenne ne. poddak inna. anith ewath issarahata eya
attama ay oya mechara ratata hodak wenwata akamati..![]()

ඔය වර්ගිය කරනය අනුව ඇමරිකාව ප්‍රදාන රටවල් 10 ඇතුලෙ නැනෙ![]()

රාවණා;8119973 said:උබ හිතන්නේ ඇමරිකාව අංක 01 වෙන්න ඕනේ කියලා නේද???
ඔයවගේ අයට තමයි ලංකාව උඩට එන එක පේන්න බැරි.....![]()
මචන් කිව්වට තරහා ගන්න එපා, රටක සංවර්දනය හා අනෙකුත් දෙවල් මනින්න පුලුවන් මිනුම් කොදුවක් තමයි ප කැපිටා ඉන්කම් කියන්නෙ ,එකට අනුව ලංකාව නොම්බර 148 , උබ දැන් ඔය උඩ දාගෙන කැ ගහන රැන්කිග් සිස්ටම් එකෙ 64 වෙනි තැනට ඉන්නෙ පිලිපිනය ප කැපිටා රැන්කිග් ලිස්ට් එකෙ ඉන්නෙ නො166 මචන් , මෙතන ප්‍රශ්නයක් තියෙනවා නෙද
මෙතනත් මොනා හරි ජිල්මා(ර්)ට් එකක් ඇති ඩෙෆා![]()

රාවණා;8120055 said:කම්පුටර් ජිල්මාට් එකක් වෙන්න ඇති නේද???![]()