ශ‍්‍රී ලංකාව තරඟාවලියත් පරාදයි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ow ow... moko dannawada....

    sanga sellan karanne thamanta witharayi.. uu hoge lakunu gahayi.. habayi uu team ekata one welawata sellan karanne naa..... speed batting karanna one unath uu gahanne uuta one widiyata....... anthimata wenne team eka match paradina ekayi uu lakunu ekathu kara ganna ekayi wiharayi......

    oya eka hethuwak witharayi..... lanka team eka... winasa une uu captain kama bara gaththata passe
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඇත්ත මමත් මේ පොයින්ට් එකේම තමයි ඉන්නේ... සංගා පෞද්ගලිකව සාර්ථකයි..ඒත් ඉස්සෙල්ලාම හිතන්නේ ගොඩක් වෙලාවට තමන් ගැන.. ඊට පස්සේ රට දිනුවට පැරදුනාට ඌට ලොකු ගාණක් නැහැ :yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    sanga dilshan mahela arunama hoda batsmn kenekta inne upul tharanga. eth mansta dan chance ekak dennema na..

    anith eka upul tharangata test denne naththe aida mnda. one dayth test wage play krnawane samahara welawata.. ;)

    eka thama :( uta test gahanna dunna nam, u uge waradda hada ganee.
    team eke hitapu mama kamathima player :D

    ow ow... moko dannawada....

    sanga sellan karanne thamanta witharayi.. uu hoge lakunu gahayi.. habayi uu team ekata one welawata sellan karanne naa..... speed batting karanna one unath uu gahanne uuta one widiyata....... anthimata wenne team eka match paradina ekayi uu lakunu ekathu kara ganna ekayi wiharayi......

    oya eka hethuwak witharayi..... lanka team eka... winasa une uu captain kama bara gaththata passe

    aththa machan. :yes: uta oni 50, 100 gahala player of the year wenna. u anthimata aapu dawas wala(overs adu gaanak thiyana welawata) hayiyen gahanawa kohoma hari 50 gahanna
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනේ උබ නොදන්න ඒවා නොකියා ඉදිං බං.. අතේ පත්තුවා තමයි දැන් බැටිං කෝච් ඉන්නේ සුද්දා ඉන්නේ මේන් කෝච් විදියට අතපත්තුගේ බැටිං කෝච් කම තමයි මේ හැම පැරදීමට මුල. බලපිය කුසල්, දිල්ෂාන් ඇරැනාම අපේ අනිත් එවුන්ට හයේ පාරක් ගහන්න පුළුවන්ද කියලා ඕන වේලාවට ... කොට කොට විකට් එකේ ඉන්න තමයි හැම එකාම එන්නේ.. බෝල ටික කාලා කාලා උඩ ගහලා අවුට් වෙනවා. බලපං අනිත් ටීම් වල උන් ලස්සනට 4, 6ක් ගහනවා ගේමක් නැතුව වැටුන මැච් එක්ක කවදාවත් ගොඩ දාන්න උත්සාහ කරන්නනේ නෑ.. හොද බැටිං කෝච් කෙනෙක් නැති උනාම වෙන දේ තමයි දැන් වෙන්නේ කළුවට ඔය බැටිං කෝච් එක දුන්න නම් ඒකා ලස්සනට හදනවා

    සිරාවටම අතපත්තුවා කෝච් කරවන්න කලින් ආපු දවස් වල අර බින්දුමාල් කියන පො@#යා හොඳට ගැහුවා.දැන් අතේ පත්තුවා ටියුබ්ලයි පත්තු කරලා ඔය ටෙක්නික් හදලා තියෙන්නේ. තරංගයා හැමදාම සෙකන්ඩ් ස්ලිප්ට කැච් එක දීලා අවුට් වෙන්නේ.අතපත්තුව එලවලා වෙන එකෙක්ව බැටින්ග් කෝච් කලානම් හරි බන් රෙද්ද.වාසුති බෝලින්ග් කෝච් උනත් හරි බඩු බනිස් වේගන එන ලයින් එකක්ද මන්දා යන්නේ.ලෝක්පූජුත ක්‍රීඩකයින්ට හොඳ කෝච් කෙනෙක් වෙන්න බෑ බං.බලහන් ඔය හොඳ කෝච්ලා වෙලා තියෙන උන්ගේ ක්‍රිකට් රෙකෝර්ඩ්ස්.මෙලෝ රහක් නෑ.අතපත්තුවට හෙඩ් කෝච් දුන්නනම් ලංකාවේ ක්‍රිකට් බර්මියුඩාවෙනුත් කන ලයින් එකක් අනිවා එනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇත්ත මමත් මේ පොයින්ට් එකේම තමයි ඉන්නේ... සංගා පෞද්ගලිකව සාර්ථකයි..ඒත් ඉස්සෙල්ලාම හිතන්නේ ගොඩක් වෙලාවට තමන් ගැන.. ඊට පස්සේ රට දිනුවට පැරදුනාට ඌට ලොකු ගාණක් නැහැ :yes:

    අනිවා ඔය ඌ ලිවින්ග් ලෙජන්ඩ්ද අරකද මේකද කියලා එක එක පොන්ටියෝ කියවනවා.ඌට දැන් ඕනේ උගේ රෙකෝර්ඩ්ස් තියාගන්න.හෙනගන්හනවද බං ඌට විකට් කීප් කරන්න කුසල්ට දුන්නනම්.ශික්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලෝක්පූජුත ක්‍රීඩකයින්ට හොඳ කෝච් කෙනෙක් වෙන්න බෑ බං.බලහන් ඔය හොඳ කෝච්ලා වෙලා තියෙන උන්ගේ ක්‍රිකට් රෙකෝර්ඩ්ස්.මෙලෝ රහක් නෑ.අතපත්තුවට හෙඩ් කෝච් දුන්නනම් ලංකාවේ ක්‍රිකට් බර්මියුඩාවෙනුත් කන ලයින් එකක් අනිවා එනවා.

    ඩේව් වට්මෝර් ලංකාවේ ක්‍රිකට් කෝච් වෙනකොට එදා කස්ටික කිව්වා.. මූ මේ මොනා දන්න එකෙක්ද මූ හරියට ක්‍රිකට් සෙල්ලම් කරපු එකෙක්ද වත් කියලා.....:rofl:
    හැමෝටම මේක අදාලයි... දැන් ලෝකේ ඉන්න ‍හොඳම කෝච්ලා... හොඳ කැරියර් එකක් තිබ්බ වැඩාලා නෙවෙයි...:yes:
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    මචන් චන්දික හතුරුසින්හ ගියාට පස්සෙ batting වැටුනා.middle ඔඩර් එකේ අවුල තාම හරි නෑනෙ බන්.ඊට වඩා ලසිත් මාලින්ගගේ එහෙම ipl එකේ field බලපන්.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අර නමවත් අහල නැති අහමඩ් ෂෙෂාඩ් වගෙ පඩයන් ගෙන් ඩිල්ෂන්ලා ගුටි කන සයිස් එකට අපෙ ටීම් එක පත්වෙලා.කෝච් ලා පඩි ගන්නවා විතරයි
     
    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    bump

    ඉස්සර නම් මැච් එකක් බැලුවේ හරි ආසාවෙන්. ඒත් ඉන්දියාවත් තෙක්ක ගහපු ලෝක කුසලානෙන් අවසාන තරගෙන් පස්සේ මට නම් මැච් හොදටම එපා වුනා.:baffled:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::baffled::baffled::baffled::baffled::oo::oo::oo::oo::oo::oo::oo::oo::P:P:P:P:P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඩේව් වට්මෝර් ලංකාවේ ක්‍රිකට් කෝච් වෙනකොට එදා කස්ටික කිව්වා.. මූ මේ මොනා දන්න එකෙක්ද මූ හරියට ක්‍රිකට් සෙල්ලම් කරපු එකෙක්ද වත් කියලා.....:rofl:
    හැමෝටම මේක අදාලයි... දැන් ලෝකේ ඉන්න ‍හොඳම කෝච්ලා... හොඳ කැරියර් එකක් තිබ්බ වැඩාලා නෙවෙයි...:yes:
    ------Mea kiyana kathawa hariyatama hari. Mama dakala thiyanava papers wala , Australian team ekath world champions la une mulinma oya method eka follow karala kiyala.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dave watmore brainy coach kenek. Kaka bibi pus agaval thiyagena balanna katha badaval thadiyata thiyagena player look ekak nathi ape samahara players lata Dave watmore sahena sevayak kala. Mama papers wala dakapu vidiyata Dave watmore thama standered exercise machines, Jim, high standered exercise course , standered Jim Srilanka cricket team ekata hadunvala dunne.
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    ඔය කෝච කම අතපත්තුට දුන්නේ නෑ :angry: සුද්දෙකුට දිලා දැං ඒකට සල්ලි පුදයි. ලංකාවේ එකෙකුට දුන්නනම් කොහොමත් කැපවීමෙන් වැඩ කරයි. අතපත්තු, කලූ එහෙම කොහොමත් ලංකාවේ ක්‍රිකට් වලට ආදරේ තියෙන මිනිස්සු.\

    Danno Danithi