ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    නිවසේදී ගෑස් ටැන්කියක් පුරවාගන්නා ආකාරය ගැන නූලක් නැද්ද?
     
    • Haha
    Reactions: ML1987

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    @erozan ගෑස් නහී කුමක් කර්තාහේ..

    ගූ එන් පී ගොං බඩු වලට උයාගන්න බැරුව ඉන්නෙ දැන් ආණ්ඩුවට දීපු අයනං කිසි අඩුපාඩුවක් නැතුව කනවනෙ 🤩
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175
    113
    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    sri-lanka-flag.gif
    ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර පර්යේෂකයන් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බවයි ඔහු පවසා තිබේ.


    north-oil_rig.jpg

    :):):)
    he said same in 2011 also

    Natural gas discovered near Sri Lanka coast​

    Published
    3 October 2011

    https://www.bbc.com/news/world-south-asia-15147093


    A natural gas field has been found for the first time off the coast of Sri Lanka, President Mahinda Rajapaksa has announced.
    The president told a public meeting on Sunday that an Indian firm had found a gas field in the Mannar basin.
    The government signed an agreement with the company, Cairn India Limited, in 2008 to explore for oil and gas off the country's north-western coast.

    Cairn Lanka Limited, a subsidiary of the Indian firm, confirmed the find.
    Cairn, which began exploratory drilling in August, issued a statement saying the discovery was made at a depth of 4,300 metres (14,000 feet) below sea level.
    Cairn says that further drilling will be required to ascertain whether the discovery has commercial potential.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගෙවල පොන්න වේසිගේ පුතාගේ ගූ ත්‍රේඩ් තාම නාකි වේසිගේ හුත්ත හාරනවා ඇති මාකි නයිනා :LOL::LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: skymicro

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    I have mentioned this before... There are only two kinds of oil in SriLanka.
    Pol thel in the South and Thala Thel in the North.... :P
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    ගම්මන්පිළ අරාබියෙන් ණයට තෙල් ඉල්ලයි​


    ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් හා පෙට්‍රල් නිෂ්පාදනයන් දිගුගාලිනව ණය පදනම මත ලබා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සාකච්ඡා කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

    අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී සෙයිෆ් ඇලනාෆ්බි මහතා අතර හමුවක් ඊයේ (23) සිදුව ඇති බවයි ට්විටර් සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ.

    ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය ගැටලුවට පිළියමක් වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා පවසනවා.

    මුල්‍ය අර්බුදය හේතුවෙන් බොරතෙල් සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ආනයන කිරීමේ අර්බුදයකට මුහුණ පා සිටින බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානීවරයාට පෙන්වා දී ඇති ඇමතිවරයා, දිගුකාලීන ණය පදනම යටතේ බො‍රතෙල් හා ඉන්ධන ලබා දෙන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබෙනවා.

    udaya-gammanpila-67.gif


    E9i-ZUFKVIAYERVe.jpg


    News19
     
    Last edited:
    • Haha
    Reactions: SDCR

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හුකැස්, අම්මෝ මෙසිරීලක තෙල් ලැබෙනකොට රාජපක්ෂ ආන්ඩුවක් තීබුනොත් සොරී තමා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Yes . Mrs. B got crude oil form Pesale we spend valuable FC to USSR at that time.
    We have some deposits but India is making an issue as it is the same that continues in India too. Same problem with Iraq and Quait that resulted in invasion too. We have mapped the area but the issue is money and Indian interference. We still do not know whether it is viable venture. If not another waste of money.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වැඩක් නෑ ඕක ගොඩ ගන්න බෑ ඡන්දයක් කිට්ටු වෙනකොට මතුවෙලා පස්සෙ නැතිවෙලා යනව ඉබේ.
     
    • Haha
    Reactions: MR.BILLA