දැන් චන්දෙ ලගද ගොබ්බයො??වැඩක් නෑ ඕක ගොඩ ගන්න බෑ ඡන්දයක් කිට්ටු වෙනකොට මතුවෙලා පස්සෙ නැතිවෙලා යනව ඉබේ.
උබල වගේ පොන්න ගුපියො නොවුන එකටනම් සතුටුයිmoo ese mese bayyo newei
------ Post added on Sep 16, 2021 at 5:48 PM
දැන් චන්දෙ ලගද ගොබ්බයො??වැඩක් නෑ ඕක ගොඩ ගන්න බෑ ඡන්දයක් කිට්ටු වෙනකොට මතුවෙලා පස්සෙ නැතිවෙලා යනව ඉබේ.
උබල වගේ පොන්න ගුපියො නොවුන එකටනම් සතුටුයිmoo ese mese bayyo newei
ඔව් නේද සුද්දොත් ඇවිල්ල ආතල් දෙන්නෙ ප්ලෙනුත් ගෙන්නගෙන අතින් වියදම් කරගෙන හරක් බලනව.2011, 2021 ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් දෙකක් ගියාම පොඩ්ඩක් ඇවිත් යනව.![]()
![]()
ඔව් නේද සුද්දොත් ඇවිල්ල ආතල් දෙන්නෙ ප්ලෙනුත් ගෙන්නගෙන අතින් වියදම් කරගෙන හරක් බලනව.![]()
ඔව් නේද සුද්දොත් ඇවිල්ල ආතල් දෙන්නෙ ප්ලෙනුත් ගෙන්නගෙන අතින් වියදම් කරගෙන හරක් බලනව.![]()
මේකට සතුටින් හිටියේ දැනට අවුරුදු 10කට කලින්,අදටත් එහෙමයි.කණ්ඩායම් දෙකක් රට පාලනය කළා.(වරින් වර නිදහසින් අවුරුදු 70 ඇතුලත ) අපේ දරුවන්ටත් අපේ සීයට තිබ්බ ප්‍රශ්නම නේද ?තාම හරි පාරේ නෙමේ අපි යන්නේ.එත් මේ මැච් එක ගොටගය ගහනවා.මම එක දන්නවා.(මම මේ කියන දේ තුල යමක් තියනවා ,එක මට ලියන්න තේරෙන්නේ නෑ- මම මෝඩයෙක් නිසා)ශ්රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් #
ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.![]()
බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර පර්යේෂකයන් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බවයි ඔහු පවසා තිබේ.
![]()
![]()
මහාචාර්ය උතුමාණන් කලබල වෙන්න එපා,දැන් චන්දෙ ලගද ගොබ්බයො??

රටේ ණය බරින් නිදහස් විය හැක්කේ මන්නාරම් තෙල්වලින් පමණයි
නය ගෙවන්න බැරි නම් පකටද නාකි මයිනා ගිනි පොලියට නය ගත්තේ
තෙල් හම්බ උනේ නැති උනොත් චිනාගේ ලොවලද උබලා නය ගෙවන්න හිතන් ඉන්නේ