මන්නාරම් මුහුදු තීරයේ නිධිවලින් තෙල් ගන්න යන වියදම තෙල් ආනයනයට යන වියදමට වඩා වැඩී. අනික මේවගේ වියදමක් අපේ වගේ රටකට දරන්න බෑ... තාක්ෂණය තියෙන රටකට ඕක දුන්නොත් උන් ගහන ගිවිසුම් වලින් ලංකාවට සෙතක් නෑ... ඕන්නම් කොමිස් වලින් දේශපාලකයෝ 2-3 ක්ගොඩයයි...2011දී ලංකාවේ තෙල් ලිං වලින් තෙල් ගන්න හීන මැව්වා, 2015 දී ලංකාවේ හදපු වොක්ස්වැගන් එකක යන්න හීන මැව්වා.
මෙවන් අසිරිමත් ජාතිය පිනෙන් උදාරයි කියන්නේ නිකන් යෑ..![]()
ඒ කියන්නේ උන්ටත් නෑ අපිටත් නෑ කාටත් නෑ.මන්නාරම් මුහුදු තීරයේ නිධිවලින් තෙල් ගන්න යන වියදම තෙල් ආනයනයට යන වියදමට වඩා වැඩී. අනික මේවගේ වියදමක් අපේ වගේ රටකට දරන්න බෑ... තාක්ෂණය තියෙන රටකට ඕක දුන්නොත් උන් ගහන ගිවිසුම් වලින් ලංකාවට සෙතක් නෑ... ඕන්නම් කොමිස් වලින් දේශපාලකයෝ 2-3 ක්ගොඩයයි...

කේන් එකෙන් තෙල් හොයාගන්ත්තා නෙද ඊට පස්සේ මොනවා උනාද දන් නැමන්නාරම් මුහුදු තීරයේ නිධිවලින් තෙල් ගන්න යන වියදම තෙල් ආනයනයට යන වියදමට වඩා වැඩී. අනික මේවගේ වියදමක් අපේ වගේ රටකට දරන්න බෑ... තාක්ෂණය තියෙන රටකට ඕක දුන්නොත් උන් ගහන ගිවිසුම් වලින් ලංකාවට සෙතක් නෑ... ඕන්නම් කොමිස් වලින් දේශපාලකයෝ 2-3 ක්ගොඩයයි...
ඒක හොදයි බන්..... අපට ලාබෙකුත් නැත්නම්..... ඔය වගේ ප්රොජෙක්ට්වලින් සිද්දවෙන පරිසර හානිය සල්ලිවලින් මනින්න බැ....ඒ කියන්නේ උන්ටත් නෑ අපිටත් නෑ කාටත් නෑ.![]()
ආපහු තෙල් මතු වෙලා ද?![]()
![]()
මන්නාරම් මුහුදු තීරයේ නිධිවලින් තෙල් ගන්න යන වියදම තෙල් ආනයනයට යන වියදමට වඩා වැඩී. අනික මේවගේ වියදමක් අපේ වගේ රටකට දරන්න බෑ... තාක්ෂණය තියෙන රටකට ඕක දුන්නොත් උන් ගහන ගිවිසුම් වලින් ලංකාවට සෙතක් නෑ... ඕන්නම් කොමිස් වලින් දේශපාලකයෝ 2-3 ක්ගොඩයයි...

E un socialist country wenna giya.. Kalin hondata tibuna rata. Rip venezuela.Ow, oil thiyana hama ratakma goda yanne nehe, e.g. Venezuela - lokey thiyana duppathma ratak.![]()
හම්මෙ ඉතින් ඇරසොහොන්![]()
![]()
![]()
![]()