ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    2011දී ලංකාවේ තෙල් ලිං වලින් තෙල් ගන්න හීන මැව්වා, 2015 දී ලංකාවේ හදපු වොක්ස්වැගන් එකක යන්න හීන මැව්වා.

    මෙවන් අසිරිමත් ජාතිය පිනෙන් උදාරයි කියන්නේ නිකන් යෑ.. :rolleyes:


    ow dan rata diunu wela ne kiyala apahu illanawa diunu karanna
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    හම්මට සිරි... අවුරුදු 9 ක් වෙනවා නේද... දැන් මේ තෙල් ගෑස් ඔක්කොම ගොඩ දාලා ඇති නේහ්? ලංකාව ෆුල් ආශික් එකේ ඇති... හොඳයි හොඳයි...
     
    • Like
    Reactions: ryandok and D_Mad

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර


    erozan ලට වරදක් කියන්න බෑ. ලොක්ක දන්නවා බයියන්ගේ බුද්ධි මට්ටම.
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    CORRECTED-Sri Lanka to start oil production in 2023; Total, Equinor to study potential

    Ranga Sirilal
    2 MIN READ

    (Corrects paragraph 4 to show Cairn India is a unit of Vedanta Resources and not of Cairn Energy)
    By Ranga Sirilal

    COLOMBO, Aug 27 (Reuters) - Sri Lanka has enlisted French major Total and Norway’s Equinor to study the hydrocarbon potential of two blocks, saying it aims to start oil production in the island nation in 2023.

    Sri Lanka does not produce oil and importing the fuel costs it $4.15 billion in 2018.

    The country has received three bids for the exploration and development of a block, shunned by Cairn India in late 2015 due to low hydrocarbon prospects, Vajira Dissanayake, the top government official in the petroleum ministry said. He declined to name the companies.

    Cairn India, a unit of mining conglomerate Vedanta Resources, confirmed the first discovery of the natural gas and the Sri Lankan government has said seismic data shows the potential for more than 1 billion barrels of oil under the sea in a 30,000 sq km (18,640 sq mile) area of the Mannar Basin, off the island’s northwestern coast.

    The block in the Mannar Basin off the country’s northwest coast is expected to be awarded by November, Dissanayake said.
    “Definitely by 2020 they will start operation and (we) expect the first hydrocarbon production by 2023,” he said.

    To boost its oil and gas production, Sri Lanka has enlisted Total and Equinor to explore the JS-5 and JS-6 blocks in the eastern offshore region.

    Data from a previous seismic survey revealed the JS-5 and JS-6 blocks to have “significant hydrocarbon potential” following which Total decided to move ahead with the next phase of exploration with Equinor, the petroleum ministry said in a statement.
    Equinor will bear 30% of the project cost, its Vice President for exploration Janne Rui said, without specifying details.
    Similar projects typically cost anywhere between $2 million and $10 million, said Jean-Marc Rodriguez, Total’s Vice President, Exploration for Asia Pacific.

    (Reporting by Ranga Sirilal; Writing by Sankalp Phartiyal; Editing by Nidhi Verma and Louise Heavens)


    https://www.reuters.com/article/sri-lanka-oil/corrected-sri-lanka-to-start-oil-production-in-2023-total-equinor-to-study-potential-idUSL3N25N2H3#:~:text=Cairn India, a unit of,Mannar Basin, off the island's
     
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඇරෝගේ අම්මා අට්ටාලෙට නැගලා හොළවන ගමන් ඉන්නේ තව ටිකකින් තෙල් මතුවෙයි :lol: :lol:
    :lol:
    EeghGruVAAAiDIV.jpg
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඇරෝගේ අම්මා අට්ටාලෙට නැගලා හොළවන ගමන් ඉන්නේ තව ටිකකින් තෙල් මතුවෙයි :lol: :lol:

    පොරට පුක පිරෙන්න බොරතෙල් දෙනවා ඇති විමලේ ගෙදට්ට ගෙන්නලා
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    sri-lanka-flag.gif
    ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර පර්යේෂකයන් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බවයි ඔහු පවසා තිබේ.


    north-oil_rig.jpg

    :):):)
    :baffled: :baffled: :baffled: :baffled: