ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    1640058428380.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පොන්නයො තො මෙකෙ පොස්ට දාල ලැබෙන සොච්චමෙන්නෙ යකො ඉන්නෙ.
    උබල වගෙ උන් තමා ලියුකෙමියාව හැදිල විදවල අඩුවයසෙන් මැරෙන්නෙ
    රුපියල් 20ක් නැති එකෙක්ට රිදිල, තොපිට සිගරට් අරක්කු වලට දාස් ගනන් වියදම් කරන්ඩ තියෙනව පෙට්ටල් ගහ ගන්ඩ රුපියල් 20ක් නැ, බයිලනෙ..🤭🤭🤭🤭ඔය කරන සාප අනිත් පැත්තට කැරකෙනව හොදේ පරිස්සමට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan ahhhh fake baiya, ko ban hoya gaththa kiuwa thel??? dan therenawada kiyapu boru wala tharama??
    මොකක්ද පොන්ස් බොරුව, එහෙනම් ඒරොප්පෙටත් වැරදිලා, විවේචනය කරන්ඩ ඕන මොකක්ද නැත්තෙ මොකක්ද කියල දැනගෙන කියවපන් ගොන් බඩුව
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මොකක්ද පොන්ස් බොරුව, එහෙනම් ඒරොප්පෙටත් වැරදිලා, විවේචනය කරන්ඩ ඕන මොකක්ද නැත්තෙ මොකක්ද කියල දැනගෙන කියවපන් ගොන් බඩුව

    2011 hoya gaththa kiuwa thel ko fake ponnayo, naki mainage ammage ahawal eka asseda hoyagaththe, boru kelina eke seemawak ne thopilata
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    @erozan තෝ කියන්නේ තෝ වගේ අපිටත් රාජපක්ෂලාට පුක දෙන්න කියලද ඩෝ . ඉදකින් විතරක් හාල් පොන්නය. තොගේ මහරජානෝ එනකොට කිවුවේ කොහොමද ඉන්දන මිල අඩු කරනවා අරක අඩු කරනවා මේක අඩු කරනවා බුද්දිමතුන් ඉහල පුටුවලට දානවා .. බලා බ්ලා ..... අන්තිමට පොහොර ගෙන්නන්න තුබුන සල්ලි කක්කි නැවකට ගෙවුව. ආණ්ඩුවක් නෙමේ මේක පාණ්ඩුවක්

    වියත් මග ජෝක්ස්
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රුපියල් 20ක් නැති එකෙක්ට රිදිල, තොපිට සිගරට් අරක්කු වලට දාස් ගනන් වියදම් කරන්ඩ තියෙනව පෙට්ටල් ගහ ගන්ඩ රුපියල් 20ක් නැ, බයිලනෙ..🤭🤭🤭🤭ඔය කරන සාප අනිත් පැත්තට කැරකෙනව හොදේ පරිස්සමට
    ණය ගෙවාගන්න ඩොලර් නැතුව ලෝකෙන්ම හිඟාකන පොන්න ආන්ඩුවට පුක දෙන එකෙක් අනිත් එවුන්ට සල්ලි නෑලු :rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රුපියල් 20ක් නැති එකෙක්ට රිදිල, තොපිට සිගරට් අරක්කු වලට දාස් ගනන් වියදම් කරන්ඩ තියෙනව පෙට්ටල් ගහ ගන්ඩ රුපියල් 20ක් නැ, බයිලනෙ..🤭🤭🤭🤭ඔය කරන සාප අනිත් පැත්තට කැරකෙනව හොදේ පරිස්සමට
    තාම බොරතෙලුයි ගෑසුයි නැත්තෙ ඇයි @erozan ??? හොරෙන්ම ඩස්පයන්ට ලියල දීල කුට්ටියක් සාක්කුවෙ දාගෙනද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @erozan ammawa wikunala gewanawalu


    එන්න කියා ඇවිත් නවතාගෙන සිටින තෙල් නැවට ප්‍රමාද දිනකට ඩොලර් 18,000ක් බැගින් ගෙවන්නලු



    ශ්‍රි ලංකාවට අවශ්‍ය ඛනිජ තෙල් රැගෙන නැව් දෙකක් මේ වනවිට ජාත්‍යන්තර මුහුදේ නවතා තිබෙන බවත්, ඛනිජ තෙල් ලබාගැනීමට නිසි වේලාවට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් ප‍්‍රමාණය නිකුත් නොවුවහොත් එක් නැවක දිනකට ඇමරිකානු ඩොලර් 18,000ක මුදලක් ( රු.3,654,000ක්) ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවන බවත් වාර්තා වෙයි.

    ඒ අනුව දැනට පැමිණ තිබෙන නැව් දෙකෙන් එක් නැවකට පසුගිය 18 වැනිදා සිට අද (21දා) දිනය දක්වා ඇමෙරිකානු ඩොලර් 18,000 බැගින් සිවු ගුණයක් එනම් ඇ.ඩො. 72,000ක් (රු.14,616,000ක්) ගෙවීමට සිදුවන බවත්, අද දිනයේ අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නොලැබුණහොත් හෙට සිට මෙම මුදල දිනකට තවත් ඇ.ඩො. 18,000 බැගින් එකතු වන බවත් වාර්තා වෙයි.

    සාමාන්‍යයෙන් තෙල් නැවක් ශ්‍රී ලංකාවට පැමිණීමේදී තෙල් සඳහා අදාළ මුදල් ලබාදීමෙන් පසු තෙල් ගබඩා කිරිමට දින 03ක පමණ සහන කාලයක් ලැබේ. නැවකට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන්නේ සහන දින තුනේදී අදාළ නැවෙන් තෙල් ලබා නොගෙන ඒම නැව ශ්‍රී ලංකාවට නුදුරු ජාත්‍යන්තර මුහුදේ නැංගුරම් ලා සිටීමට සිදුවන දින ගණන අනුවය. දැනට ජාත්‍යන්තර මුහුදේ නවත්වා ඇති නැව් දෙකෙන් එක් නැවක් ඊයේ (20දා) පැමිණ ඇති අතර,

    එම නැවට ප‍්‍රමාද ගාස්තු ගෙවීමට දැනට අවශ්‍යතාවක් නැතත්, දින 03ක සහන කාලය තුළ මුදල් ගෙවා නැවෙන් තෙල් ලබා නොගතහොත් එම නැවට ඉදිරියේදී ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බවද වාර්තා වෙයි.

    කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථාව තෙල් ලබාගැනීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා ඇතත්, අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නිකුත් කරන දිනයක් පිළිබඳ සඳහනක් කර නැතැයිද කියැවෙයි. මේ අතර, ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉදිරි දින 17කට අවශ්‍ය ඩීසල් තොග හා දින 12කට අවශ්‍ය පෙට්‍රල් තොග පවතින බවද ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සදහන් කරයි.
     

    Sen-lu

    Well-known member
  • තෙල් නිධි වලින් වගේම . සේරුවිල කිලෝමීටර් 54රෙ රත්තරන් නිධියෙන් ඉස්සරහට රත්තරනුත් එනකොට තමයි ගුප්පියොන්ට හොඳටම රිදෙන්නෙ.