ශ‍්‍රී ලංකා විදේශ ගමන් බලපත‍්‍රය ලෝකයේ පසුබසී.. ඉරානය හා සමවෙයි…

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    ශ‍්‍රී ලංකා විදේශ ගමන් බලපත‍්‍රය ලෝකයේ පසුබසී.. ඉරානය හා සමවෙයි…

    September 18, 2025 at 8:40 am | lanka C news
    ශ‍්‍රී ලංකා විදේශ ගමන් බලපත‍්‍රය ලෝකයේ පසුබසී.. ඉරානය හා සමවෙයි…

    2025 වසර සඳහා නිකුත් කෙරුණු නවතම හෙන්ලි ගුවන් ගමන් බලපත්‍ර දර්ශක වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය පූර්ව වීසා බලපත්‍රයක් රහිතව පිවිසිය හැකි ගමනාන්ත සංඛ්‍යාව අනුව, එහි ගෝලීය ශ්‍රේණිගත කිරීමේදී එක් ස්ථානයකින් පහතට පැමිණ තිබෙනවා.

    🤌 :ROFLMAO:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක
    owa seeyage wada nevida?

    නැහැ මචන් සීයා මුල් 50 අතරට ගේන්න හිටියෙ 2025 දි. 2026 දි මුල් 10 අතරට. @monson සහෝදරයා පොඩ්ඩක් රනිල් සර්ගෙ වැඩපිළිවෙළ පැහැදිලි කරන්න.

    අපි ජෙප්පන්ට රැවටුණා 🙁
     
    • Haha
    Reactions: Maui_15

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    දැන් බලපන් රට ගිහින් ටොයිලට් හොදලා ඉන්න එවුන්ට සිටිසන්ශිප් හම්බුනාම ඔස්ට්‍රෙලියන් US Canada පාස්පොර්ට් ගත්තාම ලොකෙ ඔනෙම රටකට යන්න පුලුවන්, එක නිස පිට රට ඉන්න එවුන්ට ඉරිසියා නොකරනු. උම්බලටත් නිදහස් අද්යාපනයක් කියලා දෙයක් තිබුනා, වැඩක් ගත්තෙ නැති එකට රට විරුවන් පලි නෑ
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,635
    2,561
    113
    දැන් බලපන් රට ගිහින් ටොයිලට් හොදලා ඉන්න එවුන්ට සිටිසන්ශිප් හම්බුනාම ඔස්ට්‍රෙලියන් US Canada පාස්පොර්ට් ගත්තාම ලොකෙ ඔනෙම රටකට යන්න පුලුවන්, එක නිස පිට රට ඉන්න එවුන්ට ඉරිසියා නොකරනු. උම්බලටත් නිදහස් අද්යාපනයක් කියලා දෙයක් තිබුනා, වැඩක් ගත්තෙ නැති එකට රට විරුවන් පලි නෑ
    ratawal 185k netha :yes:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,931
    113
    I think Anurayiya will seriously consider this and take immediate action to make SL passport to be put in the highest level in order near the US passport. Nobody can play with him. Happila balamu.
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    රට ඉවරයි.

    අපිට චන්දෙ දෙන්න කලින් මීට වඩා හිතන්න තිබුණා මචන්. :(
    "මේ පාර සීසන් එක ලබන මාසේ ඉඳන් පටන් ගන්නවා. අපි කතා කරපු විලාවල කට්ටිය කිව්වේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වෙනකම් ම බුකිං තියෙනවා කියලා. අපි හිතනවා හොඳ ජෙනුයින් ගෙස්ට්ලා ටිකක් වැටේවි කියලා..."
    මේ, හික්කඩුව ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත තරුණ ව්‍යාපාරිකයෙකු වන අයේෂ්ක ගුරුගේ ඉදිරියේදී එළඹෙන සංචාරක කාල පරිච්ඡේදය ගැන තම අපේක්ෂාව බීබීසී සිංහල වෙත පැවසූ ආකාරය යි.
    නමුත් ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ එතරම් සතුටුදායක ආදායමක් කර්මාන්තයෙන් උපයා ගැනීමට නොහැකි වීමේ පිළිබඳ කණස්සල්ල ද ඔහු තුළ පවතී.
    "ගිය අවුරුද්දේ සේල්ස් එක්ක බැලුවොත් 50%ක විතර ඩ්‍රොප් එකක් තියෙනවා," ඔහු සඳහන් කළේ ය.
     
    • Sad
    Reactions: Mr Bones and shenat