ශ‍්‍රී ලංකා විදේශ ගමන් බලපත‍්‍රය ලෝකයේ පසුබසී.. ඉරානය හා සමවෙයි…
September 18, 2025 at 8:40 am | lanka C news
2025 වසර සඳහා නිකුත් කෙරුණු නවතම හෙන්ලි ගුවන් ගමන් බලපත්‍ර දර්ශක වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය පූර්ව වීසා බලපත්‍රයක් රහිතව පිවිසිය හැකි ගමනාන්ත සංඛ්‍යාව අනුව, එහි ගෝලීය ශ්‍රේණිගත කිරීමේදී එක් ස්ථානයකින් පහතට පැමිණ තිබෙනවා.


