ෂට්ඩවුන්~ටයිමර්~අපේ_වේලාවට

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mata mulinma oyage tread1 mathrukawa therun na..:baffled:enisa man baluwe na..meka wadagath wey kiyala hithanwa..i'll try it..thanks...:):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Machang umbe software eka nang maxxa,mamath kaleka idala meka hoya hoya hitiye,but seen eka kiyanne machang net eken mokak hari downlad wenna dala yanna puluwang,but machine eka off unata machang mage router eka off wenne nahane bang,router eka ethakota rathwenawa ambanata,mokada karanne,awlak naha ube software eka nang maxxa, thx rep + added for u
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machang umbe software eka nang maxxa,mamath kaleka idala meka hoya hoya hitiye,but seen eka kiyanne machang net eken mokak hari downlad wenna dala yanna puluwang,but machine eka off unata machang mage router eka off wenne nahane bang,router eka ethakota rathwenawa ambanata,mokada karanne,awlak naha ube software eka nang maxxa,

    ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජන අරන් අදහස් දුන්නාට ස්තුතියි..
    ඔයාගේ ප්‍රශ්නයට නම් විකල්පයක් මං ලග නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ මෘදුකාංගය
    බොහෝ දෙනෙක් ට ප්‍රයෝජනවත් වෙයි හින්දා..
    මගේ මේ ත්‍රේඩ් එක ආයෙත් ඉදිරියට ගත්තා..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Machang umbe software eka nang maxxa,mamath kaleka idala meka hoya hoya hitiye,but seen eka kiyanne machang net eken mokak hari downlad wenna dala yanna puluwang,but machine eka off unata machang mage router eka off wenne nahane bang,router eka ethakota rathwenawa ambanata,mokada karanne,awlak naha ube software eka nang maxxa, thx rep + added for u

    PC එකේ Power supply එකෙන් රිලේ එකක් ඔන් වෙන විදියට හදන්න.. රිලේ එක හරහා Router එකට සප්ලයි දෙන්න
     

    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    windows වල තියෙනවා shutdown කයල script එකක් by default. ඒක run කරන එක තමයි ඔය software එකෙන් කරන්නේ.
    මම හැමදාම නිදා ගන්නකොට මට ඕන songs playlist එක දාලා shutdown script එක command line run කරනවා for 30 minutes. :yes::yes:
    shutdown -s -f -t 1800
    -s කියන්නේ shutdown
    -r කිව්වොත් reboot
    -f කියන්නේ forcefully
    -t කියන්නේ වෙලාව තත්පර වලින්.
    උඹලත් command prompt එකක් open කරලා මේක ගහල බලපල්ලකො.:cool::cool: