ෂර්ට් අදින උන් කෝ
උබලටත් මේ ලෙඩේ තියෙනව ද? මගේ කොලර් සයිස් එක 15 . මම ෂර්ට් ඇදන් ඉන්න කොට හෙන අවුල් බෙල්ට් එකට යට කරපු හරියේ රැලි වැටෙන එක ගැන. කොච්චර කරත් අනිත් උන් වගේ නීට් එකට එන්නෙම නෑ බං.ෂර්ට් එකක් ඇන්දම මාර අසහනයෙන් ඉන්නෙ ඇද වෙලාද රැලි වැටිලද කියලා හිත හිත. කොහොම ද බං හරියට ඇදගන්නෙ. ජොකාට යට කරන්න කැමති නැ. ජොකා උඩින් පෙනුනොත් කියලා බයයි අවුල්නෙ