ෂර්ට් අදින උන් කෝ

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ෂර්ට් අදින උන් කෝ

    උබලටත් මේ ලෙඩේ තියෙනව ද? මගේ කොලර් සයිස් එක 15 . මම ෂර්ට් ඇදන් ඉන්න කොට හෙන අවුල් බෙල්ට් එකට යට කරපු හරියේ රැලි වැටෙන එක ගැන. කොච්චර කරත් අනිත් උන් වගේ නීට් එකට එන්නෙම නෑ බං.ෂර්ට් එකක් ඇන්දම මාර අසහනයෙන් ඉන්නෙ ඇද වෙලාද රැලි වැටිලද කියලා හිත හිත. කොහොම ද බං හරියට ඇදගන්නෙ. ජොකාට යට කරන්න කැමති නැ. ජොකා උඩින් පෙනුනොත් කියලා බයයි අවුල්නෙ:sorry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    15 kiyanne pirimiyekda ban?? podi lamayekne ban. thawa OL karalath nedda koheda

    ekata ganin 15 slim fit eka.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    උබලටත් මේ ලෙඩේ තියෙනව ද? මගේ කොලර් සයිස් එක 15 . මම ෂර්ට් ඇදන් ඉන්න කොට හෙන අවුල් බෙල්ට් එකට යට කරපු හරියේ රැලි වැටෙන එක ගැන. කොච්චර කරත් අනිත් උන් වගේ නීට් එකට එන්නෙම නෑ බං.ෂර්ට් එකක් ඇන්දම මාර අසහනයෙන් ඉන්නෙ ඇද වෙලාද රැලි වැටිලද කියලා හිත හිත. කොහොම ද බං හරියට ඇදගන්නෙ. ජොකාට යට කරන්න කැමති නැ. ජොකා උඩින් පෙනුනොත් කියලා බයයි අවුල්නෙ:sorry:

    ai umba jokek andinne nathi ekek kiyalada kiyanna ona.:lol:
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Matath issa ohomai bn.. shirt eka hariyata nahe kiyala nitharama hettenawa.
    Age ganata shirt eka gassa ganna etakota oka hari yawi.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Matath issa ohomai bn.. shirt eka hariyata nahe kiyala nitharama hettenawa.
    Age ganata shirt eka gassa ganna etakota oka hari yawi.

    ඇගේ ගානට හදාගෙන තියේන්නෙ බං ඔක්කොම. හැබැයි කලිසමට යට කරද්දි එහෙන් මෙහෙන් අවුල් යන එකට මොකද උබ කරන්නෙ? සමහරු ගානට අදින්න නෙ කෙට්ටු උනුත් :sorry: