ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නෙ කොහොමද කියන පොතේ තියනවා නෙ ගැටළු විසදන්න මහන්සි උණා ට පස්සෙ එයා මොළයට විවේක දෙන ක්‍රම.විශ්මිත විරාම කියල ඒ පොතෙ හදුන්වලා තියෙන්නෙ.
සංගීත වලට ඇහුම්කන් දෙන්න නාට්‍ය ශාලා වලට යනවා. තුර්කි ස්නානයක් ගන්නවා. ඇවිදින්න යනවා. ඒ අතරෙ දි විසදුම් හම්බ වෙනවා. ඒ වගේ උඹලත් විශ්මිත විරාම ගන්න ක්‍රම මොනවා ද?
සංගීත වලට ඇහුම්කන් දෙන්න නාට්‍ය ශාලා වලට යනවා. තුර්කි ස්නානයක් ගන්නවා. ඇවිදින්න යනවා. ඒ අතරෙ දි විසදුම් හම්බ වෙනවා. ඒ වගේ උඹලත් විශ්මිත විරාම ගන්න ක්‍රම මොනවා ද?
මේ සින්ගල් ප්ලෙයර් era එක, 2015න් පස්සෙ හරි හමන් SP ගේමක්ආවෙ නෑ