ෂර්ලොක් හෝම්ස් - සුනඛ ශාපය හා හොඳම කතා පොත හොයලා දෙන්න..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    Screenshot_20240801_120818.jpg





    මට මෙන්න මේ පොතේ pdf එකක් හොයලා දෙන්න පුළුවන් ද..?

    මේ බැස්කර්විල් කතාව නෙවෙයි.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,454
    1
    17,245
    113
    −273.15°C
    "සුනඛ ශාපය සහ හොදම ෂර්ලොක් හෝම්ස් කතා" කියන පොත දැන් නෑ.
    ඕක වෙනුවට "බැස්කවිල් රුදුරු බල්ලා" කියන පොත තමයි තියෙන්නේ.

    56659770_595884710928497_8021806647481466880_n.jpg
     
    • Like
    Reactions: Gunther

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    නෑ මචං.
    මේක පොත් දෙකක්.
    බැස්කර්විල් පොතේ තියෙන කතා සහ මේකේ කතා වෙනස්.

    "සුනඛ ශාපය සහ හොදම ෂර්ලොක් හෝම්ස් කතා" කියන පොත දැන් නෑ.
    ඕක වෙනුවට "බැස්කවිල් රුදුරු බල්ලා" කියන පොත තමයි තියෙන්නේ.

    56659770_595884710928497_8021806647481466880_n.jpg
    ------ Post added on Aug 2, 2024 at 6:31 PM
     

    Attachments

    • Screenshot_20240802_183035.jpg
      Screenshot_20240802_183035.jpg
      110.6 KB · Views: 71

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    View attachment 233903




    මට මෙන්න මේ පොතේ pdf එකක් හොයලා දෙන්න පුළුවන් ද..?

    මේ බැස්කර්විල් කතාව නෙවෙයි.

    කවුරුහරි කේ.ජි කරුණාතිලකගේ බැස්කර්විල් දඩ බල්ලා කියවලා තියනවාද? ඒක සෙට් මටනම්
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    කේ.ජි කරුණාතිලකගේ බැස්කර්විල් දඩ බල්ලා පොත කියවන්න . එක මාරම රසවත්
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    අහලා තියෙන එක කියනවලා වෙන ලබ්බවල් නොකියා :angry::angry::angry::angry:
     

    nidarsha91

    Well-known member
  • ඒකනේ බං දුක
    Ubata hard copy ekak hariyanne nadda machan

    මටනං ඔය pdf මගුල්වලට ආස නෑ
    ස්වභාවික පොතක් කියෝනව වගේ නෑ
    Eeke nan aththa machan. Eth patta loku pothak unath kiyawagena yanawa therenne nathi wenna device skaka
    ------ Post added on Aug 2, 2024 at 9:24 PM
     
    • Like
    Reactions: AnuradhaRa