ෂර්ලොක් හෝම්ස් TV Series...

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ෂර්ලොක් හෝම්ස් TV Series...

    ෂර්ලොක් හෝම්ස් TV Series එක ගොඩක් අය බලලා ඇතිනේ...
    06.gif


    sherlock_holmes_bbc_tv_series_image_02.jpg


    මමනම් ඊලග season එක පටන් ගන්නකන් පුදුම අසාවෙන් ඉන්නේ...
    05.gif


    අන්තර්ජාලයේ කරක් ගහනකොට හම්බවුනා මරු web site එකක්...
    ෂර්ලොක් පිස්සන්ට කියාපු බෙහෙත...
    කට්ටිය ගිහිල්ලම බලන්නකෝ...


    මේ site එකේ ෂර්ලොක් හෝම්ස් TV Series එකේ wallpapers ,ringing tones,තව ගොඩක් දේවල් තියෙනවා...

    හැබැයි wallpapers ටික ගන්නනම් පොඩි puzzle එකක් පුරවන්න වෙනවා...
    46.gif

    මේ තියෙන්නේ ඒ wallpapers ටිකක්...

    reywb.png


    මෙන්න මෙතනින් site එකට යන්න...



    කට්ටිය ගිහිල්ල බලලා නිකම්ම යන්නේ නැතුව අනිත් අයට බලාගන්න bump එකකුත් දාලම යන්න හොදේ...

    60.gif
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    NIYAMAI BAN>>>

    ෂර්ලොක් හෝම්ස් TV Series Download Links Deepan Ko Machan
    Torrent Wala
    Seeds Thiyena
    Size Eka Adu HDTVRip Ekakawage


    Series eka Download karaganna link nadda mcho..:yes:

    Maru Site Eka Ban
    Patta Thanks Info Dunnata

    ela ela patta
    repz

    third eka enakan pissu wage ban..................................

    Captain ජැක් ස්පැරෝ;13105476 said:

    mamath banna one

    oya TV seris elata wada parana TV series eka patta :D


    ගොඩක් ස්තූතියි යාලුවනේ...
    06.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    oya TV seris elata wada parana TV series eka patta :D

    පරණ එක ආයෙ නියමෙටම කරලා තියෙනවා.. වටපිටාව එහෙමත් පරණ විදියටම අරගෙන තියෙනවා.. ඒ කාලෙ වගේමයි.. ඒ ගැන කියන්න වචන නැහැ.. පට්ටම සුපිරියි.. :love: