ඔයගොල්ලෝ බලපු හොඳම TV Series එක මොකද්ද?
හොඳ TV Series ගැන නොදන්න අයට දැනගන්නත් එක්ක post එකක් දාලම යන්න.
මම බලපු හොඳම TV Series එක Breaking Bad. මේක බලලා නැත්නම් අනිවා බලන්න.
මම කැමතිම පිළිවෙලට post කරන්නම්. ඔයාලගේ අදහස් එකතු කරන්න.

1) Breaking Bad
2) Game of Thrones
3) Prison Break
4) The X-Files
5) 24
6) Arrow
7) The Walking Dead
8) Fringe
9) Revolution
10) Falling Skies
11) Homeland
12) The Blacklist
13) Under The Dome
14) Agents of S.H.I.E.L.D
15) Person of Interest
මේකේ තියෙන ගොඩක් TV Series බයිස්කෝප්lk වලින් සිංහල sub එක්කම බලන්න පුළුවන් කැමති අයට.
*** මොකක් බැලුවේ නැතත් Breaking Bad අනිවා බලන්න.
හොඳ TV Series ගැන නොදන්න අයට දැනගන්නත් එක්ක post එකක් දාලම යන්න.මම බලපු හොඳම TV Series එක Breaking Bad. මේක බලලා නැත්නම් අනිවා බලන්න.