ෂර්ලොක් හෝම්ස්

  • Jul 12, 2012
    447
    74
    28
    ෂර්ලොක් හෝම්ස්

    ෂර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම ටික ගන්න තැනක් දන්නවද කවුරු හරි.පොත් ඔක්කොම ටිකේ පිළිවෙල කියන්න පුලුවන්ද?

    මේකෙ තියන පිළිවෙල හරිද
    https://www.goodreads.com/series/163188
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කවුද බෝයි;23320934 said:
    ෂර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම ටික ගන්න තැනක් දන්නවද කවුරු හරි.පොත් ඔක්කොම ටිකේ පිළිවෙල කියන්න පුලුවන්ද?

    මේකෙ තියන පිළිවෙල හරිද
    https://www.goodreads.com/series/163188

    පිලිවෙල කියලා අහන්නෙ මොකක්ද ?
    ඩොයිලි ලියපු පිලිවෙලද.නැත්නම් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කල පිලිවෙලද
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පිලිවෙල කියලා අහන්නෙ මොකක්ද ?
    ඩොයිලි ලියපු පිලිවෙලද.නැත්නම් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කල පිලිවෙලද

    නෑ මෙයා උයා කියවපු පිලිවල අහන්නේ අපිත් ආසයි උයාගේ පිලිවෙලට නැද්ද:P:P:love::love:
     
  • Jul 12, 2012
    447
    74
    28
    Palaweni potha thama lohitha parikshanaya. ekedi thama Watson sherlock hamba wenne. ethanin passe nm echchara piliwelak na
    ehenam dala thiyana link eke pilivela varadie
    පිලිවෙල කියලා අහන්නෙ මොකක්ද ?
    ඩොයිලි ලියපු පිලිවෙලද.නැත්නම් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කල පිලිවෙලද
    chandana mendis liyapu pilivela :yes:
    නෑ මෙයා උයා කියවපු පිලිවල අහන්නේ අපිත් ආසයි උයාගේ පිලිවෙලට නැද්ද:P:P:love::love:
    :P:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කවුද බෝයි;23321148 said:
    ehenam dala thiyana link eke pilivela varadie

    chandana mendis liyapu pilivela :yes:

    :P:P

    සමහර එවා වැරදි මට මතක විදිහට.ඔලන්ද නෞකාව නෙමෙයි අන්තිම එක.මම හෙට දවල්ට හරි රිප්ලයි එකක් දාන්නම්.:D
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    සමහර එවා වැරදි මට මතක විදිහට.ඔලන්ද නෞකාව නෙමෙයි අන්තිම එක.මම හෙට දවල්ට හරි රිප්ලයි එකක් දාන්නම්.:D

    අම්මෝ සාරා අක්කි පොත් ඔක්කොම කියෝලා:D:shocked::shocked:
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,235
    2,603
    113
    London
    Machan puluwun nume pdf share karanna. Mamath chandana mendis ge pdf tikak online download karala thiyenwa. Miss wecchi katha goduk athi.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බැස්කවිල් රුදුරු බල්ලා
    සිව් රහස් සලකුන
    බිහිසුනු නිම්නමලගිය ඇත්තො සාක්කි දෙති
    ලේ සලකුන
    ආන්තරාය අඩවියක
    මහ රෑ ආ මාරයා
    ඉන්ද්‍රනීල මානික්‍යය
    දියමන්ති ඔටුන්න
    ලොහිත පරික්ෂණය
    ඔබෙන් සමුගනිමි
    ශර්ලොක් හොම්ස් ආපසු එයි
    පුද්ගලිකයි රහසිගතයි
    ඩ්‍රැකියුලා ට එරෙහිව
    බයානක මිනිසා
    කලු ව්‍යාග්‍රයා
    රතුවත හැදි කත
    ප්‍රදීපාගාරයෙ වික්‍රමය
    අබිරහස් දොස්තර
    ගින්දර සමග සෙල්ලම්
    සමුදුරෙ සටන
    භීශනයක්
    රුසියානු ඔත්තුකාරයා
    මර උගුල
    ඊජිප්තු ශාපය
    හදිසි අනතුර
    අද්භුත ආගන්තුකයා
    ඕලන්ද නෞකාව
    Sorry පොඩ්ඩක් පරක්කු උනාට.
    මේකට පොඩි දෙවල් ටිකක් එකතු කරන්නම්. කොනන් ඩොයිලි ලියපු කතා 60යි තියෙන්නෙ.එ දිර්ඝ කතා 4යි.කෙටි 56.එ ටික ඇතුලත් වෙන්නෙ මේතන තියෙන පලවෙනි පොත් 12.