ෂර්ලොක් හෝල්ම්ස්!!

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ෂර්ලොක් හෝල්ම්ස්!!

    ෆිල්ම් එක ගැන කියනවා නම්, මේක 2015 අප්‍රේල් 23 තිරගත කරපු එකක්. imdb අගය 8.2 ක් :D අරගෙන තියෙනවා. සුශාන්ට් සින්ග් රාජ්පුත් තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. Kai po che, PK එහෙම බලලා තියෙනවා නම් මෙයාව දන්නවා ඇති. උඩ නම දැක්ක ගමන් පේනවා ඇති නේ රහස් පරීක්ෂක කතාවක් කියලා. ඒ නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. කොහොම නමුත් අන්තිමට වෙන්නේ හිතාගන්නම බැරි දෙයක්. කස්ටිය බලන්නකෝ. එහෙනම් ජය වේවා!!

    ඉන්දියානු ෂර්ලොක් හෝල්ම්ස්


    detective-byomkesh-bakshi-poster-2.jpg


    Download
    http://tinyurl.com/pzjnjtp

    සිංහල උපසිරස බයිස්කෝප් සයිට් එකෙන් ගන්න :yes:

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
     
    Last edited:
    • Like
    Reactions: apple.buddika

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කලිනුත් එකක් ආවා නේද බන් ඔය නමින්ම
    හින්දි එකක් රේටින් හොඳ නිසා බලන්න ඕනි :yes:

    එල එල මචන් :D
     
    Last edited: