ෂර්ලොක්_හෝම්ස්_help!!

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    හොම්ස් අයිමත් ඒන්නෙ මහ රැ ආ මරයා පොතේ. හොම්ස් ආපසු ඒයි පොත තෙයෙන්නෙ ඔබෙන් සමු ගනිමි කියන පොත්ට පස්සෙ
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මහ රෑ ආ මාරයා තමයි පොතේ නම
    ඒකේ මුලින්ම පටන්ගන්නේ
    අතිදක්ෂ යක්ෂයා කියන කථාව
    ඒක තමයි උඔ ඔය කියන කථාව
    මේක තමයි චන්දන මෙන්ඩිස්ගේ පොත

    මහ රෑ ආ මාරයා - චන්දන මෙන්ඩිස්

    හොම්ස් අයිමත් ඒන්නෙ මහ රැ ආ මරයා පොතේ. හොම්ස් ආපසු ඒයි පොත තෙයෙන්නෙ ඔබෙන් සමු ගනිමි කියන පොත්ට පස්සෙ

    :):):):)thanx
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    චන්දන මෙන්ඩිස් මොනවා ලිව්වද නං දන්නෙ නෑ. ඩොයිල් ලිව්ව පොත් වල නං Memoirs of Sherlock Holmes පොතේ අන්තිම කතාව, The Final Problem එකේ තමයි ඔය ඇල්ලෙන් වැටෙන සීන් එක තියෙන්නෙ.
    The Return of Sherlock Holmes පොතේ පලවෙනි කතාව : The Adventure of the Empty House එකේ තමයි Watsonට ආයෙත් Holmes ව හම්බවෙන්නෙ.

    :yes::yes::yes::yes:math hithuwe 1 kiyala...e potha thama maha ra a maraya kiyanne....
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මහ රෑ ආ මාරයා තමයි පොතේ නම
    ඒකේ මුලින්ම පටන්ගන්නේ
    අතිදක්ෂ යක්ෂයා කියන කථාව
    ඒක තමයි උඔ ඔය කියන කථාව
    මේක තමයි චන්දන මෙන්ඩිස්ගේ පොත

    :yes::yes::yes::yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මහ රෑ ආ මාරයා තමයි පොතේ නම
    ඒකේ මුලින්ම පටන්ගන්නේ
    අතිදක්ෂ යක්ෂයා කියන කථාව
    ඒක තමයි උඔ ඔය කියන කථාව
    මේක තමයි චන්දන මෙන්ඩිස්ගේ පොත

    අතිදක්ෂ යක්ෂයා
    anna kathawa:)