ෂරියා ගොන් වැඩ
තම පෙම්වතාට වඩා ලංවූවා කියා තරුණියකට දඩුවම් දුන් හදකම්පා කරන පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.
ඒ ඉන්දුනිසියාවේ ආක් නම් පළාතෙන්.
තම පෙම්වතාට වඩාත් ලංවූ වරද නිසා කොටුවක්/වේවැලක් වැනි යමකින් ඇයට 23 වතාවක් පහරදී තිබෙනවා.
මෙම පහරදීම නිසා තරුණිය වේදනාවෙන් කැගසන අයුරු ඡායාරූප වෙල දැක්වෙනවා.
ආක් නමින් හඳුන්වන මෙම පළාතේ ෂරියා නීතිය ක්රියාත්මකයි.
ඉන්දුනීසියාවේ ෂරියා නීතිය ක්රියාත්මක වන එකම පළාතද ආක් ප්රදේශයයි.
එම නිසා කසාද නොබැඳී ජෝඩුවකට ලඟ අශ්රියක් පවත්වා ගත නොහැකියි
සිප වැලඳගත් තවත් ජොඩු 6ක් මෙදින දඬුවමට ලක්වෙලා.
දඩුවමෙන් පසු මොවුන් සියලු දෙනාම රෝහල් ගත කර තිබෙනවා.