ෂරියා නීතිය පළමුවරට ලංකාවේ ගල්ගමුවේදී එලි දකී
අනාචාරයේ හැසිරුනේ යයි චෝදනා කරමින් ගල්ගමුව ප්‍රදේශයේ මුස්ලිම් ජාතික කාන්තාවකගේ කොණ්ඩය කපා දමා ඇතැයි වාර්තා වේ.
ගල්ගමුව, මොන්නම්කුලම, අල්හස්නා ජුම්මා මුස්ලිම් පල්ලියේදී අදාළ මුස්ලිම් කාන්තාවගේ කොණ්ඩය කැපීම සිදුකර ඇති අතර එහිදී කාන්තාවගේ හිසට තුවාල සිදුවීමත් සමඟ ඇය මේ වන විට ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධියට මුහුණ දුන් කාන්තාව පවසන්නේ තමන් දෙමළ ජාතික තරුණායකු හා පේ‍්‍රම සම්බන්ධයක් පවත්වන බවත් ඊට සිය පවුලෙන් විරෝධය දක්වන බවත්ය. ඔහු මුණ ගැසීමට ගොස් පැමිණි අවස්තාවක තමන් රවටා පල්ලියට රැගෙන ගොස් බලහත්කාරයෙන් සිය කොණ්ඩය කපා දැමූ බවද ඇය සඳහන් කරයි.
මේ අතර ජමිතුල් උලමා සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ ශරීයා නීතිය ශ්‍රී ලංකාවේ මූලික නීතියට ඇතුළ් කර නැති තත්වයක් යටතේ මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම වරදකාරී ක්‍රියාවක් බවයි.
අනතුරට පත් කාන්තාවගෙන් සටහන් කර ගත් ප්‍රකාශවලට අනුව ඇයට හිරිහැර සිදුකළ සැකකරු මේ වන විට හඳුනාගත් බව පොලීසිය සඳහන් කරයි. නෝම්බි කාලය උදා වී ඇති බැවින් සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගත් බවද පවසන පොලීසිය කෙසේ වෙතත් සැකකරු අද දිනයේදී ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද කියා සිටී.
"මෙන්න තම්බින්ගේ වැඩ,,, ආදරේ කරපු එකට කොන්ඩේ කපුවනම් කසාද බන්දනම් කොහම වෙයිද බෙල්ල කපලවත් ඉතුරු කරන එකක් නැහැ ,, දැන් අපේ රටෙත් ක්‍රියාත්මක වෙන්නේ ෂරියා නීතියද? කෝ මේ ලගදි කාන්තා අයිතිවාසිකම් ගැන කථා කරපු මෝඩ ගැනී තම්බින්ට රට ගියොත් තොපිට පාරෙවත් නිදහසේ බැහැල යන්න බැරිවෙනවා ,,පේනවා නේද මුන්ගේ තියන තිරිසන් කම මෙවගේන්වත් පාඩමක් ඉගෙනගත්තොත් හොදයි අපේ රටේ ඉන්න උගත් මෝඩයෝ ,, ජාති වාදියෝ කියකියා බලාගෙන ඉදපියවූ.."