අවුරුද්දට දෙපාරක් විතර පාට පාට ඇඳගත්තු හරක් පට්ටි අයිතිකාරයො හරක්ටික ගාල් කරනවා කොළඹ. උන් ටික පාරවල් වනසලා, තණකොළ ටික කාල,පුන්නක්කු ටික බීල ,උම්බෑ කියල අන්තිමට ගොමත් දාල යන්න යනව. පට්ටි අයිතිකාරයො ටික තරුපහේ හෝටල් වල ෆුල් සැප ගන්නව.



bump
කාගෙ කාගෙත් වහල්ලුන්ට සදා ඔය ටික තමා උරුම. ඔය කාලකණ්ණි වහල්ලු හැඳිගෑවිලා ගියදෙන්.
මම අද ඔෆිස් එකේ ඉඳලා දැක්ක මුන්ගේ ජන බලේ. ගම්වල ඉන්න නුගත් කසිප්පු කට ගොන්නක් බීගෙන ඉන්න මිනිස්සු තමයි එතන හිටියේ. 90% ක් මැදිවිය පසු කරපු මිනිස්සු. මමත් බැලුවා නාමල්ගේ වයසේ කොල්ලෝ කෙල්ලේ එතන 1% ක් වත් හිටියේ නැහැ. රටක දේශපාලන පස්සේ යන මේවාගේ වහල්ලු මේ වගේ 99% ක් සාක්ෂරතා තියන රටක දකින්න ලැබිමත් දුකක්. කොහොම නමුත් බෝතලේ ට සල්ලි වලට ආපු මිනිස්සු බව පෙනුමෙන් හා හැසිරිමෙන් හොදට පෙනුනා.