ෂාරුක්ගේ පුතාට ඇප

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සංචාරක නෞකාවක මත්ද්‍රව්‍ය සහිත සාදයක් පැවැත්වීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ පුත් ආර්යන් ඛාන්ට ඇප හිමිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    ඒ අනුව මුම්බායි මහාධිකරණය විසින් එම ඇප නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ආර්යන් ඛාන් හෙට හෝ අනිද්දා බන්ධනාගාරයෙන් පිටවයෑමට හැකිවනු ඇති බවත් පවුන් වාර්තා කර තිබේ
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මේ රටේ ඒව හොයන්න පොන්ස් ශාරුක් නෙමේ හොදටම කරපුව නැද්ද 2ඔසාමා ගුපියෙක් වෙලා ඉදපු නිසා එලෙව්වද