සංචාරක නෞකාවක මත්ද්‍රව්‍ය සහිත සාදයක් පැවැත්වීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ පුත් ආර්යන් ඛාන්ට ඇප හිමිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව මුම්බායි මහාධිකරණය විසින් එම ඇප නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ආර්යන් ඛාන් හෙට හෝ අනිද්දා බන්ධනාගාරයෙන් පිටවයෑමට හැකිවනු ඇති බවත් පවුන් වාර්තා කර තිබේ