ෂාරුක් කාන් බිලියන පතියන් අතරට

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ෂාරුක් ඛාන් මහත්මයා වෙත,
    මම මෙම පණිවිඩය ඔබට ලියන්නේ ශ්‍රී ලංකාවේ, කටුවාපිටිය ප්‍රදේශයේ ජීවත් වන අනුරාධ නම් තරුණයෙකු වෙනුවෙනි.
    අනුරාධ ඔබේ ඉතාමත් ලොකු රසිකයෙකි. ඔහු නිතරම ඔබ ගැන තොරතුරු සොයන අතර, ඔබට හදවතින්ම ආදරය කරයි.
    අවාසනාවකට මෙන්, අනුරාධ ආර්ථික වශයෙන් බොහෝ දුෂ්කරතා මැද ජීවත් වන ඉතා දුප්පත් පුද්ගලයෙකි. ඔබ දැන් කෝටිපතියෙකු වී ඇති බවත්, ඉතා සාර්ථක ජීවිතයක් ගත කරන බවත් ඔහු දනී.
    එබැවින්, මම ඔබෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ තත්ත්වය සලකා බලා ඔහුට උදව්වක් ලෙස යම් මුදලක් ලබා දෙන ලෙසයි. ඔබ ලබා දෙන කුඩා මුදලක් වුවද, ඔහුගේ ජීවිතය ගොඩනගා ගැනීමට එය විශාල උපකාරයක් වනු ඇත. ඔහු ඔබට සැබවින්ම ආදරය කරයි.
    ඔබගේ කාරුණික අවධානයට බොහෝ සේ ස්තූතියි.
    ගෞරවයෙන් බුදු සරණයි
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ෂාරුක් ඛාන් මහත්මයා වෙත,

    පරණ පෝන් කට්ටක් දෙන්නං කියල, තුන්දෙනෙක්ම මාව විහිලුවට ගත්ත :(
     
    • Wow
    Reactions: RottenCOLT

    AnuradhaRa

    Well-known member
  • ඌට කොහෙන්ද එච්චර සල්ලියක්. :eek: කුඩු විකුනලද?
    එයා අර අත්දෙක දිග ඇරල කොන්ද පිටිපස්සට නමන්නෙ
    ඒක උඹලත් පුරුදු වෙයල්ල
    සල්ලි සල්ලි
     
    • Wow
    Reactions: Amith0424

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    පරණ පෝන් කට්ටක් දෙන්නං කියල, තුන්දෙනෙක්ම මාව විහිලුවට ගත්ත :(
    එකව්න්ට් විස්තර ඒවන්න සහෝ. අපි ඒ වගේ email ලියලා කොටිපතියෝ ඔක්කටම දාමු. මිස්ටර් beast ටත් දාමු. සිරාවටම කියන්නෙ. කාට හරි සිරාවටම හිතට දැනිලා බිලියන ගානක් දැම්මොත් එළකිරි එකත් සල්ලි වලට ගමු. එදාට මන් ඔයාගේ මැනේජර් වෙන්නම්.
     
    AnuradhaRa

    Well-known member
  • එකව්න්ට් විස්තර ඒවන්න සහෝ. අපි ඒ වගේ email ලියලා කොටිපතියෝ ඔක්කටම දාමු. මිස්ටර් beast ටත් දාමු. සිරාවටම කියන්නෙ. කාට හරි සිරාවටම හිතට දැනිලා බිලියන ගානක් දැම්මොත් එළකිරි එකත් සල්ලි වලට ගමු. එදාට මන් ඔයාගේ මැනේජර් වෙන්නම්.
    :cool:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :baffled: movies, ads
    just kidding ;) Red chillies 🌶 එකයි උට බන්ග්ලො, අපාර්ට්මන්ට්, ඇයි ගෞරි කාන්... නිකන් හිටියත් සල්ලි එනව දැන් ඌට.
    එයා අර අත්දෙක දිග ඇරල කොන්ද පිටිපස්සට නමන්නෙ
    ඒක උඹලත් පුරුදු වෙයල්ල
    සල්ලි සල්ලි
    :lol: හොඳට තියෙන අත දෙක ගලෝගන්න්න පුලුවන්...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අපි නම් නානවා.

    d1DCvX1.png