එක්කෙනෙක්ට රුපියල් බිලියන ගාණකින් ඡන්ද වියදම වැඩි වෙනවලු බං දැං ප්‍රවෘත්ති වල කියනව ඇහුණ ටීවි එකේ
AnuradhaRa Well-known member Dec 25, 2010 62,135 1 43,623 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 9, 2024 #1 එක්කෙනෙක්ට රුපියල් බිලියන ගාණකින් ඡන්ද වියදම වැඩි වෙනවලු බං දැං ප්‍රවෘත්ති වල කියනව ඇහුණ ටීවි එකේ
Hankook Well-known member Apr 4, 2022 5,276 8,168 113 Aug 9, 2024 #2 අනුරාදත් ඉල්ල්මු ලකුණ පින් කැටේ Reactions: priyade, Ozone4, tharakaf and 4 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,152 34,748 113 Aug 9, 2024 #3 AnuradhaRa said: එක්කෙනෙක්ට රුපියල් බිලියන ගාණකින් ඡන්ද වියදම වැඩි වෙනවලු බං දැං ප්‍රවෘත්ති වල කියනව ඇහුණ ටීවි එකේ Click to expand... උඹ කාටැයි කතිරෙ කෙලින්නේ? Reactions: AnuradhaRa and Solo Rider
AnuradhaRa said: එක්කෙනෙක්ට රුපියල් බිලියන ගාණකින් ඡන්ද වියදම වැඩි වෙනවලු බං දැං ප්‍රවෘත්ති වල කියනව ඇහුණ ටීවි එකේ Click to expand... උඹ කාටැයි කතිරෙ කෙලින්නේ?
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Aug 9, 2024 #4 ඒ බයිල වෑඩක් නැ 21 වෙනිදට අනුර අයියට කතිරෙ ගහපන් Reactions: AnuradhaRa
A Aldren Well-known member Apr 2, 2024 2,052 3,680 113 Aug 9, 2024 #5 මං ජනාධිපති උනාම අනුරාධට දෙනවා "මානසික රෝග හා වනිතා කටයුතු" අමාත්‍යාංශය Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,135 1 43,623 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 9, 2024 #6 nalin0001 said: උඹ කාටැයි කතිරෙ කෙලින්නේ? Click to expand... අනුරට දෙන්න බැලුවෙ බං
Giant Well-known member Jan 24, 2016 7,628 9,423 113 Aug 9, 2024 #7 මිලියන 200 කින් Reactions: AnuradhaRa
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,010 15,488 113 New Zealand Aug 9, 2024 #8 #අපි නම් මාලිමාවට #විස #දුම #මාලිමාව Reactions: AnuradhaRa