ෂාෆි සංහාරයේ අලූත්ම තත්ත්වය....!

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ෂාෆි සංහාරයේ අලූත්ම තත්ත්වය....!

    ෂාෆි සංහාරයේ අලූත්ම තත්ත්වය....! OPD යේදී බලෙන් පවුල් පාලනය... නාරි හා ප‍්‍රසවවේදය අතටගත් අන්තවාදය...!!



    මනෝජ් අබයදීර
    shafi.jpg


    සිංහල ජාතිය වඳ කරලීම සඳහා වසර ගණනාවක් තිස්සේ ‘ෂාෆි සාපය’ විසින් ගෙන ගිය කුමන්ත‍්‍රණය දිවයින විසින් මීට දෙසතියකට පෙර රටට හෙළි කළේය. ඒ සඳහා අන්තවාදය විසින් පෙරළා දිවයිනටත්, මෙම සුවිශේෂී පුවත අනාවරණය කරන ලද දිවයින පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණුටත් අනේකවිද තර්ජන ගර්ජන, අපහාස දිගින් දිගටම එල්ල කළේය. දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද එල්ල වූ එම තර්ජන, එසැණින් අහකට දැමිය නොහැකි තරමේ දරුණු ඒවා විය. තමන්ට තර්ජනය කරමින් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ එවන ලද දුරකථන අංක රාශියක් සමග හේමන්ත රන්දුණු විසින් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පසුගිය සතියේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේ, මේ තර්ජන සඳහා නෛතික පියවරක් ගැනීම උදෙසාය.

    පැමිණිලි අටසියයක් දිවයින සැමවිටම ක‍්‍රියා කරන ලද්දේ නීතියට අනුකූලවය. මාධ්‍ය නිදහසේ නාමයෙන් හෝ එයින් පිට පැන අපි කිසිවිටක ක‍්‍රියා නොකෙරුවෙමු. ‘ෂාෆි සාපය’ අහිංසකට අන්දා දිවයිනට ඇඟිලි මාල පළඳන්නට බොහෝ දෙනෙක් මුලදී උත්සාහ දැරීය. තමන්ගේ දේශපාලනය වෙත තිරය පිටුපසින් ඈඳා තිබූ මුස්ලිම් අන්තවාදී නූල් සූස්තර අනුව නැටවෙමින්, රඟ දක්වන ලද ඒ නාඩගම් සියල්ලේ ආයුෂ පැය හැත්තෑ දෙකකට වැඩි කලක් පවත්වාගෙන යෑමට නොහැකි විය. දිවයිනට ගරහන්නට ඔවුන් වැලමිට දිග හරින විට, කුරුණෑගල සහ දඹුල්ල රෝහල් සඳහා පැමිණි අම්මාවරු, ඒ සියල්ලන්ගේම ‘දනිස් පොල් කටුවට පහරදී’ බිම දිගා කරවූහ. ‘සාපි සාපය’ පිළිබඳ සාක්ෂි සපයන්නට ඉදිරියට පැමිණි එම අම්මාවරුන්ගේ සංඛ්‍යාව මේ වන විට අටසියය දක්වා වැඩි වී තිබේ. තම උදර කුහරය දරු ප‍්‍රසූතියක් සඳහා විවර කළ පසු, තමන්ට දෙවැනි දරුවා නැතැයි කියමින් ද තමන්ට අමුතු වර්ගයේ ලෙඩ රෝග ඇතැයි කියමින් ද වෙනත් වෛද්‍යවරයෙකුගෙන් පළමු දරුවා බිහිකරගෙන ඊළඟ දරුවා ‘සාපි සාපයෙන්’ බිහි කර ගැනීමට සිදු වූ නිසා තමන්ට තෙවැනි දරුවා අහිමිවූ සහ වෙනත් ආබාධ හට ගත් බවට මැසිවිලි නගමින්ද මෙසේ මව්වරු සිය පැමිණිලි ඉදිරිපත් කළහ.

    ෂාෆි සංහාරයේ අලූත්ම තත්ත්වය මෙන්න

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විනය පියවර නමැති හෙල්ලය බෙල්ලට තබා තිබියදීත්, සත්‍ය ගවේශිව සිය වෘත්තිය මෙහෙවරේ යෙදුණු කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, එම රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන්, හෙද කාර්ය මණ්ඩල ප‍්‍රධානීන් ඇතුළු කුරුණෑගල රෝහලේ සියලූ වෘත්තිය සමිති වෙත මෙම අවස්ථාවේදී දිවයිනේ ආචාරය පුද කරන්නෙමු. එම පියවර හේතුවෙන්, කාලයේ දුහුවිල්ලෙන් වැසී යෑමට තිබූ සිංහල ජාතිය නිහඬ ලෙස සංහාරය කිරීමේ කුමන්ත‍්‍රණය සඳහා ඉඩක් ලැබුණේ නැත. මේ වන විට අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්, පැමිණිලි කරන ලද මව්වරු 431 ද ප‍්‍රසව සහ නාරිවේදී වෛද්‍යවරු හය දෙදෙනෙක්ගෙන් ද වෛද්‍යවරු 23 දෙනෙක්ගෙන්ද, හෙදියන් හැට නවයක්, රෝහල් කාර්ය මණ්ඩලය 18 ආදී ලෙස ප‍්‍රකාශ සටහන් කරගනිමින් මේ සඳහා වන පොලිස් පරීක්ෂණ පවත්වාගෙන යමින් සිටිති.

    බාහිර රෝගී අංශයේදී බලෙන් පවුල් පාලනය

    ‘ෂාෆි සාපය’ හේතුවෙන්, සිංහල ජනසංහාරය පිළිබඳ ජීවමාන උදාහරණයක් අපට සපයන්නට හැකිවුවත්, ජාතියක් ලෙස අප මෙසේ තිඹිරි ගෙදරදීම, ඝාතනය වන්නේ පළමු වරට නොවේ. නැතිනම් අපි මෙසේ මව් කුසින්ම උපදින්නට වරම් නැති ජාතියක් වන්නේ ඊයේ පෙරේදා නොවේ. ‘ෂාෆි සාපය’ යනු ඒ බව සනාථ කරන ලද එක් උදාහරණයක් පමණය. මුස්ලිම් අන්තවාදය සිය වෙද නලාවට උඩින් තබා ගත් වෛද්‍ය පිරිසක්, රටපුරා, කාලාන්තරයක් පුරා මෙම ව්‍යායාමයේ යෙදුණේය. කුරුණෑගල රෝහලෙන්ම උදාහරණයක් ඉදිරිපත් කරනවා නම්, එහි මීට කලකට ඉහතදී සේවය කරන ලද වෛද්‍ය අස්තාර් ගත හැකිය. ඔහු OPD හෙවත් බාහිර රෝගී අංශයේ සේවයේ යෙදෙන කාලයේදී පවුල් සැලසුම් විෂයය අතට ගෙන ක‍්‍රියා කළේය. එහිදී මුස්ලිම් අම්මාවරුන් වෙත පවුල් සැලසුම් නොකර සිටීමට සහ සිංහල මව්වරුන් කෙසේ හෝ පවුල් සැලසුම්කරණය වෙත යොමු කිරීම ඔහුගේ න්‍යායය විය. වෙනකක් තබා තාවකාලික ලෙස පවුල් සැලසුම් සිදුකරමින් වසර කිහිපයකට පසු එම සැලසුම අක‍්‍රිය කර, දරුවන් බිහිකිරීම සඳහා ඉදිරිපත් වන කාන්තාවන් වෙත මෙම වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ලබන්නේ, එම පවුල් සැලසුම, දැන් ඉවත් කළ නොහැකි බවත් එය ස්ථිර ලෙස සිදු කළ යුතු බවත්ය. 2016 වසරේදී පමණ වෛද්‍ය යූ. එම්. අස්කාර් සම්බන්ධයෙන් ලැබුණු එවැනි පැමිණිලි හේතුවෙන් ඔහු එම විෂයයෙන් ඉවත් කිරීමට කුරුණෑගල මහ රෝහල් පරිපාලනය කටයුතු කළේය.

    නාරි හා ප‍්‍රසවවේදය අතට ගත් අන්තවාදය

    නාරි සහ ප‍්‍රසව වාට්ටුව යනු, සිය අධ්‍යාපනය සඳහා එම ස්ථානය අත්‍යවශ්‍ය වෛද්‍යවරු හැරුණු විට, සාමාන්‍යයෙන් වෛද්‍යවරු සේවය කිරීම සඳහා රුචියක් දක්වන ස්ථානයක් නොවේ. එයට හේතුව එහි ඇති අවදානම සහ කාල වේලාවක් නොමැතිව එම ස්ථානයේ සේවයේ දීමට සිදුවීමය. එසේ වුවත් දිවයින පුරා රෝහල් පිළිබඳව සමීක්ෂණයක් සිදු කළහොත් මුස්ලිම් වෛද්‍යවරු සිය ප‍්‍රියතම ස්ථානය බවට පත් කරගෙන සිටින්නේ, ප‍්‍රසව සහ නාරිවේදී වාට්ටුවය. වෙනකක් තබා කුරුණෑගල රෝහලම උදාහරණයකට ගතහොත් එහි ප‍්‍රසව සහ නාරිවේදී අංශයේ එක්තරා කාලයක සිටි වෛද්‍යවරු දෙදෙනාම මුස්ලිම් ජාතිකයෝ වූහ. මෙම රුචිය සහ එම ස්ථානවල ස්වේච්ඡුාවෙන්ම මුස්ලිම් වෛද්‍යවරු ගැවසීම, අහම්බයක් නොවන බව ‘සාපි සාපය’ විසින් සනාථ කර තිබේ. වෛද්‍ය සාපි විසින් සිංහල බෞද්ධ කාන්තාවන් බලහත්කාරයෙන් වන්ද්‍යාකරණයට ලක්කිරීම හැරුණු විට, සිංහල බෞද්ධ දරුවන් බිහිවන විට ඔවුන් වෙත දඬුවම් ලබාදීම ද සිදු කළ බවට මේ වන විට තවත් චෝදනාවක් එල්ල වී තිබේ.

    මවක් දරුවෙකු බිහිකිරීම සඳහා ලේබර් රූම් හෙවත් ප‍්‍රසූතාගාරය වෙත ඇතුල් කිරීමේදී වෛද්‍යවරයෙකු ගතයුතු තීන්දු කිහිපයක් තිබේ. එයින් පළමු වැන්න වන්නේ එය නෝර්මල් ඩිලිවරියක් හෙවත් සාමාන්‍ය දරු ප‍්‍රසූතියක් ද නැතිනම් සිසේරියන් සැත්කමක් මගින් එම දරුවා බිහිකරනවාද යන්නය. සාමාන්‍ය දරු ප‍්‍රසූතියකදී දරුවා මව් කුසින් ඉදිරියට පැමිණීම ප‍්‍රමාද වන්නේ නම්, ඒ සඳහා දරුවාට හානි අවම වන සේ අදාළ දැහි අඬු දමා, දරුවාගේ හිස ප‍්‍රදේශය එළියට ගැනීමට වෛද්‍යවරයා කටයුතු යොදනු ලැබේ. ෂාෆි විසින් මෙවැනි අවස්ථා වලදී වුවමනාවෙන්ම දරුවාගේ හිසට හානි වෙන සේ කටයුතු කරන ලද බවට නවතම චෝදනාවක් ඔහු වෙත දැන් එල්ල වී තිබේ.

    බිහිවන දරුවා සිංහල නම්, එම දරුවා අබ්බගාත පුද්ගලයෙකු හෝ මන්ද මානසික දරුවෙකු කිරීමත්, එම සිංහල මව් කුසින් තවත් දරුවන් බිහි කිරීමට අවස්ථාව ලබා නොදීමත් යන සැලසුම් සහගත ක‍්‍රියාමාර්ග ඔස්සේ, සිංහල ජාතියට එරෙහිව වර්ග සංහාරයක, මුස්ලිම් අන්තවාදය යෙදුණු බවට මෙම චෝදනා මගින් සනාථ කළ හැකිය.

    සිංහල මවකට විනාඩි 15 යි

    වෙනකක් තබා තම ජීවිතයේ තීරණාත්මක අවස්ථාව වන දරුවෙකු බිහි කර ගැනීම සඳහා මවක් පැමිණි විට ඒ සඳහා ෂාෆි විසින් සලකන ක‍්‍රමවේද දෙකක් තිබේ. අදාළ සිසේරියන් සැත්කමට ලක් වන්නේ සිංහල මවක් නම්, ඒ සඳහා ෂාෆිට ගත වන්නේ විනාඩි 15 කට ආසන්න කාලයකි. එම ශල්‍යකර්මයම මුස්ලිම් මවක් වෙත සිදු කරන්නේ නම් ඒ සඳහා ෂාෆි පැය භාගයකට වැඩි කාලයක් ගත කිරීම සිරිතය. සමේ ස්ථර කිහිපයක් කපමින් උදරයට පහළ ප‍්‍රදේශය විවෘත කරන මෙම සැත්කමේදී ඒවා වසා දැමීම ද හරියාකාරව සිදු කළ යුතුය. එසේ නොමැතිනම් එම මව්වරු, පසු කාලීනව විවිධ ආබාධ සඳහා ලක්වීම සිදු වේ. වෛද්‍ය විද්‍යාව පැත්තකට දමා වර්ගවාදයෙන් මත්වූ ෂාෆි වෛද්‍යවරයා සිංහල මවුවරුන්ගේ උදරය මහන්නේ ද සිංහල බෞද්ධ දරුවන් බිහි කරනා උදරය ද පසු කාලීනව අතුරු ආබාධයනට ලක් කිරීමේ චේතනාව ඇතිවය. ෂාෆිට එරෙහිව ඇති මෙම චෝදනා ද විභාග කිරීම දැන් දැන්ම ආරම්භ කළ යුතුය.

    චැනල් කිරීම සහ කැරම් ගැසීම

    ෂාෆි වෙත මෙවැනි අවස්ථා හිමි වන්නේ ඔහු විසින් දේශපාලනයෙන් ලද හයිය රෝහල තුළදී දමාගෙන සිටීම සහ සමහර සිංහල වෛද්‍යවරුන්ගේම ක‍්‍රියා කලාපය හේතුවෙනි. පෞද්ගලික චැනල් සේවය සඳහා යෑමට ඇති වුවමනාවේ සිට පැත්තකට වී කැරම් ගැසීමට ඇති වුවමනාව තෙක් විහිදී ගිය, වාට්ටුව භාර වෛද්‍යවරයාගේ ‘නුවමනාව’ ෂාෆි වෙත සිංහල වර්ග සංහාරය සඳහා කදිම අවස්ථාවක් උදාකර දුන්නේය. ෂාෆි සාපය රටට හෙළිදරව් වී, ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වෙන විට, ඒ සඳහා තමන් ද වගකිව යුතු තත්ත්වයක් ඇති වන බව දන්නා මෙසේ වාට්ටුව භාර වුන් ප‍්‍රසව සහ නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන් මේ වන විට ෂාෆි බේරා ගැනීමේ මහා මෙහෙයුමක් අරඹා ඇත්තේ තමන්ට ද ගැලවිය නොහැකි පරිදි තොණ්ඩුව පහත් වී ඇති බව දන්නා නිසාය. සිංහල මව්වරු අටසිය ගණනක් මේ වන විට ෂාෆි සාපය විසින් තම කුසට එල්ල කරන ලද වර්ග සංහාර ප‍්‍රහාරය පිළිබඳව හෙළි කර ඇතත්, ඒ වැනි කිසිම පැමිණිල්ලක් මේ වන තෙක් එකදු මුස්ලිම් මවකගෙන් එල්ල වී නොමැති වීම විසින් සනාථ කරන්නේ, වෛද්‍ය ෂාෆි පිළිබඳව දිවයින විසින් කරන හෙළිදරව්ව කෙතරම් නිවැරදිද යන්නය. තමනට ෂාෆි විසින් කරන ලද හානිය පිළිබඳව ලද පැමිණිලි සංඛ්‍යාවට වඩා මව්වරුන් විසින් නොකරන ලද පැමිණිලි සංඛ්‍යාව අතිශය වැඩි බව කිව හැකිය. ඒ සඳහා වගකිව යුතු මග වන්නේ ෂාෆි විසින් සැත්කම් සඳහා භාජන කරන ලද සියලූ මව්වරු කමිටුවක් මගින් පරීක්ෂා කර බැලීමය.

    ඒ කමිටු, මේ කමිටු එපා...

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ෂාෆි මෙම සිද්ධියෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ, කිසිදු පරීක්ෂණයකින් තොරවය. ඔහු මුල් අවස්ථාවේදීම මේ පිළිබඳව සඳහන් කර තිබුණේ ෂාෆි නිවැරදිය යන මතයේ පිහිටාය. මේ පිළිබඳව සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන ලද හෙන්චයි කමිටුව කුරුණෑගල රෝහල සුරැකීමේ වෘත්තිය එකමුතුව විසින් මුලදීම ප‍්‍රතික්ෂේප කරන ලද්දේය. දැන් එම කමිටුව කියා සිටින්නේ, මෙම පරීක්ෂණ සඳහා එම කමිටුව පුළුල් කළ යුතු බවය. කෙතරම් පුළුල් වුවත් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පත් කරන කමිටු සඳහා තමන් සහයෝගය නොදෙන බව කුරුණෑගල රෝහල සුරැකීමේ එකමුතුව ප‍්‍රකාශ කර තිබුණි. එසේ කොන්ද ඇතිව සිය වෘත්තිය ගරුත්වය රැක ගත් එම වෘත්තිකයන් වෙත ජාතියේ ප‍්‍රණාමය හිමිවිය යුතුය.

    ෂාෆි සාපය පිළිබඳව අසීමිත දේපල උපයාගෙන, හෙලිකළ නොහැකි තරම් වත්කම් ඉපයීම සම්බන්ධයෙන් මුලින්ම පරීක්‍ෂණ පවත්වන ලද්දේ කුරුණෑගල ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසිනි. ෂාෆිගේ අන්තවාදය හෙළිදරව් වූ මුල් අවස්ථාවේදී ඔහු වෙත ඉහළින් පැමිණි බලපෑම් සුළුපටු නොවීය. තරු පටි සඳහා ඒ බලපෑම් වලට යට නොවූ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැන් මඩ ප‍්‍රහාර එල්ල කර ඔහුව කෙසේ හෝ කුරුණෑගල දිසාවෙන් පන්නා දමා ෂාෆිට එරෙහි චෝදනා දිය කර දැමීමට වලිකන පිරිසක් ද සිටිති. නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ භාර්යාව සේවය කරන්නේ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක් ලෙසය. ඒ පිළිබඳව ද සඳහන් කරමින් ෂාෆි බේරා ගැනීම සඳහා සමහරු කටයුතු කරන බවට ‘දිවයින’ට ආරංචි ලැබෙමින් තිබේ. ෂාෆි සාපය පිළිබඳ පොලිස් පරීක්ෂණ යටපත් කිරීමට බලවත් හස්තයක් ක‍්‍රියා කරමින් සිටින බව මේ සියල්ලෙන්ම පැහැදිලිය.

    ඉකෝන්ගේ තිසර පටය හා ෂාෆිගේ වන්ද්‍යාකරණය

    අපට ද ජනාධිපති කෙනෙක් සිටියි. ඉකොන් නම් ගායකයාගේ සංදර්ශනයේදී එක්තරා කාන්තාවක් තම තිසර පටය ගලවා වීසි කළ විට ඒ පිළිබඳව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැඩි අවවාදයක් රටට කළේය. එසේ සංවේදී වූ ජනාධිපතිවරයා සිංහල මව්වරුන්ගේ ගර්භාෂ වන්ද්‍යාකරණයට ලක් කිරීම පිළිබඳව තවම කිසිදු කතාවක් පැවැත්වූයේ නැත. ඒ ගැන ජාතියක් ලෙස කනගාටු වනවාට වඩා වැඩි දෙයක් අපට කරන්නට නැත.

    විජාතික බලවේග මර නින්දේ...

    ෂාෆි ඇතුළු මෙසේ හෙළිදරව් වන මුස්ලිම් වෛද්‍යවරු සියලූ දෙනා සහරාන්ට එහා ගිය සංහාරකයන්ය. මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයට වඩා අපරාධකරුවන්ය. ලෝක ඉතිහාසයට නව ත‍්‍රස්තවාදයක් එක් කළ එම අපරාධකරුවන් පිළිබඳව සෙවීම පැත්තක තබා තවමත් සමහරු ගරහන්නේ, තර්ජනය කරන්නේ ඒ පිළිබඳව හෙළිදරව් කරන ලද ‘දිවයින’ටය. නැතහොත් ඒ පිළිබඳව ස්වාධීන ලෙස නොබියව පරීක්ෂණ සිදු කරනා රෝහල් පරිපාලනයටය. එසේ නොමැති නම් කොන්දක් ඇතිව ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකරගෙන යන නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රමුඛ පොලිසිය වෙතය. සිදු විය යුත්තේ සිංහල බෞද්ධයාට එරෙහිව සිදු කරන ලද මෙම වර්ග සංහාරය පිළිබඳව ලෝකයාටම විවෘත වූ කතිකාවතක් බිහි කිරීමය. යම් හෙයකින් මෙවැනි තත්ත්වයක් මේ රටේ වෙනත් ජනවර්ගයකට අත් වූවා නම් අද එ. ජාතීන්ගේ නියෝජිතයන් පෝලිමක් මේ රටට ඇදෙනු ඇත. මානව හිමිකම් ක‍්‍රියාකාරීන් මහ පාරවල් වසමින් උද්ඝෝෂණ සිදු කරනු ඇත. ඒ සියලූ දෙනා ෂාෆි ප‍්‍රශ්නය සිංහල සංහාරයක් බව සපතව ඇති හෙයින් මේ වන විට හොර නින්දට ගාල් වී ඇති බව පෙනේ.

    http://divaina.com/sunday/index.php/visheshanga2/10087-2019-06-07-10-53-39
     
    • Like
    Reactions: sidathsaumya

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    දේශපාලුවෝ රට ගොනාට අන්දාවා අවසානය..
    ෂාෆිගේ අන්තවාදයට උදව්කරන සිංහල පව්කාරයෝද ඇත..

    අහෝ රටට ගිය කළ.ලග එන ජන්දයට හරහට වැදගෙන ඔබ ලගට එන දේශපාලුවන්ව ඔබ කොහොමද පිළිගන්නේ...?





     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    සිංහල අපිව පවා දෙන සිංහල දේශපාලකයන්ට සලකන දිනය වැඩි ඈතක නොවේ.​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    තව අවුරුදු 5ක් 10ක් මේක කරන්න ගියා නම් සිංහළුන්ට රටින් ගෑනු ගෙන්නලා තමයි බඳින්න වෙන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    දේශපාලකයා භික්ෂූවක් නම් එත් අපි සලකන්න ඕනෙද? :confused::confused::confused:

    සිවුරක් දාගත්ත කෙනෙක් කඩුවක් අරං මිනිස්සුගේ බෙල්ල කැපුවොත් අපි මොකද කරන්නේ???
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මුස්ලිම් අන්තවාදය සිය වෙද නලාවට උඩින් තබා ගත් වෛද්‍ය පිරිසක්, රටපුරා, කාලාන්තරයක් පුරා මෙම ව්‍යායාමයේ යෙදුණේය. කුරුණෑගල රෝහලෙන්ම උදාහරණයක් ඉදිරිපත් කරනවා නම්, එහි මීට කලකට ඉහතදී සේවය කරන ලද වෛද්‍ය අස්තාර් ගත හැකිය. ඔහු OPD හෙවත් බාහිර රෝගී අංශයේ සේවයේ යෙදෙන කාලයේදී පවුල් සැලසුම් විෂයය අතට ගෙන ක‍්‍රියා කළේය. එහිදී මුස්ලිම් අම්මාවරුන් වෙත පවුල් සැලසුම් නොකර සිටීමට සහ සිංහල මව්වරුන් කෙසේ හෝ පවුල් සැලසුම්කරණය වෙත යොමු කිරීම ඔහුගේ න්‍යායය විය. වෙනකක් තබා තාවකාලික ලෙස පවුල් සැලසුම් සිදුකරමින් වසර කිහිපයකට පසු එම සැලසුම අක‍්‍රිය කර, දරුවන් බිහිකිරීම සඳහා ඉදිරිපත් වන කාන්තාවන් වෙත මෙම වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ලබන්නේ, එම පවුල් සැලසුම, දැන් ඉවත් කළ නොහැකි බවත් එය ස්ථිර ලෙස සිදු කළ යුතු බවත්ය. 2016 වසරේදී පමණ වෛද්‍ය යූ. එම්. අස්කාර් සම්බන්ධයෙන් ලැබුණු එවැනි පැමිණිලි හේතුවෙන් ඔහු එම විෂයයෙන් ඉවත් කිරීමට කුරුණෑගල මහ රෝහල් පරිපාලනය කටයුතු කළේය.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තව අවුරුදු 5ක් 10ක් මේක කරන්න ගියා නම් සිංහළුන්ට රටින් ගෑනු ගෙන්නලා තමයි බඳින්න වෙන්නෙ.

    හුම් හුම්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ko me ballo tika

    @2osama

    ෂාෆි සංහාරයේ අලූත්ම තත්ත්වය kohomda dan????????????????????​

    ------ Post added on Aug 16, 2023 at 12:09 AM