මහින්ද කරපු දෙයක් මිසක් මූ අදටත් කරා කියන්න දෙයක් කරලා තියන එකක් ය. ඔහොම එකකට ගිහිල්ල පන්ජයියා වගේ දෙකට නැමිලා බලන් ඉඳල එහෙයි කියල ඔලුව නමල එනවා. ඉංග්රීසි තේරෙන්නෙත් නෑනේ.

සංහිදියාවේ යහපාලකයෝ බලයට ආව දවසේ ඉදලා කරේ මහින්ද හොරා හොරා කියලා මහින්ද කාලේ හදන්න පටන් ගත්ත දේවල් විව්රත කරන එකයි, මහ බැංකුව හොරා කාපු එකයි, රණ විරුවො හිරේ දාලා LTTE ත්රස්තවාදියෝ නිදහස් කරපු එකයි, හැම දේකටම ඔරොත්තු නොදෙන බදු ගහපු එකයි, රටේ සම්පත් විකුනපු එකයි, එක්නැලිගොඩගෙයි තාජුඩීන්ගෙයි ලසන්තගෙයි මිනී ඇට කටු ගොඩ ගත්ත එක විතරමයිනේ කරේ.
රටට වැදගත්, වැඩ දායක දෙයක් කියලා මොනවද රටට කරේ?

පිස්සු ජොනාව බලප්න් පිටිපස්සෙ ඉදන් දාන හිනාව![]()