ෂැන්ග්‍රිල්ලා

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    මහින්ද කරපු දෙයක් මිසක් මූ අදටත් කරා කියන්න දෙයක් කරලා තියන එකක් ය. ඔහොම එකකට ගිහිල්ල පන්ජයියා වගේ දෙකට නැමිලා බලන් ඉඳල එහෙයි කියල ඔලුව නමල එනවා. ඉංග්‍රීසි තේරෙන්නෙත් නෑනේ.:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද කරපුවා විවෘත කරල පුලුවන්නම් ඒව විකුණනවා ඇරෙන්න වෙන මොනවද හිටන් හුටන් ඩබල කරල තියෙන්නේ.....
     
    Kaveen1986

    Member
    Sep 8, 2014
    99
    9
    0
    Bikini Bottom
    Ammata siri yako mahinda uge salli walinda hotel eka hadala tiyenne?

    wahal bawayen midiyan ban.

    Mahinda unath Hitan karaya unath karanne ekama de tama

    okun ekektawat rata gana adarayak na
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මටනම් මේ photoවල ඉන්න චීන කෙල්ල තමයි හොද...jakalin ට වඩා මම ආස එයාට...එයත් එක්ක රූම් එකක් ගන්න
    පුලුවන්ද ...??:love::love:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    සංහිදියාවේ යහපාලකයෝ බලයට ආව දවසේ ඉදලා කරේ මහින්ද හොරා හොරා කියලා මහින්ද කාලේ හදන්න පටන් ගත්ත දේවල් විව්‍රත කරන එකයි, මහ බැංකුව හොරා කාපු එකයි, රණ විරුවො හිරේ දාලා LTTE ත්‍රස්තවාදියෝ නිදහස් කරපු එකයි, හැම දේකටම ඔරොත්තු නොදෙන බදු ගහපු එකයි, රටේ සම්පත් විකුනපු එකයි, එක්නැලිගොඩගෙයි තාජුඩීන්ගෙයි ලසන්තගෙයි මිනී ඇට කටු ගොඩ ගත්ත එක විතරමයිනේ කරේ.
    රටට වැදගත්, වැඩ දායක දෙයක් කියලා මොනවද රටට කරේ?
     
    • Like
    Reactions: asbw

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    DOw33jNVAAAQca4.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    සංහිදියාවේ යහපාලකයෝ බලයට ආව දවසේ ඉදලා කරේ මහින්ද හොරා හොරා කියලා මහින්ද කාලේ හදන්න පටන් ගත්ත දේවල් විව්‍රත කරන එකයි, මහ බැංකුව හොරා කාපු එකයි, රණ විරුවො හිරේ දාලා LTTE ත්‍රස්තවාදියෝ නිදහස් කරපු එකයි, හැම දේකටම ඔරොත්තු නොදෙන බදු ගහපු එකයි, රටේ සම්පත් විකුනපු එකයි, එක්නැලිගොඩගෙයි තාජුඩීන්ගෙයි ලසන්තගෙයි මිනී ඇට කටු ගොඩ ගත්ත එක විතරමයිනේ කරේ.
    රටට වැදගත්, වැඩ දායක දෙයක් කියලා මොනවද රටට කරේ?

    ආයි ජාතික ප්‍රස්නයක් වෙලා තිබුණු කහ ඉරි සුදු කලා ,රූ 5 සුදු කලා ,රුපියල සුදු කලා
     
    • Like
    Reactions: gayankuwait

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සංහිදියාවේ යහපාලකයෝ බලයට ආව දවසේ ඉදලා කරේ මහින්ද හොරා හොරා කියලා මහින්ද කාලේ හදන්න පටන් ගත්ත දේවල් විව්‍රත කරන එකයි, මහ බැංකුව හොරා කාපු එකයි, රණ විරුවො හිරේ දාලා LTTE ත්‍රස්තවාදියෝ නිදහස් කරපු එකයි, හැම දේකටම ඔරොත්තු නොදෙන බදු ගහපු එකයි, රටේ සම්පත් විකුනපු එකයි, එක්නැලිගොඩගෙයි තාජුඩීන්ගෙයි ලසන්තගෙයි මිනී ඇට කටු ගොඩ ගත්ත එක විතරමයිනේ කරේ.
    රටට වැදගත්, වැඩ දායක දෙයක් කියලා මොනවද රටට කරේ?

    23559398_556610914685790_4035515663715800115_n.jpg
     
    Similar threads