ෂින්සෝ_රනිල්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අබේ රනිල්ට දුන් රාත්‍රී භෝජනයේ සේයාරූ වාර්තාව



ජපානයේ පස් දින නිල සංචාරයේ නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා තෝකියෝ අගනුවර අගමැති නිල නිවසේ දී ඊයේ (06) රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීය.
රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර ජපානය සහ ශ්‍රී ලංකාව අතර වන එකඟතා ගිවිසුමට අත්සන් තැබීම ද සිදු විණ.
තෝකියෝ අගනුවර අග්‍රාමාත්‍ය නිල නිවස වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජපාන සම්ප්‍රදායික ආචාර පිළිගැනීම ද, රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සංවිධානය කෙරුණු සම්භාවනීය උත්සවයේ විවිධ අවස්ථාවන් ද ඡායාරූපවල දැක්වේ.





Ranil_JapanPM.jpg


Ranil_JapanPM1.jpg


Ranil_JapanPM2.jpg


Ranil_JapanPM3.jpg


Ranil_JapanPM4.jpg


Ranil_JapanPM5.jpg


Ranil_JapanPM6.jpg


Ranil_JapanPM7.jpg


Ranil_JapanPM8.jpg




Ranil_JapanPM9.jpg


Ranil_JapanPM10.jpg


Ranil_JapanPM11.jpg
 
  • Like
Reactions: djjaya

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
පට්ට පචයක් කියල පොනිලා පච වෙලා ඉන්නේ .
පොර japan parliamen එක අමතුවාලු .:lol::lol::lol::lol:
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    පට්ට පචයක් කියල පොනිලා පච වෙලා ඉන්නේ .
    පොර japan parliamen එක අමතුවාලු .චන්දෙ දීපු ගොන්නු අන්දන්න හරි ලේසි බන්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    පට්ට පචයක් කියල පොනිලා පච වෙලා ඉන්නේ .
    පොර japan parliamen එක අමතුවාලු .චන්දෙ දීපු ගොන්නු අන්දන්න හරි ලේසි බන්

    එකත් නිකන් antibbs නෙදර්ලන්තේ ගියා වගේ නෙ බන්
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇන්ටි නෙදර්ලන්තෙ ගියා වගේ

    රනිල් ජපන් පාර්ලිමේන්තුව ඇමතුවා වගේ:lol:
     
    • Like
    Reactions: Tramadol

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පට්ට පචයක් කියල පොනිලා පච වෙලා ඉන්නේ .
    පොර japan parliamen එක අමතුවාලු .:lol::lol::lol::lol:

    පට්ට පචයක් කියල පොනිලා පච වෙලා ඉන්නේ .
    පොර japan parliamen එක අමතුවාලු .චන්දෙ දීපු ගොන්නු අන්දන්න හරි ලේසි බන්

    උඹලා වගේ මෝඩ ගොන්නු නිසා මහින්ද පැරදුන එක අහනත් දෙයක්ද බන්? අනික parliamen නෙමේ හරි වචනේ Parliament. උඹලා කීය වෙනකන් ඉගෙනගෙන තියනවද? රනිල් ඇමතුවේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු ඒ කියන්නේ පක්ෂ විපක්ෂ දෙකම. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තමයි නැතුව ජපන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නෙමේ, නිවුස් වල කිව්වේ ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශේෂ සමන්ත්‍රන ශාලාවේ අමතනවා කියලා, නැතුව පාර්ලිමේන්තු ප්‍රධාන ශාලාවේ අමතනවා කියලා කොහෙවත් කිව්වේ නෑ. ඉතින් ඔය කියන පාර්ලිමේන්තුව කොහේ හරි රැස් උනොත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරු තමයි. :lol::lol:

    පව් බයියෝ. බයියන්ට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව. වෙන මොකවත් නෙමේ. මේ දවස් වල වහල්ලු ජපන් පාර්ලිමේන්තුව ඇතුලේ ෆොටෝ ෂෙයාර් කරනවා හෝ ගාලා. අනේ බන් ඔය වෙලාව වෙන වැඩකට පාවිච්චි කරපංකෝ. රිදෙයි
    . :lol::lol::lol::lol:

    මේ නිවුස් ක්ලිප් එක බලපන් මෝඩයෝ වගේ කියවන්නේ නැතුව. විනාඩි 5.05 ඉඳලා බලපන්. බලලා ඉවර වෙලා මගේ රෙප් කපපන් ඇති තරන්.:lol: