ෂේප් නියාය

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මෝඩයෙක් වෙන්ඩ එපා

    වීරයෙක් වෙන්ඩත් එපා

    වැල යන අතට මැස්ස ගහන්ඩ
    ෂේප් න්‍යාය අනුව ප්‍රශ්න විසඳ ගන්න, නීතිය කියන්නෙ බොරුවක්

    අනාගතය සුභ වේවි. :D

    ඒක තමා ජීවිතය දිනන න්‍යාය, නැතුව පව් පිං, සිරිත් විරිත්, හරි වැරැද්ද කොහොමත් අදාල නෑ :rofl:
     
    Last edited: