සංක්‍රාන්ති ලිංගිකත්වය

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    advancec biology = fags are right everyone else is wrong lmao

    Natgeo එකේ හොඳ ඩොකියුමන්ට් series එකක් ගියා ඔය වගේ කට්ටිය ගැන. අපි උන්ට පිස්සු ඔළුවේ හදාගත්ත මනස්ගාත කියල කිව්වට ඒ මිනිස්සු උපදිනකොටම mind එකයි body එකයි mismatched.
    ඕක තමයි බන් මුල ඉදන් කිව්වෙ. මේ පිස්සු හුත්තොන්ට තේරෙන් නෑ කියල ඒ මිනිස්සු මොනව කරන්න ද ☹️
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    LGBTQ+ අනිවා promote කරන්න ඕනේ...ඒක ස්වාභාවික සංසිද්දියක්
    ප්‍රමෝට් කරන එකෙන් එහෙම නැති අයත් එහෙම වෙනවා නම් ඒක අවුල් නෙ බන්. එතකොට as a person උන් ට්‍රබල් වල වැටෙනවා. එහෙම නොවී ඒ මිනිස්සුන්ටත් අනිත් අය වගේ ඉන්න තිබ්බ නම් අවුලක් නෑනෙ.
     
    • Like
    Reactions: siri_ayya

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    LGBTQ+ අනිවා promote කරන්න ඕනේ...ඒක ස්වාභාවික සංසිද්දියක්
    nothing to see here just happily married gay people making child porn

    below one is just today

    image.png

    also this

    image.png

    links

    https://nypost.com/2022/08/07/georg...ng-their-adopted-children-to-make-child-porn/
    https://www.theguardian.com/world/2...hile-peter-truong-sentenced-for-30-years-jail
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    එතකොට තමන්ගෙ ම දරුවොන්ට හුකන තාත්තල මෙහෙත් ඉන්නෙ 🤣🤣 බලපන් පොලොන්නරුව අනුරාධපුර පැත්තට ගිහින්😂
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    ප්‍රමෝට් කරන එකෙන් එහෙම නැති අයත් එහෙම වෙනවා නම් ඒක අවුල් නෙ බන්. එතකොට as a person උන් ට්‍රබල් වල වැටෙනවා. එහෙම නොවී ඒ මිනිස්සුන්ටත් අනිත් අය වගේ ඉන්න තිබ්බ නම් අවුලක් නෑනෙ.
    ලෝකේ population එක වැඩියි කියලා පිලිගන්නවනම් LGBT වලට against වෙන්න බෑ...lgbtQ කියන්නේ natural population control method එකක්...මේක ප්‍රොමෝට් කරන්න ඕනේ අනිවා...
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ලෝකේ population එක වැඩියි කියලා පිලිගන්නවනම් LGBT වලට against වෙන්න බෑ...lgbtQ කියන්නේ natural population control method එකක්...මේක ප්‍රොමෝට් කරන්න ඕනේ අනිවා...
    Population එක නම් වැඩියි තමයි.
    බලන් යනකොට ආගම්වල කියල තියෙන්නෙත් බොරු නෙ බන්. පව් කරනව වැඩි වෙනකොට සත්තු වෙලා ඉපදෙනව කියන්නෙ. ඒ උනාය වෙන්නෙ අනිත් පැත්ත
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    Population එක නම් වැඩියි තමයි.
    බලන් යනකොට ආගම්වල කියල තියෙන්නෙත් බොරු නෙ බන්. පව් කරනව වැඩි වෙනකොට සත්තු වෙලා ඉපදෙනව කියන්නෙ. ඒ උනාය වෙන්නෙ අනිත් පැත්ත
    ආගම් කෙසේ වෙතත්,බලපන් කැලේ අලියෙක්ට ඉන්න නෑ ඒවා ඔක්කොම් සුද්ද කරන් යනවා,වතුර නෑ,ඊලග අවුරුදු 200 ඇතුලත එක්කෝ වෙන ග්‍රහලෝකයක් හොයා ගන්න ඕනේ පෘථිවිය හැර,එක්කෝකෝ population control කරන්න ඕනේ...නැත්තම් ලෝකෙත් විනාසයි,මිනිස්සුත් විනාසයි...lgbt කියන්නෙම ඒකට ස්වාභාවධර්මය ගෙනාපු solution එකක්
     
    • Like
    Reactions: hitlermash

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Population එක නම් වැඩියි තමයි.
    බලන් යනකොට ආගම්වල කියල තියෙන්නෙත් බොරු නෙ බන්. පව් කරනව වැඩි වෙනකොට සත්තු වෙලා ඉපදෙනව කියන්නෙ. ඒ උනාය වෙන්නෙ අනිත් පැත්ත
    අනිත් ආගම්වනම් පව්කරනක‍ොට සත්තුව‍ෙන කතාවක් කියනවාද දන්නෑ . බුදු දහමනම් මිනිස්බව ලැබීම දුර්ලභ කාරනයක් කියනවා ... දැන් ජනගහනය වැඩිව‍ෙන විදිහ බලලා ඒක බ‍ොරුයි කියන්න යනවානම් ඒකත් පට්ට ම‍ෝඩකමක් ..මිනිස් ගහනය වැඩිව‍ෙනවා වග‍ේම විවිධ සත්ව ගහනයන්ද විශාල වශය‍ෙන් වැඩිව‍ෙලා තිය‍ෙනවා . තව සමහර ගහන අතුරුදහන් ව‍ෙලා . මුලු ල‍ෝකය‍ේම ඉන්න ජනගහනය වග‍ේ ප්‍රක‍ෝටි ගුනයක් කූඹි ගුල්වල ඉන්නවා .. ඒවාග‍ේ ක‍ොච්චර ප්‍රමානයක් ල‍ෝකය පුරාම ඇතිද ? එහ‍ෙමනම් මිනිස්බව ලැබීම දුර්ලභයි කියන කාරනය ක‍ොහමද බ‍ොරු ව‍ෙන්න‍ේ ? නැතිනම් නැවත මිනිස‍ෙක් න‍ොවී ව‍ෙනත් භවයක් ලබනවා කියන එක බ‍ොරු ව‍ෙන්න‍ේ ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,944
    113
    Nawala

    To Op ඔහොම කිව්වට ඕක තේරෙන්න තරම් EQ එකක් මුන්ට නෑ. Biological evidences දැක්කොත් ඔන්න හිතාවි ඒත් තෙරෙන්නෙ නැති උන්ට ඉතිං බෙහෙත් නෑ transphobia කියන එක බටහිර ආගම්වලින් මෙහෙ පැලකරපු දෙයක්. ඒ ලෙඩෙ හොද කරන්න බෑ ලේසියකට
    ------ Post added on Aug 5, 2022 at 5:15 PM

    ඕවා මොනවද බන් ලංකාවේ 69 ලක්ෂයක් හිටියේ මිනිස් කදකට හරක් ඔලුවක් පිටපු එවුන් ! පරීක්ෂණයක් කරන්න ඕනේ නම් ඔය @erozan කියලා එකෙක් ඉන්නව. අල්ලගන කපලා බලපන් !... ඕකා හිටියත් වැඩක් නෑ නේ ...

    මීක් ..... මීක් .....
     
    • Haha
    Reactions: siri_ayya

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ඔය කතාව ඔහොමයි කියමුකො. පිරිමි ඇඟකුයි පිරිමි හිතකුයි තියාගෙන හැබැයි ගෑණුන්ටත් වඩා නලව නලව පද්ද පද්ද යන එවුන්ව දකිද්දි..... 😀

    ඒ කොහොම උනත් මට එක පාරටම ගෑණු ඇඟක් ආවොත් එදාම පෝන්හබ් එකේ චැනල් එකක් හදල කෝටි ගණන් හොයල සතියෙන් ගේනව සුපිරි වන්ඩියක්... 😀
     
    • Haha
    Reactions: kasun_kbp

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    Generally stem subjects are dominated by men and arts subjects are dominated by women. All explorers in this world were men, all new inventions were men apart from some minor ones.
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    මේක තනිකරම mental case එකක් නේද

    පොඩි කාලෙ ඉඳන් ඔලුවට සම්ජෙන්/ පවුලෙන් දාපු එව්ව නිසා වෙච්චි

    පවුලේ කෙල්ලෙක් නැත්නම් අම්ම තමන්ගෙ ඉන්න පිරිමි දරුවට කෙල්ලෙක් වගේ අන්දල හුරතල් කරනවා
    කෙල්ලොම ඉන්න පවුලකනම් දුවට කොල්ලෙක්ට වගේ සලකනවා
    පොඩි කාලෙ වෙච්චි අතවර නිසා
    වගේ දේවල් නිසා
    No

    This is a very good post. Respect the original writer.
    Earlier this was considered a psychiatric issue. (categorised in ICD 10) but now it's widely known as a state of normal spectrum of gender identity.
    If you have talked to Transgenders, their life and their real problems, I'm sure you will start to look them at in a empathic way.
    This writing explains how they feel.
    They spend millions to ultimately have the body the nature hasn't given them.
    It is NOT possible to change their psychology by counselling or threatening them.
    They suffer a lot.
    Thanks again for this post.
    ------ Post added on Jan 15, 2023 at 4:03 PM

    සංක්‍රාන්ති ලිංගිකත්වයට නිකරුණේ වෛර කරන පිරිමි ඔබ හිතන්න,
    ඔබට වයස දහයෙදි දොළහෙදි විතර එක දවසක උදේ නැගිටිද්දි ඔබේ පිරිමි ඇඟ වෙනුවට ගැහැණු ඇඟක් තිබ්බොත්?
    ඔබව දන්න කියන හැමෝටම ඔබ මතක පොඩි ගැහැණු ළමයෙක් විදියට නම්?
    ඔබේ ඇඳුම් අල්මාරියෙ තියෙන ඇඳුම් ඔක්කොම ගවුම් නම්?
    එදා ඉඳල දවසක් දවසක් ගානේ ඔබට ගවුමක් ඇඳන්, කොණ්ඩ කරල් දෙකක් ගොතන් ඉස්කෝලෙ යන්න වෙනව නම්?
    ඔබට පාසලේ පිරිමි ළමයි එක්ක ගැවැසෙන්න ඕන උනත්, ඔබ ගැහැණු ළමයෙක් හින්ද ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප වෙනව නම්?
    ඔබට ගැහැණු ළමයි පමණක් යාලුවො විදියට තියාගන්න කියල බල කෙරෙනව නම්?
    අවුරුදු දොළහ-දාහතර වෙද්දි, යෞවන හැඟුම් මෝදු වෙද්දි ඔබේ පන්තියෙ ඉන්න ගැහැණු ළමයෙකුට ඔබේ හිත යනව නම් (ඔබට ගැහැණු ඇඟක් තිබ්බත් ඔබ හිතින් පිරිමි නෙ?)
    නමුත් ඔබේ හැඟීම් කාට හෝ කිව්වොත් ඔබව පි_ස්සෙක් විදියට සලකන බව ඔබ දන්නව නම්?
    ඔබේ හැඟීම් එළි පිට කිව්වොත් ඔබව වෛ රයට පාත්‍ර වෙන බව ඔබ දන්නව නම්?

    පිරිමි හිතක් තියෙන ඔබ,
    කවදා හෝ දවසක පිරිමියෙක් ව කසාද බඳියි කියල සමාජය බලාපොරොත්තු වෙනව නම්?
    අවුරුදු විසි හතර විසි පහ වෙද්දි ගෙදර අය, නෑදෑයො ඇයි ඔබට පෙම්වතෙක් නැත්තෙ කියල අහමින් කරදර කරනව නම්?
    ඔවුන්ගේ පෙරැත්තය නිසා පිරිමි හිතක් තියෙන ඔබට පිරිමියෙක් ව කවදා හෝ කසාද බඳින්න වෙනව නම්?
    පිරිමි හිතක් තියෙන ඔබට ඒ ඔබ බැඳපු පිරිමියාගෙ ස්පර්ශය, හාදු, ඉවසන්න සිද්ධ වෙනවා නම්?
    පිරිමි හිතක් තියෙන ඔබට ඒ පිරිමියා ඉදිරියේ නි_රුවත් වෙන්න සිද්ධ වෙනවා නම්?
    පිරිමි හිතක් තියෙන ඔබ තුලට ඒ පිරිමියා තමන්ගෙ ශිෂ්_ණය ඇතුල් කර ලිං_ගිකව හැ_සිරෙන තුරු ඔබට ඉවසා ඉන්න සිද්ධ වෙනවා නම්?
    ඔබට ජීවිත කාලයම මේ දුක විඳින්න වෙනවා නම්?

    ඔබ ගැහැණියක් නම්, ඔය ටිකම අනිත් පැත්තට උපකල්පනය කර ගන්නකො.

    අද ලංකාවෙ බොහෝ සංක්‍රාන්ති_ලිංගිකයන්ට ලැබිල තියෙන ජීවිතය තමයි ඕක. තමන් තෝරා නොගත්තු, නමුත් තමන්ට උපතින් ලැබිච්ච දෙයක් නිසා ජීවිතයම හි_ර ගෙයක ගෙවන්න සිද්ධ වෙච්ච ගැහැණුන් මිනිසුන් දස දහස් ගණනක්, සමහරවිට ලක්ෂ ගණනක් අද ලංකාවෙ ඉන්නවා. ඒ හි_ර දඬු_වම මට හිතෙන හැටියට ලංකාවෙ බරප_තලම වැඩ තියෙන සි_ර දඬු_වමටත් වඩා දරු_ණු එකක්.

    ඔවුන්ට කරුණාකර ඒ සි_ර ගෙයින් නිදහස් වෙන්න ඉඩ දෙන්න. ඔවුන්ට තමන්ගෙ ආදරය සොයා යන්න ඉඩ දෙන්න. ඔවුන් ඒක කර ගත්ත කියල ඔබට කිසිම පාඩුවක් නෑ. ඔබේ පිරිමි කමට/ගැහැණු කමට කිසිම හානියක් වෙනත් දෙන්නෙක් කරන දේකින් සිද්ධ වෙන්නෙ නෑ.
    සහකම්පනය පෙන්වන්න. 😌🌼
    මිනිසත්කම පෙන්වන්න. ❤
    යක්ෂයෙක් නොවන්න. 👌

    View attachment 180840

    ------ Post added on Jan 15, 2023 at 4:04 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176

    Delusional

    මම දන්නෙ කෙල්ලෙක් ඉන්නවා ලොකුම professional qualification එකක් තියෙනවා government university එකකින් degree තියෙනවා
    ladies school එකකට ගිහින් තියෙන්නෙ ඒ කාලෙ ඉඳන් ම කොල්ලෙගෙ හැසිරීම තමයි තිබුනේ
    university out පස්සෙ නමත් වෙනස් කරගෙන ඔක්කොම legal documents අරගෙන බෙහෙත් අරගෙන boobs එහෙමත් අඩු කරගෙන ඉන්නවා
    රැවුලත් එනවා ඔහොම ටික කාලයක් හිටියා දැන් ළඟදි බලද්දි ආපහු boobs එහෙම ඇවිත්
    මටනම් උගෙ දිහා බලපුවාම ඌ ජීවිතෙ විදිනවා කියල පේන්නෙ නෑ

    hormone අරගෙන නැති මවා පෑමක් කරන්න ගිහින් විනාස වෙලා හැබයි උට ඉන්නෙ මල්ලි කෙනෙක් ඌ නම් බැදල

    මූටත් කෙල්ලෙක් විදියටම උන්නනම් ලස්සනට ජීවත් වෙන්න තිබ්බා
    Modern medicine doesn't treat the root cause. Generating profits to introducing workarounds to the symptoms. All are tied with not understanding human brain properly and adding/poluting political ideologies to scienctific researches in the name of psychology (form some a psuedoscience).

    additionally, IMO its good to embrace these people and what they asking for ( only basic human right not competing in womens games in olympics, and affirmation normal people.not asking for) . its important for future human evelution. but no one need to push their agenda to general public. LGBTQ+ together with the cancel culture is now an extremist religion. Trying to control people with it.

    Once I had to put LGBT Ally badge in the email. If refused it, I was in a risk of loosing job. Its not direct but, there are some politics inside companies based on this.

    ------ Post added on Mar 9, 2023 at 1:42 AM
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ට්‍රාන්ස් රයිට්ස් තියෙන්න ඕන මීට වඩා
    ඒත් ඕක අන්තිමේ හෙන එක්ස්ට්‍රීම් තැනකට යනව
    දැං ඇමරිකාව ඇතුලු බටහිර රටවල් කීපෙකට වෙලා තියෙන්නෙ ඒක.
    තමුංගෙ පාඩුවෙ උන්න ට්‍රාන්ස් , ගේ නොවන උංට ඇනයක් වෙන තත්වෙටම ඒක ඇවිල්ල තියෙන්නෙ දැං
     
    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මට උට්ටක් තිබ්බ නම් සල්ලි හම්බ කරනවා පට්ටෙට