සංක්‍රාන්ති ලිංගිකත්වය

rama_d

Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    සංක්‍රාන්ති ලිංගිකත්වයට නිකරුණේ වෛර කරන පිරිමි ඔබ හිතන්න,
    ඔබට වයස දහයෙදි දොළහෙදි විතර එක දවසක උදේ නැගිටිද්දි ඔබේ පිරිමි ඇඟ වෙනුවට ගැහැණු ඇඟක් තිබ්බොත්?
    ඔබව දන්න කියන හැමෝටම ඔබ මතක පොඩි ගැහැණු ළමයෙක් විදියට නම්?
    ඔබේ ඇඳුම් අල්මාරියෙ තියෙන ඇඳුම් ඔක්කොම ගවුම් නම්?
    එදා ඉඳල දවසක් දවසක් ගානේ ඔබට ගවුමක් ඇඳන්, කොණ්ඩ කරල් දෙකක් ගොතන් ඉස්කෝලෙ යන්න වෙනව නම්?
    ඔබට පාසලේ පිරිමි ළමයි එක්ක ගැවැසෙන්න ඕන උනත්, ඔබ ගැහැණු ළමයෙක් හින්ද ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප වෙනව නම්?
    ඔබට ගැහැණු ළමයි පමණක් යාලුවො විදියට තියාගන්න කියල බල කෙරෙනව නම්?
    අවුරුදු දොළහ-දාහතර වෙද්දි, යෞවන හැඟුම් මෝදු වෙද්දි ඔබේ පන්තියෙ ඉන්න ගැහැණු ළමයෙකුට ඔබේ හිත යනව නම් (ඔබට ගැහැණු ඇඟක් තිබ්බත් ඔබ හිතින් පිරිමි නෙ?)
    නමුත් ඔබේ හැඟීම් කාට හෝ කිව්වොත් ඔබව පි_ස්සෙක් විදියට සලකන බව ඔබ දන්නව නම්?
    ඔබේ හැඟීම් එළි පිට කිව්වොත් ඔබව වෛ රයට පාත්‍ර වෙන බව ඔබ දන්නව නම්?

    පිරිමි හිතක් තියෙන ඔබ,
    කවදා හෝ දවසක පිරිමියෙක් ව කසාද බඳියි කියල සමාජය බලාපොරොත්තු වෙනව නම්?
    අවුරුදු විසි හතර විසි පහ වෙද්දි ගෙදර අය, නෑදෑයො ඇයි ඔබට පෙම්වතෙක් නැත්තෙ කියල අහමින් කරදර කරනව නම්?
    ඔවුන්ගේ පෙරැත්තය නිසා පිරිමි හිතක් තියෙන ඔබට පිරිමියෙක් ව කවදා හෝ කසාද බඳින්න වෙනව නම්?
    පිරිමි හිතක් තියෙන ඔබට ඒ ඔබ බැඳපු පිරිමියාගෙ ස්පර්ශය, හාදු, ඉවසන්න සිද්ධ වෙනවා නම්?
    පිරිමි හිතක් තියෙන ඔබට ඒ පිරිමියා ඉදිරියේ නි_රුවත් වෙන්න සිද්ධ වෙනවා නම්?
    පිරිමි හිතක් තියෙන ඔබ තුලට ඒ පිරිමියා තමන්ගෙ ශිෂ්_ණය ඇතුල් කර ලිං_ගිකව හැ_සිරෙන තුරු ඔබට ඉවසා ඉන්න සිද්ධ වෙනවා නම්?
    ඔබට ජීවිත කාලයම මේ දුක විඳින්න වෙනවා නම්?

    ඔබ ගැහැණියක් නම්, ඔය ටිකම අනිත් පැත්තට උපකල්පනය කර ගන්නකො.

    අද ලංකාවෙ බොහෝ සංක්‍රාන්ති_ලිංගිකයන්ට ලැබිල තියෙන ජීවිතය තමයි ඕක. තමන් තෝරා නොගත්තු, නමුත් තමන්ට උපතින් ලැබිච්ච දෙයක් නිසා ජීවිතයම හි_ර ගෙයක ගෙවන්න සිද්ධ වෙච්ච ගැහැණුන් මිනිසුන් දස දහස් ගණනක්, සමහරවිට ලක්ෂ ගණනක් අද ලංකාවෙ ඉන්නවා. ඒ හි_ර දඬු_වම මට හිතෙන හැටියට ලංකාවෙ බරප_තලම වැඩ තියෙන සි_ර දඬු_වමටත් වඩා දරු_ණු එකක්.

    ඔවුන්ට කරුණාකර ඒ සි_ර ගෙයින් නිදහස් වෙන්න ඉඩ දෙන්න. ඔවුන්ට තමන්ගෙ ආදරය සොයා යන්න ඉඩ දෙන්න. ඔවුන් ඒක කර ගත්ත කියල ඔබට කිසිම පාඩුවක් නෑ. ඔබේ පිරිමි කමට/ගැහැණු කමට කිසිම හානියක් වෙනත් දෙන්නෙක් කරන දේකින් සිද්ධ වෙන්නෙ නෑ.
    සහකම්පනය පෙන්වන්න. 😌🌼
    මිනිසත්කම පෙන්වන්න. ❤
    යක්ෂයෙක් නොවන්න. 👌

    559E7663-95E0-4900-B9D5-241054C74403.jpeg
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    View attachment 180840
    අම්මපා මගෙ ලමයා ඔහොමනම් ඇහෙ ඉදලා පට්ට ගහලා හදනවා
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    You will never be a real woman. You have no womb, you have no ovaries, you have no eggs. You are a homosexual man twisted by drugs and surgery into a crude mockery of nature’s perfection.

    All the “validation” you get is two-faced and half-hearted. Behind your back people mock you. Your parents are disgusted and ashamed of you, your “friends” laugh at your ghoulish appearance behind closed doors.

    Men are utterly repulsed by you. Thousands of years of evolution have allowed men to sniff out frauds with incredible efficiency. Even trannies who “pass” look uncanny and unnatural to a man. Your bone structure is a dead giveaway. And even if you manage to get a drunk guy home with you, he’ll turn tail and bolt the second he gets a whiff of your diseased, infected axe wound.

    You will never be happy. You wrench out a fake smile every single morning and tell yourself it’s going to be ok, but deep inside you feel the depression creeping up like a weed, ready to crush you under the unbearable weight.

    Eventually it’ll be too much to bear - you’ll buy a rope, tie a noose, put it around your neck, and plunge into the cold abyss. Your parents will find you, heartbroken but relieved that they no longer have to live with the unbearable shame and disappointment. They’ll bury you with a headstone marked with your birth name, and every passerby for the rest of eternity will know a man is buried there. Your body will decay and go back to the dust, and all that will remain of your legacy is a skeleton that is unmistakably male.

    This is your fate. This is what you chose. There is no turning back.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    මේක තනිකරම mental case එකක් නේද

    පොඩි කාලෙ ඉඳන් ඔලුවට සම්ජෙන්/ පවුලෙන් දාපු එව්ව නිසා වෙච්චි

    පවුලේ කෙල්ලෙක් නැත්නම් අම්ම තමන්ගෙ ඉන්න පිරිමි දරුවට කෙල්ලෙක් වගේ අන්දල හුරතල් කරනවා
    කෙල්ලොම ඉන්න පවුලකනම් දුවට කොල්ලෙක්ට වගේ සලකනවා
    පොඩි කාලෙ වෙච්චි අතවර නිසා
    වගේ දේවල් නිසා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347

    To Op ඔහොම කිව්වට ඕක තේරෙන්න තරම් EQ එකක් මුන්ට නෑ. Biological evidences දැක්කොත් ඔන්න හිතාවි ඒත් තෙරෙන්නෙ නැති උන්ට ඉතිං බෙහෙත් නෑ transphobia කියන එක බටහිර ආගම්වලින් මෙහෙ පැලකරපු දෙයක්. ඒ ලෙඩෙ හොද කරන්න බෑ ලේසියකට
    ------ Post added on Aug 5, 2022 at 5:15 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ආදරය හ‍ොයන බම්බුවට වඩා ප්‍රශ්නය ව‍ෙන්න‍ේ සමාජය‍ේදී මුන් කැටගරි කරන්න‍ේ ස්ත්‍රී/ පුරුෂ ම‍ොකටද කියන එක . දැනටමත් මුන් නිසා සමහර ක්‍රීඩා තරගවල අන‍ෙක් අයට අසාධාරන ව‍ෙනවා . හිතින් ගෑනිද පිරිමියාද කියලා කිව්වට භාහිරින් ප‍ේන ස්වභාවයයි අපි කව්ද කියලා අන‍ෙක් අයට ප‍ේන්න‍ේ .. ග‍ොඩක් දුරට ඕවාට හ‍ෝම‍ෝන ප්‍රතිකාරවලින් සාමාන්‍ය තත්වයට පත්කරන්න පුලුවන්න‍ේ ..
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113

    To Op ඔහොම කිව්වට ඕක තේරෙන්න තරම් EQ එකක් මුන්ට නෑ. Biological evidences දැක්කොත් ඔන්න හිතාවි ඒත් තෙරෙන්නෙ නැති උන්ට ඉතිං බෙහෙත් නෑ transphobia කියන එක බටහිර ආගම්වලින් මෙහෙ පැලකරපු දෙයක්. ඒ ලෙඩෙ හොද කරන්න බෑ ලේසියකට
    ------ Post added on Aug 5, 2022 at 5:15 PM

    there are only less than 4% of faggots in this world, but out of all pedophiles, 50% are fags care to explain that you pathetic troon
     
    • Like
    • Dislike
    Reactions: Qnjb_54 and lodbrok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    ලංකාවෙ ගොඩක් ඉන්නෙ ක්‍රොස් ඩ්‍රෙසර්ලා නේද. මම හෝමෝෆෝබික් කෙනෙක් නෙවෙයි. ඇටෙන්ශන් ගන්න ගොන් විදිහට හැසිරිලා රැවුල කපලා ඇහි බැම බාලා මූන බලන්න බැරි වෙන්න පව්ඩර් පුරව ගත්තම ගෑණියෙක් වෙන්න බෑ කියලා උනුත් තේරුම් ගන්න ඕනේ. මේ වගේ උන් තමයි උන්ගෙ කමියුනිටි එක කන්නෙ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113

    To Op ඔහොම කිව්වට ඕක තේරෙන්න තරම් EQ එකක් මුන්ට නෑ. Biological evidences දැක්කොත් ඔන්න හිතාවි ඒත් තෙරෙන්නෙ නැති උන්ට ඉතිං බෙහෙත් නෑ transphobia කියන එක බටහිර ආගම්වලින් මෙහෙ පැලකරපු දෙයක්. ඒ ලෙඩෙ හොද කරන්න බෑ ලේසියකට
    ------ Post added on Aug 5, 2022 at 5:15 PM

    මම දන්නෙ කෙල්ලෙක් ඉන්නවා ලොකුම professional qualification එකක් තියෙනවා government university එකකින් degree තියෙනවා
    ladies school එකකට ගිහින් තියෙන්නෙ ඒ කාලෙ ඉඳන් ම කොල්ලෙගෙ හැසිරීම තමයි තිබුනේ
    university out පස්සෙ නමත් වෙනස් කරගෙන ඔක්කොම legal documents අරගෙන බෙහෙත් අරගෙන boobs එහෙමත් අඩු කරගෙන ඉන්නවා
    රැවුලත් එනවා ඔහොම ටික කාලයක් හිටියා දැන් ළඟදි බලද්දි ආපහු boobs එහෙම ඇවිත්
    මටනම් උගෙ දිහා බලපුවාම ඌ ජීවිතෙ විදිනවා කියල පේන්නෙ නෑ

    hormone අරගෙන නැති මවා පෑමක් කරන්න ගිහින් විනාස වෙලා හැබයි උට ඉන්නෙ මල්ලි කෙනෙක් ඌ නම් බැදල

    මූටත් කෙල්ලෙක් විදියටම උන්නනම් ලස්සනට ජීවත් වෙන්න තිබ්බා
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ආගම් පිස්සුව නිසා කුරුවල් වුනු මිනිස්සු හිතාගෙන ඉන්නේ ඩුවලිටි නියම මගින් ලෝකය පැහැදිළි කරන්න පුළුවන් කියල. හොඳ නරක, දෙවියෝ යක්‍ෂයා , පිරිමි ගැහැණු. නමුත් ලෝකය එහෙම තැනක් නෙවෙයි, ඇතැමෙක් පැහැදිළිව බෙදුවත් ඇතැමෙක් අන්‍ය ලක්ෂණ සහිත වෙන්න පුළුවන්, සත්ත්ව ලෝකයේත් ඔය විදිහේ නිරීක්‍ෂණ කරලා තියෙනවා, ලිංගික හෝමෝන හෝ වෙනත් රසායන ද්‍රව්‍ය හෝ පරිසර සාධක නිසා ලිංගිකත්වය වෙනස් වෙන අවස්ථා තියෙනවා. එහෙම ලිංගිකත්වය වෙනස් වුනා කියල ඔවුන් පහත් හෝ දෙවියන්ගේ කෝපයට ලක්වූ හෝ පව්කාරයෝ වෙන්නේ නැහැ. උන් කැමති විදිහට ජීවත් වුන දෙන්. මේ සිදුවෙන්නේ සමාජ විප්ලවයක්. ඉස්සර ගැහැණුන්ට ඡන්දබලය දීමෙන් ලෝකය නරක අතට පත්වේවි කියල හිතපු කාලයක් තිබුන. අපිට දැන් ඒවා ජෝක් එකක් වුනත් ඒ දේවල් බොහොම බැරෑරුම්ව කල්පනා කරපු උදවිය අපේ මී මුත්තන්ගේ කාලයේ හිටිය. ඉතින් මේ තියෙන්නෙත් ඒ වැනි පරිවර්තන යුගයක් තමයි.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    there are only less than 4% of faggots in this world, but out of all pedophiles, 50% are fags care to explain that you pathetic troon
    Transphobic ponslage logic😂
    මම දන්නෙ කෙල්ලෙක් ඉන්නවා ලොකුම professional qualification එකක් තියෙනවා government university එකකින් degree තියෙනවා
    ladies school එකකට ගිහින් තියෙන්නෙ ඒ කාලෙ ඉඳන් ම කොල්ලෙගෙ හැසිරීම තමයි තිබුනේ
    university out පස්සෙ නමත් වෙනස් කරගෙන ඔක්කොම legal documents අරගෙන බෙහෙත් අරගෙන boobs එහෙමත් අඩු කරගෙන ඉන්නවා
    රැවුලත් එනවා ඔහොම ටික කාලයක් හිටියා දැන් ළඟදි බලද්දි ආපහු boobs එහෙම ඇවිත්
    මටනම් උගෙ දිහා බලපුවාම ඌ ජීවිතෙ විදිනවා කියල පේන්නෙ නෑ

    hormone අරගෙන නැති මවා පෑමක් කරන්න ගිහින් විනාස වෙලා හැබයි උට ඉන්නෙ මල්ලි කෙනෙක් ඌ නම් බැදල

    මූටත් කෙල්ලෙක් විදියටම උන්නනම් ලස්සනට ජීවත් වෙන්න තිබ්බා
    උඹට තෙරිල නෑ බන්. උඹ හිතපන් මේ කියල තියෙන විදියට උඹ ගෑනියෙක්ගෙ ඇගේ ඉපදුනා නම් එහෙම උඹට සතුටින් ඉන්න පුළුවන් ද කියල? මේ යූටියුබ් වීඩියෝ එකෙන් තමයි මටත් ඒ ගැන හරි අවබෝධයක් ආවෙ. කලින් අහල තිබුණ ටිකක්. මම හිතුවෙ ඒ කාලෙ ඒක උගේ කැමැත්ත නෙ කියල. කැමැත්තට වඩා එහා ගිය දෙයක් බන් තමන් තමන් වෙලා ඉන්න එක. උඹට ගෑනියෙක් විදියට ජීවත් වෙනව නම් මේ ලෝකෙ මොන සැප දෙන්නම් කිව්වත් උඹ කැමති වෙන්නෙ නෑනෙ. නැති මවා පෑමක් නෙමෙ ඒක. ඇත්තට මිනිහෙක් ගෑන්යෙකුගෙ ඇග ඇතුලෙ ඉපදෙන්න පුළුවන්. ඒකයි ඒක කැමැත්තට එහා ගිය දෙයක් කිව්වෙ.
     
    • Like
    Reactions: massina and SK29

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    To Op ඔහොම කිව්වට ඕක තේරෙන්න තරම් EQ එකක් මුන්ට නෑ. Biological evidences දැක්කොත් ඔන්න හිතාවි ඒත් තෙරෙන්නෙ නැති උන්ට ඉතිං බෙහෙත් නෑ transphobia කියන එක බටහිර ආගම්වලින් මෙහෙ පැලකරපු දෙයක්. ඒ ලෙඩෙ හොද කරන්න බෑ ලේසියකට
    ------ Post added on Aug 5, 2022 at 5:15 PM

    උම්බට සෑහෙන කැසිල්ලක් තියෙනවා නේ trans ගැන කතා කරද්දී? මස්සිනා පොඩි කාලේ ඇරපු නිසා උඹට ඔහොම වෙලා තියෙන්නෙ.. ඕකට බේතක් හොයාගන්න කන් සමාජෙට පිළිලයක් නොවී පාඩුවේ හිටපන්..
     
    • Haha
    Reactions: Solo Rider