සංඛ්‍යා_වර්ධක

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
31955869_1692399034181690_3554524954328301568_n.jpg
 
  • Like
Reactions: awjas2621

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    හුත් නහුතය

    මේ කියන්නේ හුත්* නහුතයක් කියලද? ......damn සිංහලු....එකාලෙත් ආතල් ම තමා දීලා තියෙන්නේ
     
    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    සාරාසංඛ්‍ය කියන්නෙ සාර+අසංඛ්‍ය=අසංඛ්‍ය හතර.ඒක නිකම් හාර කෝටිය වගේ එකක්.
     
    • Like
    Reactions: 20_18

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    සාරාසංඛ්‍ය කියන්නෙ සාර+අසංඛ්‍ය=අසංඛ්‍ය හතර.ඒක නිකම් හාර කෝටිය වගේ එකක්.

    අසංකය 4ක් :cool:

    තෑන්ක්ස් මචෝ ;)
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    එතකොට මචන් සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් කියන්නේ අවුරුදු කීයක්ද? :rolleyes::rolleyes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    එතකොට මචන් සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් කියන්නේ අවුරුදු කීයක්ද? :rolleyes::rolleyes:

    එතකොට මචංල සාරා සංඛ්‍ය කියන්නෙ :confused:

    සාරාසංඛ්‍ය කියන්නෙ සාර+අසංඛ්‍ය=අසංඛ්‍ය හතර.ඒක නිකම් හාර කෝටිය වගේ එකක්.

    :D:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට මචන් සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් කියන්නේ අවුරුදු කීයක්ද? :rolleyes::rolleyes:

    සාරා සංඛ්‍ය කල්ප ලක්ශයක්
    ඇයි බං මේක නිකංම කාලෙ ගැන කියල නං "කල්ප සාරාසංඛ්‍ය ලක්ශයක්" කියල හරි "සාරාසංඛ ලක්ශ කල්පයක්" කියල හරි නොකිව්වෙ ? :confused:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    දැන් පොනිල් මහ බැංකුව කඩල හොරකන් කරපු ගාන කියපන්කො ඔය වගුවෙන්වත් බලලා