කාගෙත් හැටි දැනගන්න 🫡🫠

thomian

Well-known member
  • May 20, 2011
    13,098
    18,455
    113
    කයි ජෙප්පන්ට ආණ්ඩුව දුන් විට උන්ගේ කය්යේ තරම දැන ගත හැකි.

    බයියො හොරා කාපු ඒවා අල්ලන්න ගත්විට මහින්ද හොරා කියලා උද්ගෝෂණ පවා කරපු මුත්තාගේ හැටි දැනගත හැකි ය 😁🤏 🖕
     
    Last edited: