සංගක්කාරගේ වීඩියෝ එක....

Sep 1, 2009
2,359
215
0
සංගක්කාරගේ වීඩියෝ එක....

ඊයේ පැවතිච්ච ලෙක්චර් එක ඉවර වෙලා තිබුනු පැනල් ඩිස්කශන් එකේ වීඩියෝ දැන් නිකුත් වෙලා තියනව.සංගක්කාර ලංකාවට බැන්න කියල කියන අය පොඩ්ඩක් මේක හොදට බලන්න. එයා ලන්කාව ගැන විතරක් නෙවෙයි ලෝකයටම අදාල දෙයක් කියල තියෙන්නෙ.​

Strauss and Sangakkara discuss the DRS​



Holding on India, the DRS and leaving the ICC Cricket Committee



Sangakkara on Test cricket and the IPL




Sangakkara on Murali



Connor on women's cricket



The panel on their heroes



ඔය අන්තිම එකේ සංග මරු ජෝක් එකකුත් දානව.බලල කොමෙන්ට් එකකුත් දාගෙන යන්න.
 

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
පට්ට:yes::yes::yes:. ලංකාවේ 1st class cricketer කෙනෙක් ගන්නේ එක match එකකට $45 ලු:shocked::shocked::no::no::no::angry::angry:.
rep denna balu. Sry :(
 
Sep 1, 2009
2,359
215
0
පට්ට:yes::yes::yes:. ලංකාවේ 1st class cricketer කෙනෙක් ගන්නේ එක match එකකට $45 ලු:shocked::shocked::no::no::no::angry::angry:.
rep denna balu. Sry :(

ඔවු බං හිතාගන්න පුලුවන්නේ දැන්කාලෙ ක්‍රිකටර්ස්ලගෙ තත්වෙ..ඉතින් තරග පාවා දෙන්න උනත් පෙලබෙන්න පුලුවන්...
සංගගෙ අයිඩියාස් නන් මරු...මං හිතන්නෙ මිනිහ කවද හරි නවතින්නෙ අයි.සී.සී එකේ සභාපති වෙලා