සංගක්කාරට WCC සාමාජිකත්වය

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
සංගක්කාරට WCC සාමාජිකත්වය

Sangakkara-prepares-to-join-WCC-300x207.jpg


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා ඇති දක්ෂ පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාරට MCC World Cricket committee කමිටුවේ සාමාජිකත්වය ලැබීමට නියමිතය.
එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් සමාජ නිල වෙබ් අඩවිය පවසන්නේ, ලබන 8,9 දෙදින කේප් ටුවන්හි පැවැත්වීමට නියමිත කමිටු රැස්වීමෙන් අනතුරුව සංගක්කාරට මෙම අවස්ථාව හිමි වනු ඇති බවයි.

Source: RealGossipLanka.com


:D:D:D:D
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    එල එල... :)
    (දන්නෙ නැති නිසා අහන්නෙ, ඕක සංගට ගරු කිරීමක් හැටියට දෙන එහෙත් බලතල නැති තනතුරක්ද, නැත්තං බලතල සහිත ක්‍රිකට් වලට වැඩක් කරන්න පුලුවන් එකක්ද?)