සංගක්කාර නායකත්වයට සමුදෙයි

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    සංගක්කාර නායකත්වයට සමුදෙයි

    සංගක්කාර නායකත්වයට සමුදෙයි April 5, 2011 03:28 pm ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර විසින් අද(05) නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් බව ඔහුගේ කළමනාකරු චාර්ලි ඔස්ටින් පවසයි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා 20 -20 තරග නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව ඔහු සඳහන් කරයි. එමෙන්ම ටෙස්ට් තරග නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳව සංගක්කාර විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් දැනුම් දී ඇති බව සඳහන්ය.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මහින්දය මොකක් හරි කේස් එකක් දැම්මද දන්නෑ......

    350x.jpg




    ම: මෙන්න මේකත් තියාගෙන පැත්තකට වෙලා හිටියොත් හොඳයි නේද?

    ස: බලමු........ බලමු........

    350xx.jpg


    ම: ඇයි ! අයින් වෙන්න බෑ කියල හිතෙනවද? ඒව හරියන්නෙ නෑ මාත් එක්ක හරිද?

    cod_blog_banner232.jpg


    ස: ඔව් නැත්නං ජිල්මාට් එකක් දාල මාව අයින් කරයි නෙ! ඕං එහෙනං මම අයින් උනා.



    "ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සංගාට!

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තෝරාපත්කර ඇති ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරට හිමිව තිබේ. ලෝක ක්‍රිකට් කණ්ඩායම තේරීම සඳහා පත්කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රීඩා මාධ්‍යවේදීන්ගෙන් යුත් කමිටුව විසින් මෙම කණ්ඩායම නම්කර ඇත. එම කණ්ඩායමේ සංගක්කාර ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4 දෙනෙකු සිටීම විශේෂත්වයකි. ටී.එම් ඩිල්ෂාන්, මහේල ජයවර්ධන හා මුත්තයියා මුරලිදරන් එම ක්‍රීඩකයින්ය."


    ඔන්න මහින්ද මාමෙ වැඩේ!


    6a0120a735b61b970b0147e2791691970b-800wi.jpg



    ජය ශ්‍රී සංගා!






     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆ්ෆා අපරාදේ :shocked: .... මෙතන මොකක් හරි ජිල්මාර්ට් එකක් තියෙනවා .. සංගා ෆුල් අප්සෙට් එකේ ඉන්නේ .. :frown:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සංගා ඉල්ලා අස් වෙන්න ඉස්සෙල්ල vice captain විදිහට වෙන කවුරුහරි train කරා නම් හොඳයි... සංගා අයින් වෙන එකේ තේරුමක් නැහැ :no:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "politicals adala na bang cricket walata. okata point ekak na gon post ekakne"

    මෙන්න මට -රිප් එකක්. පව් මිනිහ දන්න තරම තමයි. අහිංසකයා