සංගක්කාර මහේල ඉවත් කරමු
සංගක්කාර සහ මහේල දක්ෂයන් වුවත් කණ්ඩායමට ඔවුන් කරන විනාශය බොහෝ දෙනෙකුට තවමත් පෙනෙන්නේ නැත.කඩුල්ලක් වැටුන සැනින් හිස උදුම්මා ගත් මේ ක්‍රීඩකයන් දෙදෙනා පන්දු විශාල ගණනක් පර්භෝජනය කරමින් පීඩනය තවත් වැඩි කරමින් විකාර රුපි රංගනයක නිරත වනවා ඔබ දැක ඇත. මේ දෙදෙනා සිතන්නේ මොවුන් නොමැතිව තරගයක් ජය ගත නොහැකි බවයි.20-20 අවසන් මහා තරගයේදී මෙන්ම Champions trophy අවසාන පුර්ව තරගයේදීද මොවුන්ගේ හිතුවක්කාරී ක්‍රීඩා රටාව ලංකාවට පරාජය උරුම කළේය. මොවුන්ගේ මේ හිතුවක්කාරී හිස උදුම්මා ගත් ක්‍රීඩා රටාව ඉන් පසුව එන යොවුන් පිති කරුවන්ටද තව තවත් පීඩනයක් එල්ල කරන බව තේරුම් ගත යුතුය. කඩුලු වැටෙන විට තරගයක් පරදින එක සැබෑ වක් වුවත් එතැන් සිට කෙරෙන මේ රංගනයත් උදා කරන්නේ පරාජය බව පිලි ගත යුතුය.

ගහන ගහන මැච් එක පරාදයි.. විලි ලැජ්ජයි..

Dang team eke match ekak goda ganna puluwang Mahela, Sanga ta witharai... Anith aya gana sure ekak thiyenna amarui.... Apita dang inna hondama batsman la denna Mahela and Sanga