ටීම් එකේ ගහනවා කියන්නෙම වෙන කෙනෙක්ට එන්න තියෙන චාන්ස් එක නැතිවෙන එක තමා වෙන්නේ එහෙම නැතුව වෙන කෙනෙක්ට ඉඩ දෙන්නයි ටීම් එකේ ගහන්නයි දෙකම එකට කරන්නේ කොහොමදවරදට සමාව?
මේක පුද්ගලයෙකුගේ ප්රශ්නයක් නෙමේ
මේක රටේ ජාතික කණ්ඩායමේ ප්රශ්නයක්
මෙයාල දෙන්න එදා කොහොම ගැහුවත්, වෙන කෙනෙක්ට එන්න බැරිවෙන්න ගහපු නිසා, ඕන නැති වෙලාවක ගිය නිසා තමයි ඔක්කොම
ක්රිකට් ගහන එකට අමතරව ඒ මිනිස්සුන්ගේ වැඩත් කරන්න ඕනේ සංගක්කාරයි මහේලයිද
ආය මේ පොඩි උන්ට බැට් එක අල්ලන්න කියල දුන්නේ නෑ උන්ව කරේ තියාගෙන ලුණු ගෙනිච්චේ නෑ හැන්දෙන් බත් කැව්වේ නෑ සපත්තුවේ ලේස් එක ගැටගහල දුන්නේ නෑ වගේ කතා කියල උන්ට අපහාස කරනව බොරුවට
.
dan tv eke badu wikuna wikuna inne wife ekka. 


මොනවද මේ විහිලු
Twitter eke danne eyala kamathi dewal ne.