සංගක්කාර, මහේල සහ අමතක වූ twitter පණිවිඩය..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වරදට සමාව?
    මේක පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් නෙමේ
    මේක රටේ ජාතික කණ්ඩායමේ ප්‍රශ්නයක්

    මෙයාල දෙන්න එදා කොහොම ගැහුවත්, වෙන කෙනෙක්ට එන්න බැරිවෙන්න ගහපු නිසා, ඕන නැති වෙලාවක ගිය නිසා තමයි ඔක්කොම
    ටීම් එකේ ගහනවා කියන්නෙම වෙන කෙනෙක්ට එන්න තියෙන චාන්ස් එක නැතිවෙන එක තමා වෙන්නේ එහෙම නැතුව වෙන කෙනෙක්ට ඉඩ දෙන්නයි ටීම් එකේ ගහන්නයි දෙකම එකට කරන්නේ කොහොමද :baffled:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය

    නායකයකුගේ වගකීම දෙවැනි පෙළක් තියාගැනීම
    තමන්ගේ තැනට වෙන කෙනෙක්ට එන්න දෙන්නේ නැතිවෙන්න ඉන්න එකා හරියට අපේ දේශපාලකයෝ වගේ
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    තේරීම් කමිටුව බැටින් කෝච් බොලින් කෝච් ප්‍රධාන පුහුණුකරු කළමනාකරු ඒ ටීම් එකේ කෝච් ක්‍රිකට් සභාපති අනං මනං හෙන තොගයක් කෝටි ගානක් වියදන් කරලා පඩි නඩි දීල තියන් ඉන්නේ මොකෝ එතකොට අපරාදෙනේ :oo: ක්‍රිකට් ගහන එකට අමතරව ඒ මිනිස්සුන්ගේ වැඩත් කරන්න ඕනේ සංගක්කාරයි මහේලයිද :baffled: නැත්තන් ටැලන්ට් එක තියෙන එකෙක් ඉස්කෝලේ හිටපු පුහුනුකාරයගෙ ඉඳන් ක්ලබ් එකේ A ටීම් එකේ පුහුනුකාරයාගේ වෙනකන් උදව් අරන් තමන්ගේ මහන්සියෙන් ඉස්කෝලෙට ක්ලබ් වලට ලකුණු ගහල ටීම් එකට ඇවිත් හොඳ ක්‍රිකටර් කෙනෙක් උනාම ටීම් එකේ ඉන්න සීනියර් උන්ට, කැප්ටන්ට අයිතිවාසිකම් හම්බෙනවද මම තමයි අරයා හැදුවේ කියන්න :no:

    කාටවත් කාවවත් හදන්න බැ තමන්ගේ මහන්සියෙන් ගහන එකා ගහනව ටැලන්ට් එක තියේ නං. මොකෝ පිටනිය මැදට ගිහින් අතින් අල්ලලා බැට් කරවන්න බෑ නෙ. සංගක්කාරට දුන්නේ උඹ අංක තුන ගහපන් විකට් කීප් කරපන් කියල ඒ වැඩේ ඌ කරා ඕනෙවටත් වැඩ හොඳට එහෙනං එච්චරයි. :yes: ආය මේ පොඩි උන්ට බැට් එක අල්ලන්න කියල දුන්නේ නෑ උන්ව කරේ තියාගෙන ලුණු ගෙනිච්චේ නෑ හැන්දෙන් බත් කැව්වේ නෑ සපත්තුවේ ලේස් එක ගැටගහල දුන්නේ නෑ වගේ කතා කියල උන්ට අපහාස කරනව බොරුවට :(.

    උන්ට අපහාස කරන්න කාටවත් බෑ බන් ...උන් ඒ තරම් පට්ට ටැලන්ට් එකක් තියෙන සුපිරි ප්ලේයර්ස් ල දෙන්නෙක්....සංගල මහේලල අපි අදහපු මහත්තුරු දෙන්නෙක්....ඒත් ප්‍රශනෙ ඒක නෙවෙයි...ක්‍රිකට් පරිපාලනේ ගැන එදා ඉදන්ම ගැටලු තිබ්බා...ඒත් සංගා මහේල අයින් උනේ ක්‍රිකට් බෝඩ් එකෙන් කියපු නිසා නෙවෙයිනෙ...උන් දෙන්නගෙ කැමැත්තට...එතනයි ගැටලුව....මොකද උන් දෙන්න දන්නව උන්ව රීප්ලේස් කරන්න ලංකාවෙ පසු පෙලක් නෑ කියල..උන් දෙන්නම එකපාර ගියපු ටීම් එකට මොකද වෙන්නෙ කියල නොදැන හිටිය වෙන්න බෑ....මහත්තුරු විදියට රිටයර් වෙන එක ගැන විතරක් හිතල මදි නේද...:rolleyes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    උන්ට අපහාස කරන්න කාටවත් බෑ බන් ...උන් ඒ තරම් පට්ට ටැලන්ට් එකක් තියෙන සුපිරි ප්ලේයර්ස් ල දෙන්නෙක්....සංගල මහේලල අපි අදහපු මහත්තුරු දෙන්නෙක්....ඒත් ප්‍රශනෙ ඒක නෙවෙයි...ක්‍රිකට් පරිපාලනේ ගැන එදා ඉදන්ම ගැටලු තිබ්බා...ඒත් සංගා මහේල අයින් උනේ ක්‍රිකට් බෝඩ් එකෙන් කියපු නිසා නෙවෙයිනෙ...උන් දෙන්නගෙ කැමැත්තට...එතනයි ගැටලුව....මොකද උන් දෙන්න දන්නව උන්ව රීප්ලේස් කරන්න ලංකාවෙ පසු පෙලක් නෑ කියල..උන් දෙන්නම එකපාර ගියපු ටීම් එකට මොකද වෙන්නෙ කියල නොදැන හිටිය වෙන්න බෑ....මහත්තුරු විදියට රිටයර් වෙන එක ගැන විතරක් හිතල මදි නේද...:rolleyes:

    කතාව හරි
    මේක අපහාසක් නෙමේ
    මහත්මයෙකුට මහත්මයා කියන්න කට ඇරලා පුළුවන් වෙන්න ඕන
    තමන්ගේ කුට්ටිය එකතුකරගන්න කණ්ඩායම බිල්ලට තියල කියල කාටවත් පෙන්නේ නැතිවෙන්න බැහැ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උන් උන්ට පුළුවන් කාලේ ගැහුවා.. නමකුත් ගෙනත් දුන්නා.. ඇති කියල හිතුනා අයින් උනා.. මේ වෙනකනුත් හිටියා නං මිනිස්සු සනත්ට අන්තිම කාලේ කියපු කතා මුන්ටත් කියනවා දෙකක් නෑ. ඒ තරන් ජාති මෙහෙ. තව ක්‍රීඩාවට සමු දුන්නට පස්සේ ඒක පස්සෙම හිටියොත් ලංකාවේ තුප්පහි කියයි මුන්ට අයින්වෙලත් ඇඟිලි නොගහ ඉන්න බැරි හැටියක් කියල.. අයින් වෙලා උන්ගේ බිස්නස් එකක් බලන් උන්ට කැමති දෙයක් කරන් ඉන්න එක තමයි හොඳ :rolleyes:

    true mchan ape sinhala janaya homamai bun podi kalayai mataka
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මොන Twitterද බං සංගා පකිස්තාන් League (PSL) ගහනවා හැමදාම Twitter දාන කෙනාද නුයම ශ්‍රිලංකීකයා? බොලද ආතල් බන් :D:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    sirawata machan.. cricket gena uge thiyena danuma hitha ganna puluwan. Oka liyapu ekagen ahanna one sangakkarawa haduwe kawda kiyala..:P
    Modai ban lankawe un. Danne eka ekata bena bena inna vitharai. Karanna ona dewal gena plan ekak na.
    එදිනෙදා මැච් එකක් දින්නම හුරේ දානවා පැරදුනාම හතරවටේ බනිනවා :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නායකයකුගේ වගකීම දෙවැනි පෙළක් තියාගැනීම
    තමන්ගේ තැනට වෙන කෙනෙක්ට එන්න දෙන්නේ නැතිවෙන්න ඉන්න එකා හරියට අපේ දේශපාලකයෝ වගේ
    දෙවනි පෙළ තමා මැතිව්ස්, චන්දිමාල්, තිරිමාන්න, කුසල් පෙරේරා, තිසර පෙරේරා, තරංග ඔය ඉන්නේ සෙට් එකම :yes: දිල්ශානුත් හිටිය මාලින්ගත් හිටියා ඔයිට වඩා මොනවද ආය :baffled:

    තමන්ගේ තැනට වෙන එකෙක්ට එන්න දෙන්න තමා නාකි වෙන්න කලින් ටීම් එකෙන් ගියේ :yes: ටීම් එකේ ගහන ගමන් තමන්ගේ තැනට එකෙක්ට එන්න දෙන්නේ කොහොමද එක තැන දෙන්නෙක්ට ගහන්න බෑ නෙ :oo:
     
    • Like
    Reactions: hchri

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    තේරීම් කමිටුව බැටින් කෝච් බොලින් කෝච් ප්‍රධාන පුහුණුකරු කළමනාකරු ඒ ටීම් එකේ කෝච් ක්‍රිකට් සභාපති අනං මනං හෙන තොගයක් කෝටි ගානක් වියදන් කරලා පඩි නඩි දීල තියන් ඉන්නේ මොකෝ එතකොට අපරාදෙනේ :oo: ක්‍රිකට් ගහන එකට අමතරව ඒ මිනිස්සුන්ගේ වැඩත් කරන්න ඕනේ සංගක්කාරයි මහේලයිද :baffled: නැත්තන් ටැලන්ට් එක තියෙන එකෙක් ඉස්කෝලේ හිටපු පුහුනුකාරයගෙ ඉඳන් ක්ලබ් එකේ A ටීම් එකේ පුහුනුකාරයාගේ වෙනකන් උදව් අරන් තමන්ගේ මහන්සියෙන් ඉස්කෝලෙට ක්ලබ් වලට ලකුණු ගහල ටීම් එකට ඇවිත් හොඳ ක්‍රිකටර් කෙනෙක් උනාම ටීම් එකේ ඉන්න සීනියර් උන්ට, කැප්ටන්ට අයිතිවාසිකම් හම්බෙනවද මම තමයි අරයා හැදුවේ කියන්න :no:

    කාටවත් කාවවත් හදන්න බැ තමන්ගේ මහන්සියෙන් ගහන එකා ගහනව ටැලන්ට් එක තියේ නං. මොකෝ පිටනිය මැදට ගිහින් අතින් අල්ලලා බැට් කරවන්න බෑ නෙ. සංගක්කාරට දුන්නේ උඹ අංක තුන ගහපන් විකට් කීප් කරපන් කියල ඒ වැඩේ ඌ කරා ඕනෙවටත් වැඩ හොඳට එහෙනං එච්චරයි. :yes: ආය මේ පොඩි උන්ට බැට් එක අල්ලන්න කියල දුන්නේ නෑ උන්ව කරේ තියාගෙන ලුණු ගෙනිච්චේ නෑ හැන්දෙන් බත් කැව්වේ නෑ සපත්තුවේ ලේස් එක ගැටගහල දුන්නේ නෑ වගේ කතා කියල උන්ට අපහාස කරනව බොරුවට :(.

    :yes::yes::yes:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    උන් උන්ට පුළුවන් කාලේ ගැහුවා.. නමකුත් ගෙනත් දුන්නා.. ඇති කියල හිතුනා අයින් උනා.. මේ වෙනකනුත් හිටියා නං මිනිස්සු සනත්ට අන්තිම කාලේ කියපු කතා මුන්ටත් කියනවා දෙකක් නෑ. ඒ තරන් ජාති මෙහෙ. තව ක්‍රීඩාවට සමු දුන්නට පස්සේ ඒක පස්සෙම හිටියොත් ලංකාවේ තුප්පහි කියයි මුන්ට අයින්වෙලත් ඇඟිලි නොගහ ඉන්න බැරි හැටියක් කියල.. අයින් වෙලා උන්ගේ බිස්නස් එකක් බලන් උන්ට කැමති දෙයක් කරන් ඉන්න එක තමයි හොඳ :rolleyes:

    Aneda kiyanne.anika machan mun denna thawa tikak play kaloth kiyai
    Anna Arun denna nawakayanta thanak denna naha kiyal.ape eun harena
    Harena paththata kathakarana eun machan.lazy lizard keewa wage c.board eke nikan inna haththawa ain karanna ona.karala aluthin hadanna ona.man hithanne
    Gurusinghata puluwan ape kandayama goda daanna.anik eun agili gahuwa nathinam..
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    නායකයකුගේ වගකීම දෙවැනි පෙළක් තියාගැනීම
    තමන්ගේ තැනට වෙන කෙනෙක්ට එන්න දෙන්නේ නැතිවෙන්න ඉන්න එකා හරියට අපේ දේශපාලකයෝ වගේ

    Uba kohomada ban kiyanne.un wena eunta enna dunne naha kiyala.un thawa tikak kal gahuwanam ape eun ekatath kiyai;balahan arun denna aluth eunta
    Thanak denna naha kiyala.kuhaka sinhalu...
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    දෙවනි පෙළ තමා මැතිව්ස්, චන්දිමාල්, තිරිමාන්න, කුසල් පෙරේරා, තිසර පෙරේරා, තරංග ඔය ඉන්නේ සෙට් එකම :yes: දිල්ශානුත් හිටිය මාලින්ගත් හිටියා ඔයිට වඩා මොනවද ආය :baffled:

    තමන්ගේ තැනට වෙන එකෙක්ට එන්න දෙන්න තමා නාකි වෙන්න කලින් ටීම් එකෙන් ගියේ :yes: ටීම් එකේ ගහන ගමන් තමන්ගේ තැනට එකෙක්ට එන්න දෙන්නේ කොහොමද එක තැන දෙන්නෙක්ට ගහන්න බෑ නෙ :oo:

    Patta kathawa...rep+
     
    • Like
    Reactions: LazyLizard

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ බුකියේ ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයෝත් නිකන් අර පෙරපාසල් ළමයි වගේ නෙ :baffled: අනේ අරයා ටුවිට් එකක් දාල නෑ අපි තරහම තරහයි :eek: මොනවද මේ විහිලු :no:

    :D

    Anith aya honda dewal nokaranawa kialath baninawa, eh tharam high standard ekak mahela sanga maintain karala thianawa. Dilahan la katha wenawa adu eka ne. Ranil ganath ehemada kiala hithenawa minissu baninna hari mechchara mathak karanne :) Twitter eke danne eyala kamathi dewal ne.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙවනි පෙළ තමා මැතිව්ස්, චන්දිමාල්, තිරිමාන්න, කුසල් පෙරේරා, තිසර පෙරේරා, තරංග ඔය ඉන්නේ සෙට් එකම :yes: දිල්ශානුත් හිටිය මාලින්ගත් හිටියා ඔයිට වඩා මොනවද ආය :baffled:

    තමන්ගේ තැනට වෙන එකෙක්ට එන්න දෙන්න තමා නාකි වෙන්න කලින් ටීම් එකෙන් ගියේ :yes: ටීම් එකේ ගහන ගමන් තමන්ගේ තැනට එකෙක්ට එන්න දෙන්නේ කොහොමද එක තැන දෙන්නෙක්ට ගහන්න බෑ නෙ :oo:

    Tharanga nam dan samuganna ona pele inne.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ටීම් එකේ ගහනවා කියන්නෙම වෙන කෙනෙක්ට එන්න තියෙන චාන්ස් එක නැතිවෙන එක තමා වෙන්නේ එහෙම නැතුව වෙන කෙනෙක්ට ඉඩ දෙන්නයි ටීම් එකේ ගහන්නයි දෙකම එකට කරන්නේ කොහොමද :baffled:

    :love:

    Dan oya ida denna ona kiana aya monawada eyalage jeewitha wala anith ayata karala thiyenne.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උන්ට අපහාස කරන්න කාටවත් බෑ බන් ...උන් ඒ තරම් පට්ට ටැලන්ට් එකක් තියෙන සුපිරි ප්ලේයර්ස් ල දෙන්නෙක්....සංගල මහේලල අපි අදහපු මහත්තුරු දෙන්නෙක්....ඒත් ප්‍රශනෙ ඒක නෙවෙයි...ක්‍රිකට් පරිපාලනේ ගැන එදා ඉදන්ම ගැටලු තිබ්බා...ඒත් සංගා මහේල අයින් උනේ ක්‍රිකට් බෝඩ් එකෙන් කියපු නිසා නෙවෙයිනෙ...උන් දෙන්නගෙ කැමැත්තට...එතනයි ගැටලුව....මොකද උන් දෙන්න දන්නව උන්ව රීප්ලේස් කරන්න ලංකාවෙ පසු පෙලක් නෑ කියල..උන් දෙන්නම එකපාර ගියපු ටීම් එකට මොකද වෙන්නෙ කියල නොදැන හිටිය වෙන්න බෑ....මහත්තුරු විදියට රිටයර් වෙන එක ගැන විතරක් හිතල මදි නේද...:rolleyes:
    උන් දෙන්න හිටියා කියල මහලොකු වෙනසක් වෙන්නේ නෑ 2015 අපි සෙමි ෆයිනල් වත් ගියේ නෑ ඒ දෙන්නම ඉඳලත්. ඉතින් එහෙව් එකේ ආය තවත් මොනව කරන්නද ටීම් එකේ ඉඳල. ඒ දෙන්න බැලුවේ 2019 වෙද්දී ටීම් එක හදන්නේ කොහොමද කියල ලෝක කුසලානයක් උස්සන්න. ඒ දෙන්නම ස්ථිරවම ඊළඟ ලෝක කුසලානේ ගහන්නේ නෑ කියල දැන දැන අවුරුද්දක් දෙකක් ගහල රිටයර් උනානං අලුත් එකෙක්ට හැදෙන්න කාලේ නෑ 2019 වෙද්දී. එදාට අපිම තමා උට බනින්නේ පෙරේතකමට එල්ලිලා හිටියා අලුත් එකෙක්ට තැන දුන්නේ නෑ ක්‍රිකට් කෑවා කියලා.

    සංගක්කාර 2015 අයින් වෙලා ගිය නිසා තමයි කුසල් මෙන්ඩිස්ට එහෙම ටීම් එකට එන්න පුළුවන් උනේ. දැන් ඌ අවුරුදු දෙකක් ගහල හොඳට හැදිලා ඉන්නේ බය නැතුව අපිට කියන්න පුලුවන් 2019 ලෝක කුසලානෙට යන ටීම් එකට මෙන්න එකෙක් හරි කියල. අන්න ඒවටයි පසුපෙළ හදනව කියන්න නැතුව ටීම් එකෙන් පලයන් කියන කන් එල්ලිලා ඉන්න ගමන් තමන්ගේ ටැලන්ට් එකෙන් උඩට ආපු උන් අපි හැදුවා කියල තමන්ගේ මල්ලට දාගන්න එක නෙවෙයි. ක්‍රිකට් බෝඩ් එක කියනකන් යන්න කියලා දිල්ශාන් හිටියා මොකෝ උනේ අන්තිමට උට පලයන් කියල බලෙන්ම එලෙව්වා. අන්තිමට ඒ හිටපු මාස ගාන උට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. මාලිංගට දැන් මොකෝ වෙලා තියෙන්නේ කියල පේනවනේ.