මගේ ක්රිකට්වල ලෝකේ හොඳම නායකයා හොඳම පිතිකරැවා ඔබ දෙපලය... නමුත් එදා දිල්ශාන් නායකයා ලෙස කණ්ඩායම මෙහෙයවද්දී ලෝකේ හොඳම නායකයා හිටියේ අත් දෙක බැඳගෙනය...
දිල්ශාන්ගේ team එකේ මැතිව්ස් පන්දු යවන්නට බැහැ කියද්දි ඔබේ ගෝලයා වුන මැතිව්ස්ට බෝලය අතට දෙනවා වෙනුවට ඔබ දෙපල කොන් සතරම වසාගෙන සිටියද... ඔබේ තැන දිල්ශාන් හිටියානම් පන්දු යවන්න බැරියැයි කියූ එකා අහගන්නේ කන් දෙකේ ඇඟිලි ගසා ගන්නය...
ඔබ දෙපල දිල්ශාන්ට මුලදී support එක දුන්නානම් දිල්ශාන් කියන ආක්රමණශීලී, දිනන්නට පට්ට කැක්කුමක් ඇති නායකයා නවතින්නේ කොතනද කියා ඔබලා තරම් දන්නා කිසිවෙකු නැත... දිල්ශාන්ගේ ප්රභාවයෙන් ඔබලා දැමූ වැඩ සැඟවී යාවියැයි ඔබලා හිතන්නට ඇත... ඔබලා සෙල්ලම් කල තැන්වලට තවමත් ස්ථාවර ක්රීඩකයන් නැති වුවද දිල්ශාන් ගියේ අනික් අන්තයෙන් ආරම්භක පිතිකරැවන් ගණනාවකට තම අත්දැකීම් ලබා දී ය.. ඒක හොඳටම පෙනෙන්නේ අදය.....
Ow bn mun dilawa nayaka kamen halala mathewswa kohma hari obaganmai one une. Etakota unge manager karayata team ekama hollagena inna puluwn ne. Oken thama kela une cricket walata
Natnm mun giya nisama neme